Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමරණීය කර්නල් මුතාලිෆ් නාමය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමරණීය කර්නල් මුතාලිෆ් නාමය...

තම ආගම ජාතිය කුමක් වුවත් සැමදේටම වඩා වටින්නේ තමන් උපන් උත්තරීතර මාතෘ භූමියයි,..ඒ බව සැබවින්ම සනාථ කල උත්තම පුරුෂයෙකි කර්නල තුවාන් නිසාම් මුතාලිෆ් (Colonal Thuan Nissam Muthaliff)

ශ්‍රී ලංකීය මැලේ ජාතිය පවුලක උපත ලද කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් කොලබ D.S. සේනානායක විද්‍යාලයෙන් තම මුලික අධ්‍යාපනය හදාරා, තම රට ජාතිය වෙනුවෙන් තම මෙහෙය ඉටු කිරීම සදහා 1986 කැඩෙට් නිලදාරියෙක් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවට බැදුනේය,.

දියතලාව යුධ හමුදා ඇකඩමියෙන් හා පකිස්තාන් යුධ හමුදා ඇකඩමියෙන් තම යුධ හමුදා පුහුණුව අවසන් කල ඔහු දෙවන ලුතිනන් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදා 4 වන ගැමුණු හේවා රෙජිමේන්තුවට බැදුණි,.

ඔහු සතුව තීබු අසමසම හැකියාවත්, තීක්ෂණ බුද්ධියත්,නොපසුබට උත්සාහයත් නිසා ඔහු තුල තිබු පෞර්ශයත් නිසා ඔහු යුධ හමුදාව තුල උසස්වීම්වලට ලක් විය,.ඔහුගේ බිරිද වීමට වරම් ලැබුවේත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ කාන්තා බලකායේ නිලදරිනියක වූ මෙජෙර් කුමුදුනි මුතාලිෆ් අමරසිංහ.

පසු කලෙක ඔහු ශ්‍රී ලංකා යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ හා කොලබ බුද්ධි සමුහයේ අණදෙන නිලධාරියා ලෙස පත්විය,එවකට මේජර් වරයෙක් වූ ඔහු තම රාජකාරිය අති විශිෂ්ට ලෙස ඉටු කල විශිෂ්ට නිලධාරියෙකි,.

1987 වඩමාරච්චි මෙහුමේදී සාර්ථක බුද්ධි නිලධාරියෙක් ලෙස ඔහු බාරදුර කර්තව්‍යක් ඉටු කළේය,1994,1995 රිවිරැස මෙහෙයුම සදහාද ඔහු එක විය,තවද ඔහු නැගෙනහිර රාජකාරිවල දී සිටිද්දී ඔහු තම කණ්ඩායම සමග කොටි පාලන ප්‍රදේශවලට ගොස් කොටි ත්රස්තයන් 10,15 වැනි ගණන් මරා දමිමේත් නිරත විය,ඔහුගේ මෙහෙයුම්වලින් කොටි නායකයන් පවා බිය විය,ඔහු කොටි ත්රස්තයන්ට කොතරම් අබියෝගයක් වීද යත් කොටි නායකයන්ගේ රැස්වීම්වලදී පවා මුතාලිෆ් නාමය නිතර කියවිණි,කොටි නායක ප්‍රබාකරන් පවා මුතාලිෆ් නාමයෙන් අන්ද මන්ද විය.එම නිසාම කොටි සංවිධානය මුතාලිෆ් ඝාතනය කිරීමේ මෙහෙයුම් සැලසුම් කරන්නට විය.

විටෙක තමාව මරෙගෙන මැරෙන්න පවා පැමිණි කොටි ත්රස්තයන්ගේ සිත් දිනාගන උන්ව නැවත කොටි සංවිධානයට විරුද්දව යෙදවීමට තරම් ඔහු බුද්ධි රාජකාරිවල කෙල පැමිණි නිලධාරියෙකි.

එබැවින් ඔහුට "හමුදා බුද්ධි අංශයේ ඇති දක්ෂ මොළ සෝදන්නා" යන අනුවර්ත නාමයත් පට බැදී තිබුණි

තවද වන්නි ආරක්ෂක සෙන මුලස්ථානයට ගිය එවකට මෙජෙර් මුතාලිෆ් හමුදාව සතු මාන්කුලම්,නැදුන්කර්නි,ඔලුමඩු,කනගරායම් ඇතුළු ප්‍රදේශවලට කොටි ත්රස්තයන් පහරදීමට සලුසුම් කරන බවත් ප්‍රහාර එල්ල කරන දිනයත් ප්‍රහාරය එල්ල කරන ස්ථානයත් එවකට වන්නි උසස් නිලධාරීන්ට දැනුම් දුන්නේය ,එහෙත් එවකට සිටි අදාල බලධාරීන් ඔහුගේ බුද්ධි තොරතුරු තැකුවේ නැත.

මජෙර් මුතාලිෆ් කී ලෙසටම පසුව කොටි ප්රහාරයන් එල්ල විය,අවසානයේ රජයේ හමුදාවන් ජයසිකුරු මෙහෙයුමෙන් අත්පත් කරගත් ප්‍රදේශ රැසක් දහස් හනනින් හමුදා ජීවිත හා දහස් ගණනින් අවි ආයුධ අහිමි කරමින් අහිමි විය,මුතලිෆ්ගේ බුද්දි තොරතුරු පිලි නොගත් උසන් නිලධාරීන් කීප දෙනෙකුම හමුදාවෙන් ඉවත් කෙරින.

1999 වවුනියාවේ බුද්ධි ප්‍රධානියා ලෙස පැමිණි ඔහු යුධ හමුදා දිග දුර විමර්ශන ඒකකය යොදා ගනිමින් කොටි නායකයන් කොටි බල ප්‍රදේශ තුලදේම මරා දැමීමේ සාර්ථක මෙයුම් කිහිපයක්ම ඉටු කළේය.

එවකට ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ හමුදා දිග දුර විමර්ශන ඒකකයේ අති විශිෂ්ට නිලධාරියෙක් වූ එවකට මෙජෙර්ව සිටි ලලිත් ජයසිංහගේ නායකත්වයෙන් සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ මුහුදු කොටි බලකායේ දෙවනිය වූ කන්ගෙයි අමරන්,කොටි ගුවන් බලකායේ ප්‍රධානි ශංකර්, ඇතුළු කොටි නායකයන් කොටි පාලන ප්‍රදේශ තුලදීම මරා දැමීමේ මෙහෙයුම්වලට නිවැරිදි බුද්ධි තොරතුරු ලබා දී ඇත්තෙත් මෙජෙර් මුතාලිෆ්ය. මුතලිෆ්ගේ බුද්ධි තොරතුරුවලින් යුධ හමුදා මෙහෙයුම් රැසක්ම සාර්ථක විය .ඒ තරමටම මුතලිෆ්ගේ බුද්ධි තොරතුරු අති සාර්ථක විය.

පසුව ඔහුට තිබු තිබු කොටි තර්ජනත් ඔහුගේ වටිනාකම යුධ හමුදාවට දැනුනු නිසාත් පසු කලෙක 2004 දි ඔහුව කොළඹට මාරු කෙරින,.ඔහුට තිබු ජීවිත තර්ජනය පිලිබදව ඔහු මැනවින් දැන සිටියේය,එත් ඒ කිසිවකට බිය නොවූ ඔහු තමන්ගේ උපරිම සේවය රට වෙනුවෙන් කිරීමට අදිෂ්ඨාන කර ගත්තේය,.

එත් ශ්‍රී ලංකා මවගේ අවාසනාවකට 2005 මැයි 31 උදැසන නාරාහේන්පිට පොල්හෙන්ගොඩදී රුදුරු ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයකින් මෙම උත්තම පුරුෂයාට ජීවිතයෙන් සමු ගන්න සිදු විය.මොහුගේ මරණයට එදා මෙරට තිබු නින්දිත දේශපාලනයත් හේතුවක් විය.(Millennium City සිද්දිය) ,.පසු කලෙක මොහු සමග සිටි තවත් විශිෂ්ට බුද්ධි නිලධාරීන් කීප දෙනුකුට ජීවිතයෙන් සමු ගන්න සිදු විය.

යුධ හමුදා ජෙවිතයේදී ඔහු ශ්‍රී ලංකා මවට කල සේවය උදෙසා කල ඔහු රණවික්ක්රම , යුධ හමුදා සේවා ,උතුරු නැගෙනහිර සංග්‍රාමික ,පුර්ණ භුමි ,රිවිරැස මෙහෙයුම්,වඩමාරච්චි මෙහෙයුම් ,50 වන යුධ හමුදා ස්වර්ණ ජයන්ති පදක්කම්වලට හිමිකම් ලැබුවේය.

ඔහු කල සේවය නිසා ජීවිත දහස් ගණනින් රැකුණි.ඔහු මියයද්දී ඔහු දෙදරු පියෙකි,තම ආගම ජාතිය පවුල සැමදෙටම වඩා තම රට උතුම්ව සලකු ඔහු මියයන මොහොත දක්වා LTTE ත්‍රස්ත සංවිදානයට මුතාලිෆ් නාමය දැවැන්ත අබියෝගයක් විය.

මෙවැනි සුවහසක් විරුවන් කල කැපවීම නිසා රුදුරු ත්‍රස්තවාදයෙන් මේ මවු බිම රැකුණි,

මෙවැනි විරුවන් සිහිපත් කිරීම කෙලෙහි ගුණ දත් මනුෂ්ශ්යත්වය අගයන මිනිසුන්ගේ යුතුකමයි,.එත් ලංකීය බොහෝ දෙනෙකුට මෙවැනි විරුවන් කල කැපවීම අමතක වී තිබීම සැබවින්ව සෝචනීයයි

ලැබුනේ Email එකකින්...

මේ වගේ රණවිරුවන් සිහි කිරීම නිතර කළ යුතු දෙයක් නිසා බෙදා ගන්න හිතුවා....

[QUOTE="yasas bandara, post: 12107994, member: 246044"] [b]අමරණීය කර්නල් මුතාලිෆ් නාමය...[/b] [SIZE=4][COLOR=Blue][IMG]http://i39.tinypic.com/351g1g2.jpg[/IMG] තම ආගම ජාතිය කුමක් වුවත් සැමදේටම වඩා වටින්නේ තමන් උපන් උත්තරීතර මාතෘ භූමියයි,..ඒ බව සැබවින්ම සනාථ කල උත්තම පුරුෂයෙකි කර්නල තුවාන් නිසාම් මුතාලිෆ් (Colonal Thuan Nissam Muthaliff) ශ්‍රී ලංකීය මැලේ ජාතිය පවුලක උපත ලද කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් කොලබ D.S. සේනානායක විද්‍යාලයෙන් තම මුලික අධ්‍යාපනය හදාරා, තම රට ජාතිය වෙනුවෙන් තම මෙහෙය ඉටු කිරීම සදහා 1986 කැඩෙට් නිලදාරියෙක් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවට බැදුනේය,. දියතලාව යුධ හමුදා ඇකඩමියෙන් හා පකිස්තාන් යුධ හමුදා ඇකඩමියෙන් තම යුධ හමුදා පුහුණුව අවසන් කල ඔහු දෙවන ලුතිනන් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදා 4 වන ගැමුණු හේවා රෙජිමේන්තුවට බැදුණි,. ඔහු සතුව තීබු අසමසම හැකියාවත්, තීක්ෂණ බුද්ධියත්,නොපසුබට උත්සාහයත් නිසා ඔහු තුල තිබු පෞර්ශයත් නිසා ඔහු යුධ හමුදාව තුල උසස්වීම්වලට ලක් විය,.ඔහුගේ බිරිද වීමට වරම් ලැබුවේත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ කාන්තා බලකායේ නිලදරිනියක වූ මෙජෙර් කුමුදුනි මුතාලිෆ් අමරසිංහ. පසු කලෙක ඔහු ශ්‍රී ලංකා යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ හා කොලබ බුද්ධි සමුහයේ අණදෙන නිලධාරියා ලෙස පත්විය,එවකට මේජර් වරයෙක් වූ ඔහු තම රාජකාරිය අති විශිෂ්ට ලෙස ඉටු කල විශිෂ්ට නිලධාරියෙකි,. 1987 වඩමාරච්චි මෙහුමේදී සාර්ථක බුද්ධි නිලධාරියෙක් ලෙස ඔහු බාරදුර කර්තව්‍යක් ඉටු කළේය,1994,1995 රිවිරැස මෙහෙයුම සදහාද ඔහු එක විය,තවද ඔහු නැගෙනහිර රාජකාරිවල දී සිටිද්දී ඔහු තම කණ්ඩායම සමග කොටි පාලන ප්‍රදේශවලට ගොස් කොටි ත්රස්තයන් 10,15 වැනි ගණන් මරා දමිමේත් නිරත විය,ඔහුගේ මෙහෙයුම්වලින් කොටි නායකයන් පවා බිය විය,ඔහු කොටි ත්රස්තයන්ට කොතරම් අබියෝගයක් වීද යත් කොටි නායකයන්ගේ රැස්වීම්වලදී පවා මුතාලිෆ් නාමය නිතර කියවිණි,කොටි නායක ප්‍රබාකරන් පවා මුතාලිෆ් නාමයෙන් අන්ද මන්ද විය.එම නිසාම කොටි සංවිධානය මුතාලිෆ් ඝාතනය කිරීමේ මෙහෙයුම් සැලසුම් කරන්නට විය. විටෙක තමාව මරෙගෙන මැරෙන්න පවා පැමිණි කොටි ත්රස්තයන්ගේ සිත් දිනාගන උන්ව නැවත කොටි සංවිධානයට විරුද්දව යෙදවීමට තරම් ඔහු බුද්ධි රාජකාරිවල කෙල පැමිණි නිලධාරියෙකි. එබැවින් ඔහුට "හමුදා බුද්ධි අංශයේ ඇති දක්ෂ මොළ සෝදන්නා" යන අනුවර්ත නාමයත් පට බැදී තිබුණි තවද වන්නි ආරක්ෂක සෙන මුලස්ථානයට ගිය එවකට මෙජෙර් මුතාලිෆ් හමුදාව සතු මාන්කුලම්,නැදුන්කර්නි,ඔලුමඩු,කනගරායම් ඇතුළු ප්‍රදේශවලට කොටි ත්රස්තයන් පහරදීමට සලුසුම් කරන බවත් ප්‍රහාර එල්ල කරන දිනයත් ප්‍රහාරය එල්ල කරන ස්ථානයත් එවකට වන්නි උසස් නිලධාරීන්ට දැනුම් දුන්නේය ,එහෙත් එවකට සිටි අදාල බලධාරීන් ඔහුගේ බුද්ධි තොරතුරු තැකුවේ නැත. මජෙර් මුතාලිෆ් කී ලෙසටම පසුව කොටි ප්රහාරයන් එල්ල විය,අවසානයේ රජයේ හමුදාවන් ජයසිකුරු මෙහෙයුමෙන් අත්පත් කරගත් ප්‍රදේශ රැසක් දහස් හනනින් හමුදා ජීවිත හා දහස් ගණනින් අවි ආයුධ අහිමි කරමින් අහිමි විය,මුතලිෆ්ගේ බුද්දි තොරතුරු පිලි නොගත් උසන් නිලධාරීන් කීප දෙනෙකුම හමුදාවෙන් ඉවත් කෙරින. 1999 වවුනියාවේ බුද්ධි ප්‍රධානියා ලෙස පැමිණි ඔහු යුධ හමුදා දිග දුර විමර්ශන ඒකකය යොදා ගනිමින් කොටි නායකයන් කොටි බල ප්‍රදේශ තුලදේම මරා දැමීමේ සාර්ථක මෙයුම් කිහිපයක්ම ඉටු කළේය. එවකට ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ හමුදා දිග දුර විමර්ශන ඒකකයේ අති විශිෂ්ට නිලධාරියෙක් වූ එවකට මෙජෙර්ව සිටි ලලිත් ජයසිංහගේ නායකත්වයෙන් සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ මුහුදු කොටි බලකායේ දෙවනිය වූ කන්ගෙයි අමරන්,කොටි ගුවන් බලකායේ ප්‍රධානි ශංකර්, ඇතුළු කොටි නායකයන් කොටි පාලන ප්‍රදේශ තුලදීම මරා දැමීමේ මෙහෙයුම්වලට නිවැරිදි බුද්ධි තොරතුරු ලබා දී ඇත්තෙත් මෙජෙර් මුතාලිෆ්ය. මුතලිෆ්ගේ බුද්ධි තොරතුරුවලින් යුධ හමුදා මෙහෙයුම් රැසක්ම සාර්ථක විය .ඒ තරමටම මුතලිෆ්ගේ බුද්ධි තොරතුරු අති සාර්ථක විය. පසුව ඔහුට තිබු තිබු කොටි තර්ජනත් ඔහුගේ වටිනාකම යුධ හමුදාවට දැනුනු නිසාත් පසු කලෙක 2004 දි ඔහුව කොළඹට මාරු කෙරින,.ඔහුට තිබු ජීවිත තර්ජනය පිලිබදව ඔහු මැනවින් දැන සිටියේය,එත් ඒ කිසිවකට බිය නොවූ ඔහු තමන්ගේ උපරිම සේවය රට වෙනුවෙන් කිරීමට අදිෂ්ඨාන කර ගත්තේය,. එත් ශ්‍රී ලංකා මවගේ අවාසනාවකට 2005 මැයි 31 උදැසන නාරාහේන්පිට පොල්හෙන්ගොඩදී රුදුරු ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයකින් මෙම උත්තම පුරුෂයාට ජීවිතයෙන් සමු ගන්න සිදු විය.මොහුගේ මරණයට එදා මෙරට තිබු නින්දිත දේශපාලනයත් හේතුවක් විය.(Millennium City සිද්දිය) ,.පසු කලෙක මොහු සමග සිටි තවත් විශිෂ්ට බුද්ධි නිලධාරීන් කීප දෙනුකුට ජීවිතයෙන් සමු ගන්න සිදු විය. යුධ හමුදා ජෙවිතයේදී ඔහු ශ්‍රී ලංකා මවට කල සේවය උදෙසා කල ඔහු රණවික්ක්රම , යුධ හමුදා සේවා ,උතුරු නැගෙනහිර සංග්‍රාමික ,පුර්ණ භුමි ,රිවිරැස මෙහෙයුම්,වඩමාරච්චි මෙහෙයුම් ,50 වන යුධ හමුදා ස්වර්ණ ජයන්ති පදක්කම්වලට හිමිකම් ලැබුවේය. ඔහු කල සේවය නිසා ජීවිත දහස් ගණනින් රැකුණි.ඔහු මියයද්දී ඔහු දෙදරු පියෙකි,තම ආගම ජාතිය පවුල සැමදෙටම වඩා තම රට උතුම්ව සලකු ඔහු මියයන මොහොත දක්වා LTTE ත්‍රස්ත සංවිදානයට මුතාලිෆ් නාමය දැවැන්ත අබියෝගයක් විය. මෙවැනි සුවහසක් විරුවන් කල කැපවීම නිසා රුදුරු ත්‍රස්තවාදයෙන් මේ මවු බිම රැකුණි, මෙවැනි විරුවන් සිහිපත් කිරීම කෙලෙහි ගුණ දත් මනුෂ්ශ්යත්වය අගයන මිනිසුන්ගේ යුතුකමයි,.එත් ලංකීය බොහෝ දෙනෙකුට මෙවැනි විරුවන් කල කැපවීම අමතක වී තිබීම සැබවින්ව සෝචනීයයි [COLOR=DarkRed]ලැබුනේ Email එකකින්... මේ වගේ රණවිරුවන් සිහි කිරීම නිතර කළ යුතු දෙයක් නිසා බෙදා ගන්න හිතුවා.... :yes:[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom