අමරණීය කර්නල් මුතාලිෆ් නාමය...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අමරණීය කර්නල් මුතාලිෆ් නාමය...

    351g1g2.jpg

    තම ආගම ජාතිය කුමක් වුවත් සැමදේටම වඩා වටින්නේ තමන් උපන් උත්තරීතර මාතෘ භූමියයි,..ඒ බව සැබවින්ම සනාථ කල උත්තම පුරුෂයෙකි කර්නල තුවාන් නිසාම් මුතාලිෆ් (Colonal Thuan Nissam Muthaliff)

    ශ්‍රී ලංකීය මැලේ ජාතිය පවුලක උපත ලද කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් කොලබ D.S. සේනානායක විද්‍යාලයෙන් තම මුලික අධ්‍යාපනය හදාරා, තම රට ජාතිය වෙනුවෙන් තම මෙහෙය ඉටු කිරීම සදහා 1986 කැඩෙට් නිලදාරියෙක් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවට බැදුනේය,.

    දියතලාව යුධ හමුදා ඇකඩමියෙන් හා පකිස්තාන් යුධ හමුදා ඇකඩමියෙන් තම යුධ හමුදා පුහුණුව අවසන් කල ඔහු දෙවන ලුතිනන් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදා 4 වන ගැමුණු හේවා රෙජිමේන්තුවට බැදුණි,.

    ඔහු සතුව තීබු අසමසම හැකියාවත්, තීක්ෂණ බුද්ධියත්,නොපසුබට උත්සාහයත් නිසා ඔහු තුල තිබු පෞර්ශයත් නිසා ඔහු යුධ හමුදාව තුල උසස්වීම්වලට ලක් විය,.ඔහුගේ බිරිද වීමට වරම් ලැබුවේත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ කාන්තා බලකායේ නිලදරිනියක වූ මෙජෙර් කුමුදුනි මුතාලිෆ් අමරසිංහ.

    පසු කලෙක ඔහු ශ්‍රී ලංකා යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ හා කොලබ බුද්ධි සමුහයේ අණදෙන නිලධාරියා ලෙස පත්විය,එවකට මේජර් වරයෙක් වූ ඔහු තම රාජකාරිය අති විශිෂ්ට ලෙස ඉටු කල විශිෂ්ට නිලධාරියෙකි,.

    1987 වඩමාරච්චි මෙහුමේදී සාර්ථක බුද්ධි නිලධාරියෙක් ලෙස ඔහු බාරදුර කර්තව්‍යක් ඉටු කළේය,1994,1995 රිවිරැස මෙහෙයුම සදහාද ඔහු එක විය,තවද ඔහු නැගෙනහිර රාජකාරිවල දී සිටිද්දී ඔහු තම කණ්ඩායම සමග කොටි පාලන ප්‍රදේශවලට ගොස් කොටි ත්‍රස්තයන් 10,15 වැනි ගණන් මරා දමිමේත් නිරත විය,ඔහුගේ මෙහෙයුම්වලින් කොටි නායකයන් පවා බිය විය,ඔහු කොටි ත්‍රස්තයන්ට කොතරම් අබියෝගයක් වීද යත් කොටි නායකයන්ගේ රැස්වීම්වලදී පවා මුතාලිෆ් නාමය නිතර කියවිණි,කොටි නායක ප්‍රබාකරන් පවා මුතාලිෆ් නාමයෙන් අන්ද මන්ද විය.එම නිසාම කොටි සංවිධානය මුතාලිෆ් ඝාතනය කිරීමේ මෙහෙයුම් සැලසුම් කරන්නට විය.

    විටෙක තමාව මරෙගෙන මැරෙන්න පවා පැමිණි කොටි ත්‍රස්තයන්ගේ සිත් දිනාගන උන්ව නැවත කොටි සංවිධානයට විරුද්දව යෙදවීමට තරම් ඔහු බුද්ධි රාජකාරිවල කෙල පැමිණි නිලධාරියෙකි.
    එබැවින් ඔහුට "හමුදා බුද්ධි අංශයේ ඇති දක්ෂ මොළ සෝදන්නා" යන අනුවර්ත නාමයත් පට බැදී තිබුණි

    තවද වන්නි ආරක්ෂක සෙන මුලස්ථානයට ගිය එවකට මෙජෙර් මුතාලිෆ් හමුදාව සතු මාන්කුලම්,නැදුන්කර්නි,ඔලුමඩු,කනගරායම් ඇතුළු ප්‍රදේශවලට කොටි ත්‍රස්තයන් පහරදීමට සලුසුම් කරන බවත් ප්‍රහාර එල්ල කරන දිනයත් ප්‍රහාරය එල්ල කරන ස්ථානයත් එවකට වන්නි උසස් නිලධාරීන්ට දැනුම් දුන්නේය ,එහෙත් එවකට සිටි අදාල බලධාරීන් ඔහුගේ බුද්ධි තොරතුරු තැකුවේ නැත.

    මජෙර් මුතාලිෆ් කී ලෙසටම පසුව කොටි ප්‍රහාරයන් එල්ල විය,අවසානයේ රජයේ හමුදාවන් ජයසිකුරු මෙහෙයුමෙන් අත්පත් කරගත් ප්‍රදේශ රැසක් දහස් හනනින් හමුදා ජීවිත හා දහස් ගණනින් අවි ආයුධ අහිමි කරමින් අහිමි විය,මුතලිෆ්ගේ බුද්දි තොරතුරු පිලි නොගත් උසන් නිලධාරීන් කීප දෙනෙකුම හමුදාවෙන් ඉවත් කෙරින.

    1999 වවුනියාවේ බුද්ධි ප්‍රධානියා ලෙස පැමිණි ඔහු යුධ හමුදා දිග දුර විමර්ශන ඒකකය යොදා ගනිමින් කොටි නායකයන් කොටි බල ප්‍රදේශ තුලදේම මරා දැමීමේ සාර්ථක මෙයුම් කිහිපයක්ම ඉටු කළේය.

    එවකට ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ හමුදා දිග දුර විමර්ශන ඒකකයේ අති විශිෂ්ට නිලධාරියෙක් වූ එවකට මෙජෙර්ව සිටි ලලිත් ජයසිංහගේ නායකත්වයෙන් සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ මුහුදු කොටි බලකායේ දෙවනිය වූ කන්ගෙයි අමරන්,කොටි ගුවන් බලකායේ ප්‍රධානි ශංකර්, ඇතුළු කොටි නායකයන් කොටි පාලන ප්‍රදේශ තුලදීම මරා දැමීමේ මෙහෙයුම්වලට නිවැරිදි බුද්ධි තොරතුරු ලබා දී ඇත්තෙත් මෙජෙර් මුතාලිෆ්ය. මුතලිෆ්ගේ බුද්ධි තොරතුරුවලින් යුධ හමුදා මෙහෙයුම් රැසක්ම සාර්ථක විය .ඒ තරමටම මුතලිෆ්ගේ බුද්ධි තොරතුරු අති සාර්ථක විය.

    පසුව ඔහුට තිබු තිබු කොටි තර්ජනත් ඔහුගේ වටිනාකම යුධ හමුදාවට දැනුනු නිසාත් පසු කලෙක 2004 දි ඔහුව කොළඹට මාරු කෙරින,.ඔහුට තිබු ජීවිත තර්ජනය පිලිබදව ඔහු මැනවින් දැන සිටියේය,එත් ඒ කිසිවකට බිය නොවූ ඔහු තමන්ගේ උපරිම සේවය රට වෙනුවෙන් කිරීමට අදිෂ්ඨාන කර ගත්තේය,.

    එත් ශ්‍රී ලංකා මවගේ අවාසනාවකට 2005 මැයි 31 උදැසන නාරාහේන්පිට පොල්හෙන්ගොඩදී රුදුරු ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයකින් මෙම උත්තම පුරුෂයාට ජීවිතයෙන් සමු ගන්න සිදු විය.මොහුගේ මරණයට එදා මෙරට තිබු නින්දිත දේශපාලනයත් හේතුවක් විය.(Millennium City සිද්දිය) ,.පසු කලෙක මොහු සමග සිටි තවත් විශිෂ්ට බුද්ධි නිලධාරීන් කීප දෙනුකුට ජීවිතයෙන් සමු ගන්න සිදු විය.

    යුධ හමුදා ජෙවිතයේදී ඔහු ශ්‍රී ලංකා මවට කල සේවය උදෙසා කල ඔහු රණවික්ක්‍රම , යුධ හමුදා සේවා ,උතුරු නැගෙනහිර සංග්‍රාමික ,පුර්ණ භුමි ,රිවිරැස මෙහෙයුම්,වඩමාරච්චි මෙහෙයුම් ,50 වන යුධ හමුදා ස්වර්ණ ජයන්ති පදක්කම්වලට හිමිකම් ලැබුවේය.

    ඔහු කල සේවය නිසා ජීවිත දහස් ගණනින් රැකුණි.ඔහු මියයද්දී ඔහු දෙදරු පියෙකි,තම ආගම ජාතිය පවුල සැමදෙටම වඩා තම රට උතුම්ව සලකු ඔහු මියයන මොහොත දක්වා LTTE ත්‍රස්ත සංවිදානයට මුතාලිෆ් නාමය දැවැන්ත අබියෝගයක් විය.

    මෙවැනි සුවහසක් විරුවන් කල කැපවීම නිසා රුදුරු ත්‍රස්තවාදයෙන් මේ මවු බිම රැකුණි,

    මෙවැනි විරුවන් සිහිපත් කිරීම කෙලෙහි ගුණ දත් මනුෂ්ශ්‍යත්වය අගයන මිනිසුන්ගේ යුතුකමයි,.එත් ලංකීය බොහෝ දෙනෙකුට මෙවැනි විරුවන් කල කැපවීම අමතක වී තිබීම සැබවින්ව සෝචනීයයි

    ලැබුනේ Email එකකින්...
    මේ වගේ රණවිරුවන් සිහි කිරීම නිතර කළ යුතු දෙයක් නිසා බෙදා ගන්න හිතුවා.... :yes:

    Last edited:

    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    lak maaniywan wenuwen diwi pidu tuan nissam muthalif namathi me muslim colonel warayata maage uththamaachara.

    n4435646456412381582292.jpg

    n4435646456412381592466.jpg

    n4435646456412381602607.jpg

    n4435646456412381612744.jpg

    n4435646456412381622883.jpg

    n4435646456412381834929.jpg
     
    Last edited:

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    කවුරු වුනත් මට මුසල්මානුවන් ගැන එච්චර හොද හැගීමක් නෑ.
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ඇයි පකිස්ථානේ අපිට උදව් කරේ යුද්දේ දවස් වල? මොකද මේහේ කොටි මුස්ලිම් එවුන්ට දිගට හරහට මරන නිසයි. නැත්නම් පකිස්ථානේ උදව් කරන්නේ නෑ නමුත් අපේ එවුන් අහපු හැටියේම කියන්නේ පකිස්ථානේ, චීනය, රුසියාව අපේ මිතුරේ කියලා මේ මිතුරු කම් පිටි පස්සේ යම් සැගවුනු අරමුණු තියෙනවා.
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ස්තුතියි ආවර්ජනයට

    int එකේ උන්න දක්ෂම නිලධාරියෙක් - we missed him

    may he attain nibbana
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    මුතාලිෆ් පවා මට හිතෙන විදියට (මට හරියටම කියන්න බෑ)
    යුද්ධයට බැදුනේ මුස්ලිම් ජාතිකයන්ට වෙන අකටයුතු කම් වෙනුවෙන් නැගීසිටින්නයි. නැත්නම් අපි ගැන හිතලා කියන්න පුලුවන්ද? අනික බලන්න මුතාලිෆේගේ wife සිංහල ඕකම තමයි දැන් ඉන්න මුස්ලිම් කාරයන් කරන්නේ සිංහල කෙල්ලෝ බැදලා convert කරනවා මුස්ලිම් වලට ඊට පස්සේ පරම්පරාවම මුස්ලිම්. මේවා උඩින් ලස්සනට තබුනට යටින් බොල්. පටු අරමුණු තියෙන්නේ ගොඩක් මිනිස්සුන්ගේ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035

    tho wage amana parayek.. thopi wage unta pawul pitin sapa wenna ona...

    api wenuwen jathi agama beda salakanne nathuwa.. yudda karapu minsunta ohoma kiyanna epa ballo..umbala ge demaw piyo monada thota igannuwe.

    tho hithuwada yudde kale serama bawda ollo kiyala.. gihin stats arana balahan meema.. katholika unuth godak innawa. muslim ayath innawa..

    minusnta garu karanna danna ganin ban. thopi wage unwa .ela kiri eken pannala danna ona.. shik mey wage agamak wenuwen nayata kahina ballek. muwa wado lath thiyenneth ona wage ekiyak da kiyala thama mata kalpana wenne..:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මෙතුමා මැලේ නිලධාරියෙක් නේ.මැලේ කට්ටිය ගොඩක් වෙලාවට හමුදාවල පරම්පාරාවෙන්ම් ඉන්නවා. එතුමා ඉස්ලාම් ආගම අදහන නිසා මුස්ලිම් කියලා කියමු. නමුත් අපි සාමාන්‍යයෙන් කියන මුස්ලිම් ජාතියකයින් අයත්වෙන්නේ ශ්‍රී ලංකා යෝනක (Sri lankan moors) කියන ජනකොටසට. අපි ඉස්ලාම් ආගම අදහන පුද්ගලයින්ට මුස්ලිම් කියලා කියනවා. නමුත් මැලේ නොවන ඉස්ලාමිකයින් යෝනකයෝ කියලා මතක තියාගන්න.
    ඒක නිසා මැලේ ජාතියෙක් ශ්‍රී ලංකාවට පක්ෂපාතී වුනත් යෝනයකෝ කවදාවත් ලංකාව වෙනුවෙන් ලේ පොදක් හලලා නෑ. නිකන් බොරුවට මෙතන යෝනකයෝ එතුමා කරපු සේවය කුලියට ගන්න එපා
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මචන්ලා මුතාලිෆ් කියන්නේ මේ යුද්දේ ඉවර කරන්න වැඩිම මෙහයක් කරපු නිලධාරියා . ඒක කාටවත් නෑ කියන්න බෑ. එතැනදී අපිට වැදගත් වෙන්නේ ඔහුගේ ආගම නෙවෙයි ඔහුගේ ජාතිය ස්රිලන්කිකයි කියන එක. බනින උඹල මේ රට වෙනුවෙන් කරලා තියෙන එක දෙයක් කියපල්ලා. කටට අපු පලියට දොඩන් නැතුව
     
    • Like
    Reactions: bartict

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    කවුරු වුනත් මට මුසල්මානුවන් ගැන එච්චර හොද හැගීමක් නෑ.

    මේ වගේ මනුස්සයෙක් ගැන ඔහොම කියන්න උඹට තියන සුදුසුකම මොකක්ද බං :baffled::baffled::baffled: කම්පියුටරේ පිටිපස්සට වෙලා එළකිරි එකේ යුද්දක් කරන එකද :lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුතාලිෆ් පවා මට හිතෙන විදියට (මට හරියටම කියන්න බෑ)
    යුද්ධයට බැදුනේ මුස්ලිම් ජාතිකයන්ට වෙන අකටයුතු කම් වෙනුවෙන් නැගීසිටින්නයි
    . නැත්නම් අපි ගැන හිතලා කියන්න පුලුවන්ද? අනික බලන්න මුතාලිෆේගේ wife සිංහල ඕකම තමයි දැන් ඉන්න මුස්ලිම් කාරයන් කරන්නේ සිංහල කෙල්ලෝ බැදලා convert කරනවා මුස්ලිම් වලට ඊට පස්සේ පරම්පරාවම මුස්ලිම්. මේවා උඩින් ලස්සනට තබුනට යටින් බොල්. පටු අරමුණු තියෙන්නේ ගොඩක් මිනිස්සුන්ගේ.

    හිතවත් සොයුරාණෙනි, මේ කොටස පිළිබද ව මා එකග නොවෙමි. ඔහු මගේ පාසැලේය. ඔහු පිසල් අවධියේ සිටම මේ රට ගැන කැක්කුමක් තිබු කෙනෙකි. එයට හේතුව ජාතිකත්වය කෙසේ වි නමුදු පාසලේ ආභාශය බව සිතමි.
    මෙතුමා මැලේ නිලධාරියෙක් නේ.මැලේ කට්ටිය ගොඩක් වෙලාවට හමුදාවල පරම්පාරාවෙන්ම් ඉන්නවා. එතුමා ඉස්ලාම් ආගම අදහන නිසා මුස්ලිම් කියලා කියමු. නමුත් අපි සාමාන්‍යයෙන් කියන මුස්ලිම් ජාතියකයින් අයත්වෙන්නේ ශ්‍රී ලංකා යෝනක (Sri lankan moors) කියන ජනකොටසට. අපි ඉස්ලාම් ආගම අදහන පුද්ගලයින්ට මුස්ලිම් කියලා කියනවා. නමුත් මැලේ නොවන ඉස්ලාමිකයින් යෝනකයෝ කියලා මතක තියාගන්න.
    ඒක නිසා මැලේ ජාතියෙක් ශ්‍රී ලංකාවට පක්ෂපාතී වුනත් යෝනයකෝ කවදාවත් ලංකාව වෙනුවෙන් ලේ පොදක් හලලා නෑ. නිකන් බොරුවට මෙතන යෝනකයෝ එතුමා කරපු සේවය කුලියට ගන්න එපා
    මෙය ට එකගය. ඔහු මැලේ ජාතිකයෙකි. මුතාලිෆ් ගේ ඇදහීම මත ඔහු මුස්ලිම් යයි හදුන්නවාට මමත් විරුද්ධය. අනෙක ඔහු මෙවන් එකම නිලධාරියා ද වේ........
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මේ වගේ මනුස්සයෙක් ගැන ඔහොම කියන්න උඹට තියන සුදුසුකම මොකක්ද බං :baffled::baffled::baffled: කම්පියුටරේ පිටිපස්සට වෙලා එළකිරි එකේ යුද්දක් කරන එකද :lol::lol::lol::lol:

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    මෙතුමා මැලේ නිලධාරියෙක් නේ.මැලේ කට්ටිය ගොඩක් වෙලාවට හමුදාවල පරම්පාරාවෙන්ම් ඉන්නවා. එතුමා ඉස්ලාම් ආගම අදහන නිසා මුස්ලිම් කියලා කියමු. නමුත් අපි සාමාන්‍යයෙන් කියන මුස්ලිම් ජාතියකයින් අයත්වෙන්නේ ශ්‍රී ලංකා යෝනක (Sri lankan moors) කියන ජනකොටසට. අපි ඉස්ලාම් ආගම අදහන පුද්ගලයින්ට මුස්ලිම් කියලා කියනවා. නමුත් මැලේ නොවන ඉස්ලාමිකයින් යෝනකයෝ කියලා මතක තියාගන්න.
    ඒක නිසා මැලේ ජාතියෙක් ශ්‍රී ලංකාවට පක්ෂපාතී වුනත් යෝනයකෝ කවදාවත් ලංකාව වෙනුවෙන් ලේ පොදක් හලලා නෑ. නිකන් බොරුවට මෙතන යෝනකයෝ එතුමා කරපු සේවය කුලියට ගන්න එපා

    maath muslim malay jaathikayek! sri lankawata malay jaathikayan aawe indonesiyawen saha malaysiyawen. pruthugeesi kaale lankawata aapu ape muthun miththo lankawata enakota gaanu aran awe naha. api ennath issara ape muslim yonaka sahodarayo mehi padinchi wela hitiya nisa ape muthun miththo lankawe bandagaththe yonaka ammalawa. eken aapu parapurak thamai api. ape yonaka sahodarayanta mada gahanna enna epa. malay yonaka kiyala muslim jaathiya wen karanna hadanna epa. api okkoma vandinne Allah dewiyata. api okkoma kiyawanne ekama al qurane , api okkama upawasaya karanne ekata. muslim warunge samagiya nathi karanna enna epa.
     
    Last edited:
    • Like
    Reactions: rasthiyadukaraya
    Jul 10, 2011
    5,011
    473
    0
    maath muslim malay jaathikayek! sri lankawata malay jaathikayan aawe indonesiyawen saha malaysiyawen. pruthugeesi kaale lankawata aapu ape muthun miththo lankawata enakota gaanu aran awe naha. api ennath issara ape muslim yonaka sahodarayo mehi padinchi wela hitiya nisa ape muthun miththo lankawe bandagaththe yonaka ammalawa. eken aapu parapurak thamai api. ape yonaka sahodarayanta mada gahanna enna epa. malay yonaka kiyala muslim jaathiya wen karanna hadanna epa. api okkoma vandinne Allah dewiyata. api okkoma kiyawanne ekama al qurane , api okkama upawasaya karanne ekata. muslim warunge samagiya nathi karanna enna epa.

    ;););)
     
    :lol: අපි දන්නවා උබ දාපු thread වලින්ම බන්.