Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමරණීය සොල්දාදුවන් විසි නවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමරණීය සොල්දාදුවන් විසි නවය

අමරණීය සොල්දාදුවන් විසි නවය

1. දෙවන ලුතිනන් S U අලදෙනිය

2. ලාන්ස් කොප්රල් Y G ගාමිනී කුලරත්න (හසලක ගාමිණී)

3. දෙවන ලුතිනන් K W T නිශ්ශන්ක

4. මාණ්ඩලික නිලධාරී H P B ගුණසේකර

5. ලාන්ස් කොප්රල් W I M සෙනෙවිරත්න

6. ලුතිනන් කර්නල් A F ලෆිර්

7. කපිතාන් G S ජයනාත්

8. මේජර් A J L ජයසින්හ

9. මේජර් K A ගමගේ

10. කපිතාන් U G S සමරනායක

11. කපිතාන් H M K I මේඝවර්ණ

12. සැරයන් H G S බන්ඩාර

13. කොප්රල් P N සුරන්ග

14. කොප්රල් P M N පුශ්පකුමාර

15. කොප්රල් D M S චන්ද්‍රසිරි බන්ඩාර

16. ලාන්ස් කොප්රල් K චන්දන

17. ආධුනික සෙබල R M D M රත්නායක

18. ලාන්ස් කොප්රල් A M M P අබේසිංහ

19. ආධුනික සෙබල A M B H G අබේරත්න බන්ඩා

20. සාමාන්‍ය සෙබල T G R දයානන්ද

21. ලුතිනන් P N පුන්සිරි

22. දෙවන ලුතිනන් W D ජයතිලක

23.සැරයන් K G N L R පෙරේරා

24. කොප්රල් K P D T ගුණසේකර

25. ලාන්ස් කොප්රල් H A නිලන්තකුමාර

26. ලාන්ස් කොප්රල් S V A M පුශ්පමාල්

27. ලුතිනන් J L D S විජේතුන්ග

28. සුළු නිලධාරී K G ශාන්ත

29. බලඝන නායක T D S සිල්වාපුල්ලේ

පරම වීර විභුශන පදක්කම් ලාභින් මොවුන් 29 දෙනා පමනක් වේ.

මෙය ශ්‍රී ලාංකීය හමුදා සොල්දාදුවෙකුගේ වීරත්වය සඳහා පිරිනැමෙන ඉහලම සම්මානය වේ.

මෙම පදක්කම ලැබීම සඳහා ඔවුන්:

1. ස්ව කැමැත්තෙන් ඉතා බිහිසුනු ප්‍රහාරයකට ඉදිරිපත් විය යුතුය.

2. මෙම ප්‍රහාරයේදී සිය ජීවිතය පූජාවිය යුතුය

3. මෙම ක්‍රියාව නිසා තම සහෝදර සොල්දදුවන් ගේ ජීවිත ආරක්ෂා විය යුතුය. විශාල විනාශයක් වැලැක්වීමට පුලුවන් වූවා විය යුතුය.

මොවුන්ගේ වැඩි පිරිසක් තරුනයන්ය. පරිනතම රනවිරුවා 39 හැවිරිදි ලුතිනන් කර්නල් ලෆිර් ය, බාලයා 19 හැවිරිදි සාමාන්‍ය සෙබල රත්නායකය, දස දෙනෙකු වයස 25 අඩුවු අතර, නව දෙනෙකු 26-30 වයස් පරතරයේ වුහ, 20 දෙනෙකු දුශ්කර ප්‍රදේශවල අඩු ආදායම් ලාභි පිරිසක් වුහ.

මෙම පොතෙහි විස්තර වන්නේ මොවුන් තම ජීවිත පරදුවට තබා කල අභීත වි්ක්රමයන්ය.

මේ පොතෙහි කර්තෘ භාගය ජාතික රණවිරු සෙවා අධිකාරියට පිරිනමන ආධාරයකි.

[QUOTE="nai_silva, post: 20315026, member: 555296"] [b]අමරණීය සොල්දාදුවන් විසි නවය[/b] [SIZE=4][COLOR=DarkGreen][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13516511_1138449366216046_4867627886237265190_n.jpg?oh=d96571c11197024c7424844e36d9edac&oe=58039527[/IMG] අමරණීය සොල්දාදුවන් විසි නවය 1. දෙවන ලුතිනන් S U අලදෙනිය 2. ලාන්ස් කොප්රල් Y G ගාමිනී කුලරත්න (හසලක ගාමිණී) 3. දෙවන ලුතිනන් K W T නිශ්ශන්ක 4. මාණ්ඩලික නිලධාරී H P B ගුණසේකර 5. ලාන්ස් කොප්රල් W I M සෙනෙවිරත්න 6. ලුතිනන් කර්නල් A F ලෆිර් 7. කපිතාන් G S ජයනාත් 8. මේජර් A J L ජයසින්හ 9. මේජර් K A ගමගේ 10. කපිතාන් U G S සමරනායක 11. කපිතාන් H M K I මේඝවර්ණ 12. සැරයන් H G S බන්ඩාර 13. කොප්රල් P N සුරන්ග 14. කොප්රල් P M N පුශ්පකුමාර 15. කොප්රල් D M S චන්ද්‍රසිරි බන්ඩාර 16. ලාන්ස් කොප්රල් K චන්දන 17. ආධුනික සෙබල R M D M රත්නායක 18. ලාන්ස් කොප්රල් A M M P අබේසිංහ 19. ආධුනික සෙබල A M B H G අබේරත්න බන්ඩා 20. සාමාන්‍ය සෙබල T G R දයානන්ද 21. ලුතිනන් P N පුන්සිරි 22. දෙවන ලුතිනන් W D ජයතිලක 23.සැරයන් K G N L R පෙරේරා 24. කොප්රල් K P D T ගුණසේකර 25. ලාන්ස් කොප්රල් H A නිලන්තකුමාර 26. ලාන්ස් කොප්රල් S V A M පුශ්පමාල් 27. ලුතිනන් J L D S විජේතුන්ග 28. සුළු නිලධාරී K G ශාන්ත 29. බලඝන නායක T D S සිල්වාපුල්ලේ පරම වීර විභුශන පදක්කම් ලාභින් මොවුන් 29 දෙනා පමනක් වේ. මෙය ශ්‍රී ලාංකීය හමුදා සොල්දාදුවෙකුගේ වීරත්වය සඳහා පිරිනැමෙන ඉහලම සම්මානය වේ. මෙම පදක්කම ලැබීම සඳහා ඔවුන්: 1. ස්ව කැමැත්තෙන් ඉතා බිහිසුනු ප්‍රහාරයකට ඉදිරිපත් විය යුතුය. 2. මෙම ප්‍රහාරයේදී සිය ජීවිතය පූජාවිය යුතුය 3. මෙම ක්‍රියාව නිසා තම සහෝදර සොල්දදුවන් ගේ ජීවිත ආරක්ෂා විය යුතුය. විශාල විනාශයක් වැලැක්වීමට පුලුවන් වූවා විය යුතුය. මොවුන්ගේ වැඩි පිරිසක් තරුනයන්ය. පරිනතම රනවිරුවා 39 හැවිරිදි ලුතිනන් කර්නල් ලෆිර් ය, බාලයා 19 හැවිරිදි සාමාන්‍ය සෙබල රත්නායකය, දස දෙනෙකු වයස 25 අඩුවු අතර, නව දෙනෙකු 26-30 වයස් පරතරයේ වුහ, 20 දෙනෙකු දුශ්කර ප්‍රදේශවල අඩු ආදායම් ලාභි පිරිසක් වුහ. මෙම පොතෙහි විස්තර වන්නේ මොවුන් තම ජීවිත පරදුවට තබා කල අභීත වි්ක්රමයන්ය. මේ පොතෙහි කර්තෘ භාගය ජාතික රණවිරු සෙවා අධිකාරියට පිරිනමන ආධාරයකි. [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom