අමරණීය සොල්දාදුවන් විසි නවය

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
අමරණීය සොල්දාදුවන් විසි නවය

13516511_1138449366216046_4867627886237265190_n.jpg

අමරණීය සොල්දාදුවන් විසි නවය

1. දෙවන ලුතිනන් S U අලදෙනිය
2. ලාන්ස් කොප්රල් Y G ගාමිනී කුලරත්න (හසලක ගාමිණී)
3. දෙවන ලුතිනන් K W T නිශ්ශන්ක
4. මාණ්ඩලික නිලධාරී H P B ගුණසේකර
5. ලාන්ස් කොප්රල් W I M සෙනෙවිරත්න
6. ලුතිනන් කර්නල් A F ලෆිර්
7. කපිතාන් G S ජයනාත්
8. මේජර් A J L ජයසින්හ
9. මේජර් K A ගමගේ
10. කපිතාන් U G S සමරනායක
11. කපිතාන් H M K I මේඝවර්ණ
12. සැරයන් H G S බන්ඩාර
13. කොප්රල් P N සුරන්ග
14. කොප්රල් P M N පුශ්පකුමාර
15. කොප්රල් D M S චන්ද්රසිරි බන්ඩාර
16. ලාන්ස් කොප්රල් K චන්දන
17. ආධුනික සෙබල R M D M රත්නායක
18. ලාන්ස් කොප්රල් A M M P අබේසිංහ
19. ආධුනික සෙබල A M B H G අබේරත්න බන්ඩා
20. සාමාන්ය සෙබල T G R දයානන්ද
21. ලුතිනන් P N පුන්සිරි
22. දෙවන ලුතිනන් W D ජයතිලක
23.සැරයන් K G N L R පෙරේරා
24. කොප්රල් K P D T ගුණසේකර
25. ලාන්ස් කොප්රල් H A නිලන්තකුමාර
26. ලාන්ස් කොප්රල් S V A M පුශ්පමාල්
27. ලුතිනන් J L D S විජේතුන්ග
28. සුළු නිලධාරී K G ශාන්ත
29. බලඝන නායක T D S සිල්වාපුල්ලේ

පරම වීර විභුශන පදක්කම් ලාභින් මොවුන් 29 දෙනා පමනක් වේ.
මෙය ශ්‍රී ලාංකීය හමුදා සොල්දාදුවෙකුගේ වීරත්වය සඳහා පිරිනැමෙන ඉහලම සම්මානය වේ.
මෙම පදක්කම ලැබීම සඳහා ඔවුන්:
1. ස්ව කැමැත්තෙන් ඉතා බිහිසුනු ප්‍රහාරයකට ඉදිරිපත් විය යුතුය.
2. මෙම ප්‍රහාරයේදී සිය ජීවිතය පූජාවිය යුතුය
3. මෙම ක්‍රියාව නිසා තම සහෝදර සොල්දදුවන් ගේ ජීවිත ආරක්ෂා විය යුතුය. විශාල විනාශයක් වැලැක්වීමට පුලුවන් වූවා විය යුතුය.
මොවුන්ගේ වැඩි පිරිසක් තරුනයන්ය. පරිනතම රනවිරුවා 39 හැවිරිදි ලුතිනන් කර්නල් ලෆිර් ය, බාලයා 19 හැවිරිදි සාමාන්ය සෙබල රත්නායකය, දස දෙනෙකු වයස 25 අඩුවු අතර, නව දෙනෙකු 26-30 වයස් පරතරයේ වුහ, 20 දෙනෙකු දුශ්කර ප්‍රදේශවල අඩු ආදායම් ලාභි පිරිසක් වුහ.
මෙම පොතෙහි විස්තර වන්නේ මොවුන් තම ජීවිත පරදුවට තබා කල අභීත වි්‍ක්‍රමයන්ය.
මේ පොතෙහි කර්තෘ භාගය ජාතික රණවිරු සෙවා අධිකාරියට පිරිනමන ආධාරයකි.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    2. ලාන්ස් කොප්රල් Y G ගාමිනී කුලරත්න (හසලක ගාමිණී)

    හසලක ගාමිණී කියන්නේ අරන්තලාව හාමුදුරුවෝ කොටි ගහපු වෙලාවේ ජිවිතේ ගලවගත්ත පොඩි හාමුදුරුවෝ(මහියංගනයේ ධම්මජෝති හිමි ) ,සිව්රු හැරලා ඇවිත් army එකට බැඳිලා තින්නේ
     
    Last edited:
    13516511_1138449366216046_4867627886237265190_n.jpg

    අමරණීය සොල්දාදුවන් විසි නවය

    1. දෙවන ලුතිනන් S U අලදෙනිය
    2. ලාන්ස් කොප්රල් Y G ගාමිනී කුලරත්න (හසලක ගාමිණී)
    3. දෙවන ලුතිනන් K W T නිශ්ශන්ක
    4. මාණ්ඩලික නිලධාරී H P B ගුණසේකර
    5. ලාන්ස් කොප්රල් W I M සෙනෙවිරත්න
    6. ලුතිනන් කර්නල් A F ලෆිර්
    7. කපිතාන් G S ජයනාත්
    8. මේජර් A J L ජයසින්හ
    9. මේජර් K A ගමගේ
    10. කපිතාන් U G S සමරනායක
    11. කපිතාන් H M K I මේඝවර්ණ
    12. සැරයන් H G S බන්ඩාර
    13. කොප්රල් P N සුරන්ග
    14. කොප්රල් P M N පුශ්පකුමාර
    15. කොප්රල් D M S චන්ද්රසිරි බන්ඩාර
    16. ලාන්ස් කොප්රල් K චන්දන
    17. ආධුනික සෙබල R M D M රත්නායක
    18. ලාන්ස් කොප්රල් A M M P අබේසිංහ
    19. ආධුනික සෙබල A M B H G අබේරත්න බන්ඩා
    20. සාමාන්ය සෙබල T G R දයානන්ද
    21. ලුතිනන් P N පුන්සිරි
    22. දෙවන ලුතිනන් W D ජයතිලක
    23.සැරයන් K G N L R පෙරේරා
    24. කොප්රල් K P D T ගුණසේකර
    25. ලාන්ස් කොප්රල් H A නිලන්තකුමාර
    26. ලාන්ස් කොප්රල් S V A M පුශ්පමාල්
    27. ලුතිනන් J L D S විජේතුන්ග
    28. සුළු නිලධාරී K G ශාන්ත
    29. බලඝන නායක T D S සිල්වාපුල්ලේ

    පරම වීර විභුශන පදක්කම් ලාභින් මොවුන් 29 දෙනා පමනක් වේ.
    මෙය ශ්‍රී ලාංකීය හමුදා සොල්දාදුවෙකුගේ වීරත්වය සඳහා පිරිනැමෙන ඉහලම සම්මානය වේ.
    මෙම පදක්කම ලැබීම සඳහා ඔවුන්:
    1. ස්ව කැමැත්තෙන් ඉතා බිහිසුනු ප්‍රහාරයකට ඉදිරිපත් විය යුතුය.
    2. මෙම ප්‍රහාරයේදී සිය ජීවිතය පූජාවිය යුතුය
    3. මෙම ක්‍රියාව නිසා තම සහෝදර සොල්දදුවන් ගේ ජීවිත ආරක්ෂා විය යුතුය. විශාල විනාශයක් වැලැක්වීමට පුලුවන් වූවා විය යුතුය.
    මොවුන්ගේ වැඩි පිරිසක් තරුනයන්ය. පරිනතම රනවිරුවා 39 හැවිරිදි ලුතිනන් කර්නල් ලෆිර් ය, බාලයා 19 හැවිරිදි සාමාන්ය සෙබල රත්නායකය, දස දෙනෙකු වයස 25 අඩුවු අතර, නව දෙනෙකු 26-30 වයස් පරතරයේ වුහ, 20 දෙනෙකු දුශ්කර ප්‍රදේශවල අඩු ආදායම් ලාභි පිරිසක් වුහ.
    මෙම පොතෙහි විස්තර වන්නේ මොවුන් තම ජීවිත පරදුවට තබා කල අභීත වි්‍ක්‍රමයන්ය.
    මේ පොතෙහි කර්තෘ භාගය ජාතික රණවිරු සෙවා අධිකාරියට පිරිනමන ආධාරයකි.

    එළ එළ.. ඔන්න රෙප් දුන්නා.. අමරණිය 29 දෙනාට අපේ උත්තමාචාරය....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මතක විදිහට එලකිරියෙම ත්‍රෙඩ් එකක් තිබ්බනෙ බං පරම වීර විභූශණ ලැබුනොත් ඒ මනුස්සය එද්දි ජනාධිපති හමුධාපති පවා නැගිටල ගෞරව දක්වන්න ඕනෙ කියල :eek: :eek:
    දැන් මේකෙ කියන්නෙ මැරෙන්නම ඕනෙ කියල :eek: :eek:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    6. ලුතිනන් කර්නල් A F ලෆිර්
    29. බලඝන නායක T D S සිල්වාපුල්ලේ

    මුස්ලිම් / දෙමළ .. අදාල නැද්ද?