Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමරණීය_අනාවැකිකරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමරණීය_අනාවැකිකරු

විශ්ව කීර්තිධර ආතර් සී. ක්ලාක් ශ්රීමතාණන් ගේ තෙවැනි ගුණසමරුව 2011 මාර්තු 19 වැනි දිනට යෙදුණු අතර ඒ නිමිත්තෙන් නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන ආතර් සී. ක්ලාක් ගුණ සමරු දේශනය අප්රේල් මස 04 වැනි දින බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ අන්තර් ජාතික අධ්යයන පිළිබඳ බණ්ඩාරනායක මධ්යස්ථාන ශ්රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ ලිපිය ඒ නිමිති කොටගෙන සැකසෙයි.

විද්යාඥයකු, විද්යා ප්රබන්ධකරුවකු මෙන්ම සඵල වූ විශිෂ්ට අනාවැකිකරුවකු ලෙස විවිධ විෂය ක්ෂේත්රයන්හි විශ්ව කීර්තියට පත් ශ්රීමත් ආතර් සී. ක්ලාක් ලොව වඩාත් ම ප්රසිද්ධ වූයේ 1945 දී "වයර්ලස් වර්ල්ඩ්" (Wireless World)) සඟරාවට ලිපියක් යවමින් ඉදිරිපත් කළ, චන්ද්රිකා ත්රිත්වයක් භාවිත කරමින් කළ හැකි අන්තර් මහාද්වීපික විද්යුත් සන්නිවේදන ශක්යතාව පිළිබඳ ඵෙතිහාසික සංකල්පය වන "භූ ස්ථාවර චන්ද්රිකා" සංකල්පය නිසා ය.

50 දශකයෙන් පසු තම ජීවිත කාලයෙන් වැඩි කාලයක් ශ්රී ලංකාව තුළ ජීවත් වූ විශ්ව කීර්තියට පත් ක්ලාක්, විද්යා හා තාක්ෂණ ක්ෂේත්රයට කරන ලද මෙහෙය සැලකිල්ලට ගනිමින් ලංකාවේ ඉහළ ම පුරවැසි සම්මානය වන ශ්රී ලංකා අභිමාන්ය සම්මානයෙන් පිදුම් ලැබී ය. ශ්රී ලංකා රජය විසින් ඔහු වෙත දක්වන ලද තවත් සුවිශේෂ වූ සජීවී උපහාරයක් වන්නේ නවීන තාක්ෂණ පිළිබඳ පර්යේෂණ සංවර්ධන කටයුතු, පුහුණු කටයුතු සඳහා වන ව්යවස්ථාපිත රාජ්ය ආයතනය වන නවීන තාක්ෂණ පිළිබඳ ආයතනය ආතර් සී. ක්ලාක් ගේ නමින් නම් කිරීමයි.

වර්තමානයේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්යංශයේ විෂය පථය තුළ ක්රියාත්මක වන මේ ආයතනය ඉලෙක්ට්රොනික, තොරතුරු හා සන්නිවේදන, අභ්යවකාශ තාක්ෂණ යෙදවුම් හා රොබෝ තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණික විෂය ක්ෂේත්රයන්හි පර්යේෂණ හා සංවර්ධන කටයුතු, පුහුණු කටයුතු සඳහා කෙරෙන තාක්ෂණික සේවාවන් ඔස්සේ කර්මාන්ත ක්ෂේත්රය වෙත නවීන තාක්ෂණය හඳුන්වා දීමේ ක්රියාවලිය ප්රවර්ධනයෙහි ලා ක්රියා කරයි.

ශ්රීමත් ආතර් සී. ක්ලාක් ලොව වඩාත් ප්රසිද්ධ ව ඇත්තේ විද්යාත්මක ප්රබන්ධ කතාකරුවකු ලෙස ය. එහෙත් ලොව ප්රමුඛතම විද්යා ප්රබන්ධකරුවා වීමට ඔහුට අවශ්ය නො වී ය. තමා ප්රබන්ධ කතා කලාවට යොමු වූයේ ජීවත් වීමට යම් මුදලක් සොයා ගැනීමේ අරමුණින් බව පසුකාලීනව ඒ මහතා සඳහන් කර ඇත.

ආතර් සී. ක්ලාක් ලියූ විද්යා ප්රබන්ධ ගණන 100කට ආසන්න ය. එයින් "2001 අභ්යවකාශ වීර චාරිකාව 2001 Space Odyessey), 2010-2 වැනි අභ්යවකාශ චාරිකාව (2010 Odyssey Two), 2061 තුන් වැනි චාරිකාව (2061 Odyssey Three), 3001 වැනි ජනප්රිය ප්රබන්ධ සිංහලයට පවා පරිවර්තනය කොට තිබේ. මෙයින් ක්ලාක් ගේ 2001, 2010 ප්රබන්ධවලින් නිර්මිත Space Odyssey One, Two චිත්රපට ජනතා ප්රසාදය දිනාගත් ආදායම් වාර්තා තැබූ චිත්රපට වේ.

විද්යා ප්රබන්ධ කතා, කෙටිකතා ආදියෙන් ඔහු හැම විට ම අලුත් දෙයක් ඉදිරිපත් කළේ ය. ඔහු ගේ අනාවැකි බොහෝ විට සඵල විය. ඉන් සමහරක් මෙසේ ය.

DNA නම් සෛලගත ද්රව්ය විශ්ලේෂණය මගින් ජීව විද්යාත්මක සාක්ෂි සොයා ගත හැකි බව.

වෘත්තීය අපරාධකරුවන් සමාජයෙන් අතුගා දැමීමට ඉලෙක්ට්රොනික තාක්ෂණය සමත් වන බව. මිනිසකු ඉහළ අභ්යවකාශයට ගිය විට මිනිසා දියයට කිමිදීමේ තත්ත්වයට සමාන තත්ත්වයක් හා වින්දනයක් මෙන්ම බර රහිත තත්ත්වයක් අත්දැකිය හැකි වන බව.

මිනිසා අනාගතයේ අභ්යවකාශයේ සාදන මන(කල්පිත දූපතට පෘථිවියේ සිට සෝපානයක් සාදන බවත් ඒ සඳහා අමුද්රව්ය ලෙස කාබන් නැනෝ ෆයිබර් යොදා ගන්නා බව (වර්තමානයේ විද්යාගාර තුළ මෙය අත්හදාබැලෙමින් පවතී.)

එංගලන්තයේ බටහිර ප්රදේශයේ සමර්සෙට් ප්රාන්තයේ "මයින්හෙඩ්" නම් ගම්මානයේ දී 1917 දෙසැම්බර් 16 වැනි දා උපන් ආතර් චාල්ස් ක්ලාක් ගේ මාපියන් වන්නේ පියා චාල්ස් රයිට් ක්ලාක් සහ මව නෝරා මේරි (විල්ස්) ය. කුඩා ක්ලාක් මූලික අධ්යාපනය ලැබුවේ මයින්හෙඩ්හි පිහිටි හුයිෂ්ස් ග්රැමර් ස්කූල් නම් පාසලෙනි. ක්ලාක්ට යන්තම් අවු 13 ලබන විට තැපැල් දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවකු ව සිටි ඔහු ගේ පියා අකාලයේ මිය ගියේ ය. මේ හේතුවෙන් දරුවන් සිව් දෙනකු ගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස ක්ලාක්ට කුඩා කල දී ම පවුලේ බර දරන්නට සිදු විය. සිය පාළුව හා තනිකම මකා ගැනීමට තම පියාට අයත් ගොවිපළෙහි දී මිතුරන් සමග රොකට් නිර්මාණය කර යෑවීමටත් රාත්රී අහස නිරීක්ෂණය කිරීමටත් ඔහු පුරුදු විය.

1936 දී සිවිල් සේවයට ඇතුළු වූ තරුණ ක්ලාක් 1941 සිට 1945 දක්වා බ්රිතාන්ය රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් ඉංජිනේරුවකු ලෙස සේවය කළ අතර 1948 දී කිංස් කොලේඡ් සරසවියෙන් භෞතික විද්යාවෙන් පළමු පෙළ ගෞරව උපාධියක් ද ලබා ගත්තේ ය. ක්ලාක් බ්රිතාන්ය අන්තර් ග්රහලෝක සංගමයට ද බැඳී අනාගත අභ්යවකාශ තරණය පිළිබඳ වැඩිදුර පර්යේෂණ දියත් කළ අතර ඔහු ගේ විද්යාත්මක ගමන්මඟට නව පෙරැලියක් එක් කළේ 1945 වසරේ දී වයර්ලස් වර්ල්ඩ් (Wireless World) සඟරාව තුළින් ලෝකයට හඳුන්වා දුන් භූ ස්ථාවර චන්ද්රිකා සංකල්පයයි. එම සංකල්පය මත යමින් අද ලෝකය ම එක ම සන්නිවේදන ජාලයක් සන්නිවේදන පවුලක් බවට පත් වී ඇති අතර එය ඔහු චන්ද්රිකා සන්නිවේදනයේ පියා ලෙස හැඳින්වීමට තරම් වාසනාව ගෙනාවේ ය.

[QUOTE="**cut, post: 9760362, member: 79428"] [b]අමරණීය_අනාවැකිකරු[/b] [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/d/d1/Clarke_sm.jpg[/IMG][/CENTER] [SIZE="5"]විශ්ව කීර්තිධර ආතර් සී. ක්ලාක් ශ්රීමතාණන් ගේ තෙවැනි ගුණසමරුව 2011 මාර්තු 19 වැනි දිනට යෙදුණු අතර ඒ නිමිත්තෙන් නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන ආතර් සී. ක්ලාක් ගුණ සමරු දේශනය අප්රේල් මස 04 වැනි දින බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ අන්තර් ජාතික අධ්යයන පිළිබඳ බණ්ඩාරනායක මධ්යස්ථාන ශ්රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ ලිපිය ඒ නිමිති කොටගෙන සැකසෙයි. විද්යාඥයකු, විද්යා ප්රබන්ධකරුවකු මෙන්ම සඵල වූ විශිෂ්ට අනාවැකිකරුවකු ලෙස විවිධ විෂය ක්ෂේත්රයන්හි විශ්ව කීර්තියට පත් ශ්රීමත් ආතර් සී. ක්ලාක් ලොව වඩාත් ම ප්රසිද්ධ වූයේ 1945 දී "වයර්ලස් වර්ල්ඩ්" (Wireless World)) සඟරාවට ලිපියක් යවමින් ඉදිරිපත් කළ, චන්ද්රිකා ත්රිත්වයක් භාවිත කරමින් කළ හැකි අන්තර් මහාද්වීපික විද්යුත් සන්නිවේදන ශක්යතාව පිළිබඳ ඵෙතිහාසික සංකල්පය වන "භූ ස්ථාවර චන්ද්රිකා" සංකල්පය නිසා ය. 50 දශකයෙන් පසු තම ජීවිත කාලයෙන් වැඩි කාලයක් ශ්රී ලංකාව තුළ ජීවත් වූ විශ්ව කීර්තියට පත් ක්ලාක්, විද්යා හා තාක්ෂණ ක්ෂේත්රයට කරන ලද මෙහෙය සැලකිල්ලට ගනිමින් ලංකාවේ ඉහළ ම පුරවැසි සම්මානය වන ශ්රී ලංකා අභිමාන්ය සම්මානයෙන් පිදුම් ලැබී ය. ශ්රී ලංකා රජය විසින් ඔහු වෙත දක්වන ලද තවත් සුවිශේෂ වූ සජීවී උපහාරයක් වන්නේ නවීන තාක්ෂණ පිළිබඳ පර්යේෂණ සංවර්ධන කටයුතු, පුහුණු කටයුතු සඳහා වන ව්යවස්ථාපිත රාජ්ය ආයතනය වන නවීන තාක්ෂණ පිළිබඳ ආයතනය ආතර් සී. ක්ලාක් ගේ නමින් නම් කිරීමයි. වර්තමානයේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්යංශයේ විෂය පථය තුළ ක්රියාත්මක වන මේ ආයතනය ඉලෙක්ට්රොනික, තොරතුරු හා සන්නිවේදන, අභ්යවකාශ තාක්ෂණ යෙදවුම් හා රොබෝ තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණික විෂය ක්ෂේත්රයන්හි පර්යේෂණ හා සංවර්ධන කටයුතු, පුහුණු කටයුතු සඳහා කෙරෙන තාක්ෂණික සේවාවන් ඔස්සේ කර්මාන්ත ක්ෂේත්රය වෙත නවීන තාක්ෂණය හඳුන්වා දීමේ ක්රියාවලිය ප්රවර්ධනයෙහි ලා ක්රියා කරයි. ශ්රීමත් ආතර් සී. ක්ලාක් ලොව වඩාත් ප්රසිද්ධ ව ඇත්තේ විද්යාත්මක ප්රබන්ධ කතාකරුවකු ලෙස ය. එහෙත් ලොව ප්රමුඛතම විද්යා ප්රබන්ධකරුවා වීමට ඔහුට අවශ්ය නො වී ය. තමා ප්රබන්ධ කතා කලාවට යොමු වූයේ ජීවත් වීමට යම් මුදලක් සොයා ගැනීමේ අරමුණින් බව පසුකාලීනව ඒ මහතා සඳහන් කර ඇත. ආතර් සී. ක්ලාක් ලියූ විද්යා ප්රබන්ධ ගණන 100කට ආසන්න ය. එයින් "2001 අභ්යවකාශ වීර චාරිකාව 2001 Space Odyessey), 2010-2 වැනි අභ්යවකාශ චාරිකාව (2010 Odyssey Two), 2061 තුන් වැනි චාරිකාව (2061 Odyssey Three), 3001 වැනි ජනප්රිය ප්රබන්ධ සිංහලයට පවා පරිවර්තනය කොට තිබේ. මෙයින් ක්ලාක් ගේ 2001, 2010 ප්රබන්ධවලින් නිර්මිත Space Odyssey One, Two චිත්රපට ජනතා ප්රසාදය දිනාගත් ආදායම් වාර්තා තැබූ චිත්රපට වේ. විද්යා ප්රබන්ධ කතා, කෙටිකතා ආදියෙන් ඔහු හැම විට ම අලුත් දෙයක් ඉදිරිපත් කළේ ය. ඔහු ගේ අනාවැකි බොහෝ විට සඵල විය. ඉන් සමහරක් මෙසේ ය. DNA නම් සෛලගත ද්රව්ය විශ්ලේෂණය මගින් ජීව විද්යාත්මක සාක්ෂි සොයා ගත හැකි බව. වෘත්තීය අපරාධකරුවන් සමාජයෙන් අතුගා දැමීමට ඉලෙක්ට්රොනික තාක්ෂණය සමත් වන බව. මිනිසකු ඉහළ අභ්යවකාශයට ගිය විට මිනිසා දියයට කිමිදීමේ තත්ත්වයට සමාන තත්ත්වයක් හා වින්දනයක් මෙන්ම බර රහිත තත්ත්වයක් අත්දැකිය හැකි වන බව. මිනිසා අනාගතයේ අභ්යවකාශයේ සාදන මන(කල්පිත දූපතට පෘථිවියේ සිට සෝපානයක් සාදන බවත් ඒ සඳහා අමුද්රව්ය ලෙස කාබන් නැනෝ ෆයිබර් යොදා ගන්නා බව (වර්තමානයේ විද්යාගාර තුළ මෙය අත්හදාබැලෙමින් පවතී.) එංගලන්තයේ බටහිර ප්රදේශයේ සමර්සෙට් ප්රාන්තයේ "මයින්හෙඩ්" නම් ගම්මානයේ දී 1917 දෙසැම්බර් 16 වැනි දා උපන් ආතර් චාල්ස් ක්ලාක් ගේ මාපියන් වන්නේ පියා චාල්ස් රයිට් ක්ලාක් සහ මව නෝරා මේරි (විල්ස්) ය. කුඩා ක්ලාක් මූලික අධ්යාපනය ලැබුවේ මයින්හෙඩ්හි පිහිටි හුයිෂ්ස් ග්රැමර් ස්කූල් නම් පාසලෙනි. ක්ලාක්ට යන්තම් අවු 13 ලබන විට තැපැල් දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවකු ව සිටි ඔහු ගේ පියා අකාලයේ මිය ගියේ ය. මේ හේතුවෙන් දරුවන් සිව් දෙනකු ගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස ක්ලාක්ට කුඩා කල දී ම පවුලේ බර දරන්නට සිදු විය. සිය පාළුව හා තනිකම මකා ගැනීමට තම පියාට අයත් ගොවිපළෙහි දී මිතුරන් සමග රොකට් නිර්මාණය කර යෑවීමටත් රාත්රී අහස නිරීක්ෂණය කිරීමටත් ඔහු පුරුදු විය. 1936 දී සිවිල් සේවයට ඇතුළු වූ තරුණ ක්ලාක් 1941 සිට 1945 දක්වා බ්රිතාන්ය රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් ඉංජිනේරුවකු ලෙස සේවය කළ අතර 1948 දී කිංස් කොලේඡ් සරසවියෙන් භෞතික විද්යාවෙන් පළමු පෙළ ගෞරව උපාධියක් ද ලබා ගත්තේ ය. ක්ලාක් බ්රිතාන්ය අන්තර් ග්රහලෝක සංගමයට ද බැඳී අනාගත අභ්යවකාශ තරණය පිළිබඳ වැඩිදුර පර්යේෂණ දියත් කළ අතර ඔහු ගේ විද්යාත්මක ගමන්මඟට නව පෙරැලියක් එක් කළේ 1945 වසරේ දී වයර්ලස් වර්ල්ඩ් (Wireless World) සඟරාව තුළින් ලෝකයට හඳුන්වා දුන් භූ ස්ථාවර චන්ද්රිකා සංකල්පයයි. එම සංකල්පය මත යමින් අද ලෝකය ම එක ම සන්නිවේදන ජාලයක් සන්නිවේදන පවුලක් බවට පත් වී ඇති අතර එය ඔහු චන්ද්රිකා සන්නිවේදනයේ පියා ලෙස හැඳින්වීමට තරම් වාසනාව ගෙනාවේ ය. .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom