~අමරසිරි පීරිස් ගීත එකතුව - Amarasiri Peiris - Song Collection~

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
හාන්සි වෙලා අහගෙන ඉන්න පුලුවන් සිංදු සෙට් එකක්.. :cool:
එළ එළ..TFS mchn..
11.gif
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ela machan
    rep danma denna baalu. :(
    රෙප් නැතුවට කමක් නැහැ මචෝ.. කොමෙන්ටුව වටිනවා..

    සනත් නන්දසිරි මහත්තයගෙ සොවින් පිරි මගෙ හදවත කියන එකයි වික්ටර් මහත්තයගෙ තනි තරුවයි නිසා තම්යි එකද කියලා හිතා ගන්න බැරි :rofl:
    තේරුනේ නෑ උඹ කියපු එක..
    අනේ බං සිප් කරලා අප්ලෝඩ් කරන්න බැහැනේ.. මගින් නවතිනවා.. මගේ කනෙක්ෂන් එකේ අවුලක් තියෙන්නෙ.. පැය තුනක් ට්‍රයි කලා.. හරියන්නෑ..


    වෙල්කම් මචෝ..

    පට්ට
    11.gif
    මම කැමතිම ගායකයෙක්:yes:
    මමත් කැමතිම ගායකයෙක් මචං..:yes:

    11.gif
    පට්ට
    තෑන්ක්ස් කොල්ලා..

    patta machan next month thama down load karanna wenne ethakan ain karanna epoooo
    නෑ නෑ මචං මං ලොවෙත් අයින් කරන්නෑ.. මීඩියාෆයර් එකේ එවුන් අයින් කලොත් මිසක්..

    Hanthanata payana handa Koo....:confused::confused:
    dama Rep ba lu..


    Umbe net connection 1a mokakda bn?? :confused::confused::confused:
    හන්තානට පායන සඳ හැමෝම ගාව තියෙනවනේ.. ඉතිං අප්ලෝඩ් කලේ නෑ..
    මං රෑට හච්, දවල්ට එටිසලාට්, එයාර්ටෙල්..:yes:


    ස්තුති..................:D
    වෙල්කම් මචෝ..

    ♥-Aurora-♥;14602288 said:
    :cool::cool: obata pin!
    thama rep bane :(
    රෙප් නැතුවට කමක් නෑ යාලුවා.. :) ප්‍රතිචාරය වටිනවා..:yes:

    ඔයා කරන වැඩේ නම් ගොඩක් වටිනවා...... ගොඩාක් ආස කරන ගායකයෙක්...!!!
    ස්තුතියි මචෝ..

    මචන් .. JDownloader software එකෙන් ඩවුන්ලෝඩ් කරපන් .. දීල තියෙන ෆෝල්ඩර් ලින්ක් එක කොපි පේස්ට් කරාම ඔක්කොම ලින්ක්ස් ඔටෝ ගන්නවා ... එළකිරි එකට ඔටෝ ඩවුන්ලෝඩ් වෙනවා ... සමහර වෙලාවට විතරයි captcha අහන්නෙ .... මුළු ඇල්බම් එකම ඩවුන්ලෝඩ් කරන්න මගෙන් 3 පාරයි captcha ඇහුවෙ ...


    ආහ් .. අප්ලෝඩ් කරපු කෙනාට තැනක් යු කියන්නත් බැරි උනානේ ... මම ආසම කරන ගායකයෙක් ... අනිත් අයගේ ඇල්බම් තියෙනව නම් ඒවත් අප්ලෝඩ් කරන්න ... :D ... බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට ...
    මචං මට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා PM එකක් දාපන්කො.. ලොකු උදව්වක්.. මං දිගටම සිංදු අප්ලෝඩ් කරන්න ඉන්නෙ.. මගේ කනෙක්ෂන් එක අවුල් නිසා ලොකු ෆයිල් අප්ලෝඩ් කරන්න බෑ.. One by One තමා අප්ලෝඩ් කරන්නෙ.. ඒ නිසා සිංදු ඩවුන්ලෝඩ් කරන අයට ලොකු උදව්වක් වෙයි..:yes:

    thanks aiye.....:):yes:
    වෙල්කම් නංගියො..

    GOOD THREAD MACHAN........:yes::yes::yes::yes:
    තෑන්ක්ස් මචෝ..

    Great Work Machan
    rep+8
    තෑන්ක්ස් මචෝ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    11.gif

    No words to thank u machan.
    You're Welcome මචෝ..

    එලස් මචං..

    thanks alot :D
    You're Welcome මචෝ..

    patta machan
    Thanks මචං..

    නියමයි මචන්:cool:
    7+ජයවේවා
    11.gif
    එල එල ප්‍රගියා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයාට ගොඩාක් ස්තූතියි මේ ගීත ටික ලබා දුන්නට...
    රෙප් නං දෙන්න බෑ කියනවා...