අමරසූරිය : විශිෂ්ට පරපුරක සලකුණ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    පාට ලී අමතක කරන්න එපා.
    U nam ranilta set weyi neda

    හාමු කොලඹ 7 නිසා වැඩිම චන්දෙන් ජනාදිපති උනා නේද ? :(
    Hamu 2009ta kalin ehema thamayi
    yudde dinnata passe diya welama giya

    2005 chanda laksha 2n paradune
    demalu vote kara nam samahara wita mu dinannath thibuana
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,477
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විසි ලක්ෂයක් විතර ඉන්න රජයේ සේවකයින්ට පඩි වැඩිකරලා, බදු අඩු කරලා, විදුලි/ජල/ඉන්ධන අඩු කරලා අන්රයියා ගේම ගහන හැටි බලන්නම ඕන.
     
    • Like
    Reactions: sakuntha1996

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    මේ ත්‍රෙඩ් එකේ පොඩි අමුත්තක් පේන්නේ මට විතරද??

    (මම කියන්නේ මේ පොඩිවට අටවගත්ත කැම්පේන් ස්වරූපයක්, ජේවීපී එකට අදාලම නැති පිරිසක් ගේ?)
     
    • Like
    Reactions: Chimpanzee Putha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    රොසාන්ට කින්ග්ස් බ්ලඩ් ඇඟේ තියෙනවා. වේස බයිය මොකද කියන්නෙ?
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අනුර තබුතේගම කෙනක්, ගම අහපු ගමන් ලංකාවේ මිනිස්සු චන්ද දෙන්නේ නැ
    හරිණි සම්රදායික නුගත් විප්ලවාදී ටයිප් එකේ කෙනෙක් නෙමයි නිසා චාන්ස් එකක් තියෙනවා
    :confused::baffled::confused::baffled: