අමල් පෙරේරා ගේ අලුත් Re make එක කට්ටිය දැක්කද දන් නෑ අමල් පෙරේරා අලුත් Re Make එකක් කරලා තියනවා. මෙදාපාර කරලා තියෙන්නේ සනත් නන්දසිරි මහත්මයාගේ එකක්. අහලා බලපල්ලකෝ සින්දුව කාලද ගොඩ දාගෙන කියලා. Song Title :- Wikasitha Watha Kamale Artists :-...