<<අම්ඩා සහ යාළුවා_Jokes 05>>
තමන්ගේ අතිජාත මිත්‍රයා මරණාසන්නව රෝහලේ සිටින බව ආරංචි වූ අම්ඩා වහාම තම මිත්‍රයා බැලීමට රෝහලට ගියේය.
තමාගේ මිතුරා අසරණව ඇදේ වැතිර සිටිනු දුටු අම්ඩා ටද දුක වාවා ගත නොහැකිව ඔහුගේම ඇදේම කෙළවරක වැඩි වූ අම්ඩා මිතුරා දෙස බලමින් කදුළු සලන්නට විය..
අම්ඩා ඇදේ වැඩී වී ටික වෙලාවක් ගත වුවා පමණි, මිතුරාගේ දැගලීම
වැඩි විය.. ඔහු මරුවිකලෙන් දගලමින් අතින් පයින් ගසමින් අම්ඩා ට කුමක් හෝ කියන්නට තැත්කරන බව පෙනෙන්නට වූ විට ඔහු මේ කියන්නට යන්නේ අවසාන වචන කිහිපය
බව වටහාගත් අම්ඩා වහාම තම සාක්කුවෙන් කොලයක් සහ පැන්සලක් ගෙන මිතුරා ඇත තැබුවේය. මරුවිකලෙන් දගලමින් ඉතා කලබලයෙන් කිසිවක් ලියු මිතුරා එය අම්ඩා අත තබන්නට
පෙරම අවසන් ගමන් ගියේ අම්ඩාව දුක් සයුරක ගිල්වමිනි.
කෙසේ හෝ මිතුරාගේ මරණයේ වැඩ කටයුතු වලටද සහබාගී වී හත්දවසේ දානය දිනයේ වැඩ කටයුතු ද නිමාවී මිතුරාගේ නෑයින් ඉදිරිපිටදී අන්තිම කැමැත්ත ලියු කොල කැබැල්ල
එලියට ගත් අම්ඩා සියල්ලටම ඇසෙන ලෙස කියවන්නට වූ විට එහි ලිය තිබුනේ මෙසේය,
යකෝ ඉක්මනට ඔතනින් නැගිටපන්! උබ ඔය වාඩි වෙලා ඉන්නේ මගේ ඔක්සිජන් බටෙ උඩ..!!

REPOST නම් සොරි හොද නම් comment රෙප් දෙන්න!

hahah .... munam pissu yakek... 