අම්පාරෙ සිදුවන භූ චලන

අහස

Member
Dec 14, 2012
163
16
0
අම්පාරෙ සිදුවන භූ චලන

අම්පාරෙ සිදුවන භූ චලන

:angry:අම්පාරෙ සිදුවන භූ චලන වලට කවුරුත් නිවැරිද පරික්‍ෂනයක් පවත්වන්නෙ නැත්තේ ඇයි?මේම භූ චනල සොභහවික නොවන මිනිස් ක්‍රියාකාරකම් නිසා වෙනවයි කිව්වට ඇතිද?:angry:අම්පාරෙ ජනතාවගේ ජිවත අනතුරේ:sorry:.මේ පිපුරුම් ශබ්ද සමග එන භූචලන සිදුවිම් වලට හෙතුව සොයා ගැනිම‍ට අපහසු නම් එයටත් විධිමත් කමිටුවක් පත්කර ලංකාවේ වි‍ශේෂඥයින් හ‍ට සොයා ගැනිමට අපහසු නම් විදෙශයෙන් හො වි‍ශේෂඥයින් ගෙනවිත් පරික්‍ෂන පවත්වන්නේ නැත්තේ මොකද:confused:?මගේ නම් අදහස ඉතා ඉක්මනින් මේ ප්‍රදෙශයේ පවුල් අයින් කරලා අරක්‍ෂිත ස්ථාන වලට යවන්න කියලා:yes:.හෙතුව මොන හෙතුවක් නිසා සිදු වනවාද දන්නෙ නැහැනේ:eek:.ලොකයේ බොහෝ දෙනා මේ කාල වක වානුව තුළ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න හෙතුවක් තියන්න ඔනේ:eek:.හැබයි ඉතින් ලොකයේම කියලා කියන්නත් බෑ.මට හිතෙන්නේ මේ ප්‍රතිපත්ති ලංකාවේ විතරද මන්දා?දැක්කේ නැද්ද විවිධ මධ්‍යයන් වලට අදහස් දක්වන විශෙඥයින්.:rolleyes:උන් මෙලො දෙයක් දන්නෙ නැහැ වගේනේ කථා කරන කො‍ට හිතෙන්නේ.:eek:

  • ඔයගොල්න්ට මේ ගැන මොනවද හිතෙන්නේ..මට නම් හිතන විදිහට අණ්ඩුවෙන් පොලව හරනවා වගේ මෙනවා හරි දෙයක් සොයා ගන්න.:eek:

  • :shocked:නැතිනම් පිටසක්වල ජිවින් සමකය අසාන්නයේ රටක් සොය ගෙන ‍පොළව හාරගෙන පෘතිවිය ඇති මැන්ටලය විනාස කර පෘතිවිය විනාස කරන්න යනවාද දන්නේ නැහැ.:eek::baffled::rofl::P

කොහොම වෙතත් ඇයි යකො මේ ගැන හරියට කවුරුත් හොයලා බලන්නේ නැත්තේ......:confused:ලංකාවට අවශ්‍ය තාක්‍ෂනය මදි හිනදාද? නැතිනම් අපිට මේ සම්බන්දව හොඳ උගත් විද්‍යාඥයින් පිරිසක් ලංකාවේ නැති හින්දාද?:eek:...:angry:sorry.lk වෙනකම්ම බලන් ඉන්නේ ඇයි හලෝ.

අනේ අයියා මේ ගැන හොයලා බලනවා කො...:angry:නැතිනම් ලංකාව බුස් ගලා යට යයිද දන්නෑ අප්පා..:baffled:....:angry:මොකක් හරි කුප්ප වැඩක් මෙතන යනවා හප්පා..:eek:
 
අහස

Member
Dec 14, 2012
163
16
0
RePost බුවා;14062934 said:
අනේ මන්ද, මටත් නම් හිතෙන්නේ මොකක් හරි මිනිස්සුන්ගේ වැඩක්ම තමා....
වෙන්න පුළුවන්........:D:yes:කවුරුත් හෙයලා බලන්නෙ නැහ මෙක ගැන:no::no:
 
EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අහස;14062857 said:
    අම්පාරෙ සිදුවන භූ චලන

    :angry:අම්පාරෙ සිදුවන භූ චලන වලට කවුරුත් නිවැරිද පරික්‍ෂනයක් පවත්වන්නෙ නැත්තේ ඇයි?මේම භූ චනල සොභහවික නොවන මිනිස් ක්‍රියාකාරකම් නිසා වෙනවයි කිව්වට ඇතිද?:angry:අම්පාරෙ ජනතාවගේ ජිවත අනතුරේ:sorry:.මේ පිපුරුම් ශබ්ද සමග එන භූචලන සිදුවිම් වලට හෙතුව සොයා ගැනිම‍ට අපහසු නම් එයටත් විධිමත් කමිටුවක් පත්කර ලංකාවේ වි‍ශේෂඥයින් හ‍ට සොයා ගැනිමට අපහසු නම් විදෙශයෙන් හො වි‍ශේෂඥයින් ගෙනවිත් පරික්‍ෂන පවත්වන්නේ නැත්තේ මොකද:confused:?මගේ නම් අදහස ඉතා ඉක්මනින් මේ ප්‍රදෙශයේ පවුල් අයින් කරලා අරක්‍ෂිත ස්ථාන වලට යවන්න කියලා:yes:.හෙතුව මොන හෙතුවක් නිසා සිදු වනවාද දන්නෙ නැහැනේ:eek:.ලොකයේ බොහෝ දෙනා මේ කාල වක වානුව තුළ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න හෙතුවක් තියන්න ඔනේ:eek:.හැබයි ඉතින් ලොකයේම කියලා කියන්නත් බෑ.මට හිතෙන්නේ මේ ප්‍රතිපත්ති ලංකාවේ විතරද මන්දා?දැක්කේ නැද්ද විවිධ මධ්‍යයන් වලට අදහස් දක්වන විශෙඥයින්.:rolleyes:උන් මෙලො දෙයක් දන්නෙ නැහැ වගේනේ කථා කරන කො‍ට හිතෙන්නේ.:eek:

    • ඔයගොල්න්ට මේ ගැන මොනවද හිතෙන්නේ..මට නම් හිතන විදිහට අණ්ඩුවෙන් පොලව හරනවා වගේ මෙනවා හරි දෙයක් සොයා ගන්න.:eek:

    • :shocked:නැතිනම් පිටසක්වල ජිවින් සමකය අසාන්නයේ රටක් සොය ගෙන ‍පොළව හාරගෙන පෘතිවිය ඇති මැන්ටලය විනාස කර පෘතිවිය විනාස කරන්න යනවාද දන්නේ නැහැ.:eek::baffled::rofl::P

    කොහොම වෙතත් ඇයි යකො මේ ගැන හරියට කවුරුත් හොයලා බලන්නේ නැත්තේ......:confused:ලංකාවට අවශ්‍ය තාක්‍ෂනය මදි හිනදාද? නැතිනම් අපිට මේ සම්බන්දව හොඳ උගත් විද්‍යාඥයින් පිරිසක් ලංකාවේ නැති හින්දාද?:eek:...:angry:sorry.lk වෙනකම්ම බලන් ඉන්නේ ඇයි හලෝ.

    අනේ අයියා මේ ගැන හොයලා බලනවා කො...:angry:නැතිනම් ලංකාව බුස් ගලා යට යයිද දන්නෑ අප්පා..:baffled:....:angry:මොකක් හරි කුප්ප වැඩක් මෙතන යනවා හප්පා..:eek:

    රෙද්ද ... යකෝ ඔය අම්පාරේ දැයට කිරල කියල නිදන් හාරනකොට වෙන පොඩි පොඩි කේස් නේ බං .... ආශ්චර්යේ බං
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මෙක ස්වබාවික එවා නෙමෙ. මෑන් මෙඩ් එකක් කියලා කියන්නෙ. එත් හරියට දන්නෙ නෑහෑ.
    රිසන් හෑටියට කියන්නෙ පොලොවෙ වතුර ගොඩක් ගන්න නිසා කියලා කියනවා.
    අනික ඔහෙ ගල් බොර දෑමින් සෑහෙන්න තියෙනවා. ඔලුවිල් වරායට ගල් කෑඩුවෙ පියන්ගල් කියන ගල් කොරියෙන්.. එවා ත් බලපානවත් ඈති.
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    20121024050048.png

    20121027123303.png

    20121126045114.png

    20121109181803.png

    20121202182906.png
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    ලංකාව වටේම මුහුද පත්ලේ පිපිරිමක් යනවා.ඒකේ බලපෑම තමයි.