අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    පරණ එව්වා බම්ප් කරන්න එපා... දැන් සී.අයි.ඩී එකෙන් මේක ට්‍රැක් කරනවා..:baffled:
    කරුණාකරලා මේ වගේ ජාතිවාදී ත්‍රෙඩ් බම්ප් කරන්න එපා.. :baffled::baffled:

    :lol::lol::lol::rolleyes:
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    28661293_1864842530226419_1410891999241721392_n.jpg
     
    Chakun_Bukun

    Banned
    Mar 1, 2018
    84
    7
    0
    https://www.ndtv.com/world-news/emergency-declared-in-sri-lanka-troops-deployed-live-updates-1820297

    :)

    kandy ඉන්න අය අපිට දැන් තියෙන තත්වය කියන්න. ඔයාලට කරදරයක් නෑ නේද ? මොනා හරි ගැටළු තියේ නම් බය නැතුව කියන්න. කාලකන්නි මුස්ලිම් පල්ලි ඉස්සරහ උන් පොලු තියන් ඉන්නෙ. ඔයාලත් දැන්වත් මුස්ලිම් කඩවල් වලට යන්න එපා. සිංහල කඩේකටම යන්න. :cool:
     
    Akaash

    Member
    Nov 10, 2009
    88
    21
    0
    Lankadeepa news March 7

    අම්පාරේ පරාටේ ඇතුළේ තිබුණේ පිටි ගුලියක්
    ඉන්දිකා රාමනායක සහ තරිඳු ජයවර්ධන

    අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාර වල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ රසපරීක්ෂක ඒ වැලිඅංගගේ මහතා පොලිසියට දන්වා යවා තිබේ.

    එම සැකකටයුතු ආහාර කැබැල්ලෙන් පිෂ්ඨය හදුනාගත් බවත් එම පිෂ්ඨය ආහාරයකම කොටසක් විය හැකි බවත් රස පරීක්ෂක වරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි

    අම්පාර නගරයේ පිහිටි කඩයක රාත්‍රී ආහාර ගනිමින් සිටි පුද්ගලයෙක් පාරාටා කැබැල්ලක තිබී මෙම පිෂ්ඨ කොටස සොයා ගෙන ඇති අතර එය මිනිසුන් වඳ භාවයට පත් කිරිමට යොදා ගන්නා පෙත්තක් යැයි සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ යවා තිබිණි.

    එම සිදුවීමෙන් පසු අදාල වෙළෙඳසැලට මැර ප්‍රහාරයක් එල්ල වී තිබුණ අතර ප්‍රහාරයට සැකපිට කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

    එම සිඳු වීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ මිනිසුන් වඳ භාවයට පත් කළ හැකි ඖෂධ වර්ගයක් ලෝකයේ සොයා ගෙන නොමැති බවයි.

    ව්‍යාජ ප්‍රකාශ පතුරවමින් කළබල ඇතිකිරිමට උත්සහ කළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි.
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277

    හා තේරුනා
     
    Status
    Not open for further replies.