අම්පාරේ තිබුණේ පිටි ගුලියක්

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අම්පාරේ තිබුණේ පිටි ගුලියක්

    අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාර වල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ රසපරීක්ෂක ඒ වැලිඅංගගේ මහතා පොලිසියට දන්වා යවා තිබේ.

    එම සැකකටයුතු ආහාර කැබැල්ලෙන් පිෂ්ඨය හදුනාගත් බවත් එම පිෂ්ඨය ආහාරයකම කොටසක් විය හැකි බවත් රස පරීක්ෂක වරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි

    අම්පාර නගරයේ පිහිටි කඩයක රාත්‍රී ආහාර ගනිමින් සිටි පුද්ගලයෙක් පාරාටා කැබැල්ලක තිබී මෙම පිෂ්ඨ කොටස සොයා ගෙන ඇති අතර එය මිනිසුන් වඳ භාවයට පත් කිරිමට යොදා ගන්නා පෙත්තක් යැයි සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ යවා තිබිණි.

    එම සිදුවීමෙන් පසු අදාල වෙළෙඳසැලට මැර ප්‍රහාරයක් එල්ල වී තිබුණ අතර ප්‍රහාරයට සැකපිට කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

    එම සිඳු වීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ මිනිසුන් වඳ භාවයට පත් කළ හැකි ඖෂධ වර්ගයක් ලෝකයේ සොයා ගෙන නොමැති බවයි.

    ව්‍යාජ ප්‍රකාශ පතුරවමින් කළබල ඇතිකිරිමට උත්සහ කළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි

    lankadeepa
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    රසයා ශුවර් කරන්න පුලුවන්ද බං?
    කොහොමත් ඕක තමයි තීරණේ කියලා තීන්දු වෙලාමයි තිබ්බේ...:(
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇත්තටම පෙත්තක් තිබ්බත් දැන් තත්වය අනුව කියන්නේ නෑ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රසයා ශුවර් කරන්න පුලුවන්ද බං?
    කොහොමත් ඕක තමයි තීරණේ කියලා තීන්දු වෙලාමයි තිබ්බේ...:(

    කොහොමත් වද පෙත්තක් කියල දෙයක් නැහැ කියල වයිද්‍යවරු කියනවනේ බන් .... ක්ෂේත්‍ර ප්‍රවීනයන් කියන දේ විස්වාස කරන්න ඕනිද නැත්තම් බුකි ජාතිමාමක රහස් පරීක්ෂක ස්පෙෂලිස්ට්ල කියන දේ කටකතා විස්වාස කරනවද කියන එක උබයි තීරණය කරන්න ඕනි
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    හොරාගේ අම්මාගේ පේන අහනවා වගේ වැඩක්.

    රස පරීක්ෂක ඕක ආහාර කොටසක් කියනවා නම්. උන්ගේ පවුලේ ඉන්න ඔක්කොටොම ඕක කාල පෙන්නපන් කියලා දෙන්න ඕනේ. එතකොට නම් ඕක ෂුවර් කරන්න පුළුවන් :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    mechchara dawasak oka kiyanna parakku une mokada kiyala baluwa........

    කොහොමත් රජයේ රස පරීක්ෂක වාර්තාවක් එන්න මාස 3ක් වත් යනවා උසාවියක වැඩ කරන කෙනෙක්ගෙන් අහල බලන්න .මේක කලින්ම ඇවිත් එහෙම බැලුවම
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    කොහොමත් වද පෙත්තක් කියල දෙයක් නැහැ කියල වයිද්‍යවරු කියනවනේ බන් .... ක්ෂේත්‍ර ප්‍රවීනයන් කියන දේ විස්වාස කරන්න ඕනිද නැත්තම් බුකි ජාතිමාමක රහස් පරීක්ෂක ස්පෙෂලිස්ට්ල කියන දේ කටකතා විස්වාස කරනවද කියන එක උබයි තීරණය කරන්න ඕනි
    වඳ භාවය ඇති කල හැකි ඩ්‍රග්ස් තියනවා බන්. ඒත් ඒවා සමහර විට අවුරුදු ගානක් පාවිච්චි කරන්න ඕනෙ. මිලෙනුත් අදිකයි..දොස්තරලගේ උපදෙස් නැතිව පාවිච්චි කලොත් මැරෙන්නෙ වෙන ලෙඩ හැදිලා...ඒක නිසා කෑම වලට දාන එක ප්‍රායෝගික නෑ:sorry::sorry:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    කොහොමත් වද පෙත්තක් කියල දෙයක් නැහැ කියල වයිද්‍යවරු කියනවනේ බන් .... ක්ෂේත්‍ර ප්‍රවීනයන් කියන දේ විස්වාස කරන්න ඕනිද නැත්තම් බුකි ජාතිමාමක රහස් පරීක්ෂක ස්පෙෂලිස්ට්ල කියන දේ කටකතා විස්වාස කරනවද කියන එක උබයි තීරණය කරන්න ඕනි

    ගැනු පිරිමි කරන්නයි පිරිමි ගැනු කරන්නයි බෙහෙත් තියෙනවා නම් මේ ලෝකේ බන්. වද කරන්න බෙහෙත් හොයාන නෑ කියන්න පුලුවන්ද ?

    ලමෙක් හම්බ වෙන්න ඉද්දි අන්නාසි පැපොල් වගේ දේවල් කන්න එපා කියන්නෙත් ඔය වගේ දේවල් හින්දා තමයි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හොරාගේ අම්මාගේ පේන අහනවා වගේ වැඩක්.

    රස පරීක්ෂක ඕක ආහාර කොටසක් කියනවා නම්. උන්ගේ පවුලේ ඉන්න ඔක්කොටොම ඕක කාල පෙන්නපන් කියලා දෙන්න ඕනේ. එතකොට නම් ඕක ෂුවර් කරන්න පුළුවන් :yes:

    එහෙනම් කාගෙන්ද රසපරික්ෂණ වාර්තාවක් ගන්නේ ? නඩු භාණ්ඩයක් උසාවියට ඉදිරිපත් කරන්න ඕනි ...රස පරීක්ෂක වාර්තාව කියන්නේ රසපරික්ෂකගේ ප්‍රකාශයක් නෙවෙයි බොරු කියන්න
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හොරාගේ අම්මාගේ පේන අහනවා වගේ වැඩක්.

    රස පරීක්ෂක ඕක ආහාර කොටසක් කියනවා නම්. උන්ගේ පවුලේ ඉන්න ඔක්කොටොම ඕක කාල පෙන්නපන් කියලා දෙන්න ඕනේ. එතකොට නම් ඕක ෂුවර් කරන්න පුළුවන් :yes:

    :yes::yes::yes:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0

    එහෙනම් කාගෙන්ද රසපරික්ෂණ වාර්තාවක් ගන්නේ ? නඩු භාණ්ඩයක් උසාවියට ඉදිරිපත් කරන්න ඕනි ...රස පරීක්ෂක වාර්තාව කියන්නේ රසපරික්ෂකගේ ප්‍රකාශයක් නෙවෙයි

    ඕක බන් ලංකාවේ චෙක් නොකර වෙන රටක චෙක් කරලා ගෙන්න ඕනේ බන් ඇත්ත තත්වේ බලන්න. ලංකාවේ රස පරීක්ෂක ඕක කාල බලල කියනවා නම් විශ්වාස කරන්න පුළුවන්. ඌ ඕක ආහාර කොටසක් කියනවා නම් ඌට ඕක කාල පෙන්නන්න බැරි මොකද ?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕක බන් ලංකාවේ චෙක් නොකර වෙන රටක චෙක් කරලා ගෙන්න ඕනේ බන් ඇත්ත තත්වේ බලන්න. ලංකාවේ රස පරීක්ෂක ඕක කාල බලල කියනවා නම් විශ්වාස කරන්න පුළුවන්. ඌ ඕක ආහාර කොටසක් කියනවා නම් ඌට ඕක කාල පෙන්නන්න බැරි මොකද ?

    :yes::yes::yes:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113

    එක පාරට වඳ වෙන බෙහෙත් තියෙනවනම් "ප්‍රීති" පෙත්ත ගන්න ඕනේ නැහැනේ හැමදාම.

    එතකොට පිරිමින්ට Vasectomy ඕනෑ වෙන්නනේ නැහැනේ.

    https://medical-dictionary.thefreedictionary.com/vasectomy

    දැන් මේ ඔය ගිනි තියපු ගෙවල් වල ඉන්න පොඩි ළමයි එහම අහයි "මාමේ ඇයි ඔයා මගේ ගෙදර ගිනි තිබ්බේ" කියලා.

    එතකොට ගොන් උත්තර දෙන්න යන්න එපා. පොඩි උන් උත් හිනා වෙයි.

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඕක බන් ලංකාවේ චෙක් නොකර වෙන රටක චෙක් කරලා ගෙන්න ඕනේ බන් ඇත්ත තත්වේ බලන්න. ලංකාවේ රස පරීක්ෂක ඕක කාල බලල කියනවා නම් විශ්වාස කරන්න පුළුවන්. ඌ ඕක ආහාර කොටසක් කියනවා නම් ඌට ඕක කාල පෙන්නන්න බැරි මොකද ?

    ක්ෂේත්‍ර ප්‍රවීණයෝ කියන දේ පිළිගන්න බැරිනම්. උබ කියන දේ හරි කියල පිළිගන්න ඕනිනම් ඔක්කොටම කලින් වද කරන්න පුළුවන් බෙහෙත් ජාතියක් හොයල කියපන්කො . එතකොට අපි හිතමු ඒ බෙහෙත තමයි දාල තියෙන්නේ කියල ... වෙන වෙන වැල් බයිලා ගහන්නේ නැතුව අනිවාර්යෙන් හොයල කියපන් හරිද ...

    රසපරීක්ෂක වාර්තාව කියන්නේ කාල බලල කියන එකක් නෙවෙයි ..ඔච්චර ගොන්ද බන් උබල ? 7/8 වසරේ පොඩි එකෙක්ද උබ ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~

    එක පාරට වඳ වෙන බෙහෙත් තියෙනවනම් "ප්‍රීති" පෙත්ත ගන්න ඕනේ නැහැනේ හැමදාම.

    එතකොට පිරිමින්ට Vasectomy ඕනෑ වෙන්නනේ නැහැනේ.

    https://medical-dictionary.thefreedictionary.com/vasectomy

    දැන් මේ ඔය ගිනි තියපු ගෙවල් වල ඉන්න පොඩි ළමයි එහම අහයි "මාමේ ඇයි ඔයා මගේ ගෙදර ගිනි තිබ්බේ" කියලා.

    එතකොට ගොන් උත්තර දෙන්න යන්න එපා. පොඩි උන් උත් හිනා වෙයි.

    කවුරුවත් කැමති නෑ නිකරුනේ පිළිකා ඇති කර ගන්න, වකුගඩු නරක් කර ගන්න, ද්වෙතීයික ස්ත්‍රී ලක්ශන පහල වෙනවට, ලිවර් එක උප්සට් යනවට...මේවා ඇතිවෙනෙන තියන අවදානම වැඩියි ඉන්ෆෙර්ටිලිටි ඇති වන ඩ්‍රග්ස් ගන්නකොට. අන්න ඒකයි.;)
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ලෝකේ කොච්චර බෙහෙත් තියනවද බං තාම ටෙස්ටින් ඉවර කරපු නැති. ඒවගේම ටෙස්ට් කරලා මිනිස්සුන්ට අහිතකර නිසා පාවිච්චි නොකරන බෙහෙතුත් කොච්චර තියනවද. ඒවා අතර වද පෙති නැති වෙන්න බෑ. ෆාමසියේ තියන බෙහෙත් විතරක් නෙවෙයි ලෝකේ හොයාගන තියන්නේ.