අම්පාර - තෙල්දෙණිය ගැටුම්

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අම්පාර - තෙල්දෙණිය ගැටුම්

    අම්පාර - තෙල්දෙණිය ගැටුම් අර්බුදයක් වූයේ ආරම්භයේදීම විසදුම් ලබා නොදීම නිසයි.
    පසුගියදා අම්පාරේදී ද, අද දින තෙල් දෙනියේ දීද සිදු වූ සිදුවීම්වලින් පෙනී යන්නේ රටතුළ තවත් ආගම්වාදී ගැටුම් සහගත තත්වයක් ඇතිවෙමින් පවතින බවයි. මෙයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ ප‍්‍රශ්න ආරම්භයේදීම ඒවාට ක්‍ෂණිකව මැදිහත්වීමට පොලීසිය හා නීතිය සාමය පිළිබඳ ආයතන ක්‍රියාත්මක නොවීමයි. අම්පාරේ හෝටලයක සිදු වූ සිදුවීම වාර්තා වූ වහාම පොලීසිය ක්‍ෂණිකව ක්‍රියා කොට ගැටුමට සම්බන්ධ පාර්ශවයන් සියල්ලම අත්අඩංගුවට ගෙන සාධාරණව නීතිය ක්‍රියාත්මක කළා නම්, එම ගැටුම දුරදිග යන්නේ නැත. එමෙන්ම තෙල්දෙනියේ සිදු වූ මරණය සම්බන්ධයෙන් දින 3 ක සිට සමාජ මාධ්‍ය ජාලවල තව තවත් උණුසුම් වෙමින් අසහනකාරී, ගැටුම්කාරී තත්වයක් ක‍්‍රම ක‍්‍රමයෙන් උදාවෙමින් තිබිණි. ඒ අවස්ථාවේදීවත් අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට හා එකී මරණය සාමකාමී ලෙස අවසන් කිරීමට ක්‍රියා නොකිරීමේ ප‍්‍රතිපල දැන් ලැබී තිබේ. මෙවැනි සිදුවීම් වලින් සිංහල ජාතිය ආරක්‍ෂා වේ යැයි කිසිවෙකු හෝ හිතන්නේ නම් එය මුලාවකි. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපගේ රණවිරුවන් හා සිංහල සමාජයට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් කොමිසම ඉදිරියේ ඔවුන් ජාතිවාදී ම්ලේච්ඡුයින් පිරිසක් බවට චෝදනා එල්ල කරමින් පවතින අතර අපේ රට කොටු කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍ෂෙත‍්‍රයේ ඇතැම් සංවිධානාත්මක පිරිස් ක්‍රියා කරමින් ද සිටී. මේ ගැටුම් සියල්ලෙන් සිදුවනුයේ එකී ක්‍රියාදාමය ශක්තිමත් වීමය. සිංහල ජාතිය රැක ගත යුත්තේ ගෞරවාන්විත හා සංවරව තම ජාතිය රැක ගැනීමට සිංහලයින් හැටියටත්, සමාජය හැටියටත් එක්ව ක්‍රියාකිරීම මගින් මිස ආවේග සම්පන්නව, අශීලාචාර ලෙස ක්‍රියාකිරීමෙන් නොවේ.
    අනෙක් අතින් මුස්ලිම් විරෝධි හැගීම් ලෝකය පුරාම ඇති වී තිබේ. අපට සාමාන්‍යයෙන් පෙනෙන්නේ ඉන්දියාවේ, ඇෆ්ගනිස්ථානයේ, සිරියාවේ, ඉරාකයේ සිදුවීම් පමණක් වුවද, බටහිර ලෝකයේ සෑම රටකම පාහේ දිනපතා මුස්ලිම් විරෝධි ගැටුම් ඇතිවන අතර පසුගියදා අවසන් වූ ජර්මානු, ඕස්ට්‍රියානු හා ඉතාලියානු මැතිවරණ වලදී ද ස්වීඩනය හා ප‍්‍රංශය, බ්‍රිතාන්‍යය, නෝර්වේ වැනි රටවල මැතිවරණවලදී ද පෙනී ගියේ ඉස්ලාම් විරෝධි පක්ෂවලට එම රටවල පාලනයේ තීරක බලය හිමිවෙමින් පවතින බවයි. ශ‍්‍රී ලංකාවේද සිංහල ජනයා අතර මුස්ලිම් ජනයාගේ ව්‍යාප්තිය පිළිබඳව අනාරක්‍ෂිත බියක් ඇති වී ඇති බව රහසක් නොවේ. එමෙන්ම ඉතා සුළු අන්තවාදී ඉස්ලාම් මූලධර්මවාදීන් පිරිසක් සිංහල බෞද්ධයින් පමණක් නොව, හින්දු, ක්‍රිස්තියානි සියළු දෙනා අතරම අනාරක්‍ෂිත හැගීම් ඇතිවන ආකාරයට විවෘතවත්, රහසිගතවත් ක්‍රියා කරන බව පැහැදිලි කරුණකි.
    පසුගිය මැතිවරණයේදී, ඇතැම් පළාත්වල මැතිවරණයට ඉදිරිපත් වූ කාන්තාවන් මුස්ලිම්වරු නොවේ යැයි කළ අන්තවාදී ප‍්‍රකාශ හා ඒවාට ලබාදුන් ප‍්‍රචාරයන් මෙන්ම එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේ අඩුපාඩුව ද හොඳින් පෙනී ගියේ ය. එමෙන්ම මධ්‍යස්ථ මුස්ලිම් සමාජය මෙකී අදහස් රහසිගතව හා පුද්ගලිකව හෙලා දකිනා නමුත් විවෘතව සමාජයක් ලෙස හෙලා දැකීමට ඉදිරිපත් නොවීම මේ අන්තවාදයට රුකුලක් වී තිබේ. එහෙයින් අශීලාචාර අන්තවාදයන් කවර සමාජයකින් හෝ මතු වූ විට නීතිය එක හා සමානව වේගයෙන් ක්‍රියාත්මක කිරීමත්, සමාජයන් ලෙස විවෘතවම එවැනි බලවේග පරාජය කිරීමට කැපවීමත් සිංහල මුස්ලිම් හා අන් සියළු සමාජවල වගකීමකි.
    පාඨලී චම්පික රණවක
    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Anagarikadharmapala-719x1024.jpg

    සිංහල කඩේකට ගියොත් - ඔරවනවා.ගනන් උස්සනවා..අපි උන්ගේ දාසයො වගේ..No හිනා ..අපි ඉල්ලපු දෙයක් නැති වුනොත් නැහැයි කියන්නෙ කනට ගහන්න වගේ .. ගසාකැමමයි තියෙන්නේ
    මුස්ලිම් කඩේකට ගියොත් - හිනා වෙනවා.එන්න මහත්තයා..එන්න සැර්... උන් අපේ දාසයො වගේ අපිට ලන් වෙනවා.. අපි ඉල්ලපු දෙයක් නැති වුනොත් නැතිවෙච්ච එක ගැන කනගාටු වෙනවා.වෙන මොකක් හරි අපේ ඇගේ ගහන්න හදනවා. Supiri marketing ….
    සිංහල සමාජෙ- කෙල්ලො හදන්න පොරකනවා..පුතෙක් ඉපදුනොත් දුක් වෙනවා..කෙල්ලෙක් ඉපදුනොත් සතුටු වෙනවා.සමාජෙ දියුණු වෙන්නේ පුතාට වඩා දුවව හැදිමෙන් කියලා හිතනවා.. (රජකාලේ තිබ්බේ මෙකේ අනිත් පැත්ත ) ඇතැම් සිංහල කොල්ලන්ටත් වඩා කෙල්ලන්ට හොද රස්සා තියනවා. ආත්මාර්තකාමියි.කුහකයි.ලේසියෙන් තම පවුලෙන් පිට සිංහලයෙක්ට උදව් කරන් නෑ .කලත් කරන්නේ පණ අදින තත්වයකට ඌ පත් වුනොත් විතරයි . අල්ලපුගෙදර එකා දියුණු වෙනකොට දුක් වෙනවා..ඌ දුප්පත් වෙනකොට මුනිච්චාවට දුක් වුනත් හිත යටින් සතුටු වෙනවා. අනිත් එකාට වඩා කොහොම හරි ගනන් වැඩි වාහනයක් ගන්න තරග කරනවා..ලමයි නෑති වුනත් ඉන්නේ ගෑනි එක්ක වුනත් කාමර 10 ,15 තියන තඩි සුපිරි ගෙවල් හදන්න full try එක ... ඒ සොබනේට..සල්ලි තියනවයි කියල පෙන්නන්න.. ලමයි එකයි නැත්තම් 2යි හදන්නේ..International school වල සොබනේට උගන්නන්නයි full try එක.. සමහර පොඩි වුන්ගේ නම් කියවන කොට දිව උලුක් වෙනවා.මලාට මතක හිටින් නෑ.නමිනුත් මාරම මාර පොෂ් එකක් හොයන්නේ.. ලක්ෂ කොටි ගනන් ධනවත් පන්සල් වලට පුජා කරනවා..නෑගෙනහිර උතුරු පන්සල් වේලෙනවා..සල්ලි පුජා කරන්නෙත් තියන ආත්මාර්තෙට..ලබන ආත්මේ සක්විති සැප ගන්න .. අනිත් එකාව පාගන්න full try එක ..පිරිමි සෙට් වුනොත් බොන්න දීලා පිරිමි සන්හතිය විනාශ කරගන්නවා. ඒක මාරම මාර පිරිමි වැඩක් කියල හිතනවා.. පිටරටකට ගිහින් ජීවත්වන එක මාරම වoශවත් වැඩක් කියලා හිතනවා. අනෙක් අතට තරුණයෙක් පන්සලකට අඩියක්වත් තියන්නෙ නෑ. එදාට එක්කො බොයි.නැත්තම් මැච් එකක් ගහයි.නැත්තම් බුදියගනියි. එක්කො රොන්දේ යයි .බණ අහන තරමක් කරන්නේ වයසක උදවිය .. බුදුබණ තියෙන්නේ දෙලොවම දිනන්න.ඒක අහන්න නාකි වෙනකම් ඉන්න ඔනි නෑ.යමෙක් සෝවාන් වුවත් සාර්තක ව්යාපාරිකයෙක් ලෙස කටයුතු කරන්න පුලුවන්.ඒකට හොදම උදාහරනෙ තමා විශාකා උපාසිකාව .. සමහර සින්හල ගෑනුන් සින්හල කතා කරන්නෙත් ඉන්ගිරිසි උච්චාරනේට..එතනත් මාර පොශ් විල්ලක් හොයන්නේ.. සින්හලයා තමන්ගේ භාශාවටවත් සලකන් නෑ.තමන්ගේ වෙලද ආයතනයටත් දාන්නේ පොශ් නම් ..සමහර ඒවා කියවගන්නත් බෑ.ඈහුවොත් කියන්නේ ඒකලු දැන් trend එක. බොහෝ පෞද්ගලික ප්රධාන ආයතන වලට ගියොත් ඉස්සල්ලම ලැබෙන්න ඉන්ගිරිසි කොලේ ..දෙවනුවට තමා සින්හල කොලේ ලැබෙන්නෙ..නැත්තම් ඉස්සෙල්ලම ඇහෙන්නේ ඉන්ගිරිසි..ඊටපස්සෙ තම සින්හල දෙයක් ඇහෙන්නේ . හැබැයි ජපන් කාරයාගේ ගුණ කථනය කරන්න මාර රුසියෝ.. .භාෂාව මැරිම යනු ජාතිය මැරීමයි.
    මුස්ලිම් සමාජෙ - "පලමුව ජාතිය හා ආගම-දෙවනුව තමන් " යන චින්තනේ ඉන්නවා.. පුත්තු ලැබෙනවට කමති..උන් දන්නවා ජාතිය ආගම පවුල රෑකෙන්නේ හොද පිරිමියෙක් හැදුවොත් විතරයි කියලා.. ගැනු කෙසේ වෙතත් පිරිමියව සුපිරියට හදනවා. තම ජාතියේ අයට පරාර්තකාමියි.දුකේදිත් සෑපෙදිත් අනුන් එක්ක ඉන්නවා..කරන්න පුලුවන් හැම උදව්වක්ම අනිත් එකාට කරනවා.. අන්තවාදී නොවන එවුන් සිංහලයින්ට පවා උදව් කරනවා. ඒවා ඇතැම්විට තව සිංහලයෙක්ගෙන් ලැබෙන උපකාරවලටත් වඩා බලවත් වෙනවා. ලමයි දුසිම් ගානක් හදනවා..ඊට ප්රමානවත් වන නිවසක් හදනවා.. ඊට ප්රමානවත් වන වාහනයක් ගන්නවා. අතිරික්ත මුදලක් තිබුනොත් එකත් දාන්නේ business වලට..එත් ඉතුරු වුනොත් සුපිරි වාහනයකට නැත්තම් ගෙයකට යනවා.. ඉන්න ටිකේ හොදට කනව බොනවා.. මුස්ලිම් පාසල් වලට තමා ලමයි යවන්නේ..තමන්ගේ ජාතිය ආගම රෑකෙන්නේ ඒ පාසල් වලින් කියන එක උන් දන්නව. International school යවනවනම් යවන්නේ මුස්ලිම් පාසලකින් basic උගන්නලා.. මුස්ලිම් නම් වලින් පිට වෙන දේවල් ලමයින්ට දාන්නෙ නෑ. පිටරටක ජීවත්වන එක ලොකු පොශ් වැඩක් විදිහට දකින්නේ නෑ..ඊට වඩා තමන්ගේ මව්බිම වටිනවා ..උන්ට ඔනේ තම ජාතිය ආගම පල්ලිය මොන ක්රමේකට හරි දියුණු කරන්න . පල්ලි දියුණුකරන්නේ ආගම ව්යාප්ත කිරිමටයි. පල්ලියත්සමග තියන ආශ්රය සෑමදෙනාටම අනිවාර්ය වූ කරුනක් . තමන් සුලුතරය උනත් තමන්ගේ භාෂාව ඉඩ ලැබෙන පමනින් භාවිතා කිරිමට උත්සුක වෙනවා.

    නවීන පන්සල - ගිහියන් හෝ බික්ෂුන් නොහදා අලිබාස්කම් සහ අලි පෙරහැරවල්ද , ආසියාවේ/ ලෝකයේ උසම දිගම පිලිමේ හෝ චයිත්යය හැදීම තමා විහාරාධිපති හිමිවරුන්ගේ වගකිම වෙලා තියෙන්නේ.. (ඒකත් උතුරු නෑගෙනහිර හදනවනම් කමකුත්නෑ ) ඇතැම් හිමිවරු අවුරුදු 90 වෙලා අපවත් වෙලා උන්වහන්සෙලාගේ මුදල් තියන බැන්කු පොත් බැලුවම කොටි ගනන් මුදල් පොත් වල හන්ගන් ඉදලා.. සාසනේට කරපු දෙයක් නෑ.උතුරු නෑගෙනහිර පන්සල් ආධාර නැතුව අසරණ වෙලා . උතුරු නැගෙනහිර සින්හල ගම්මාන අසරණ වෙලා. වකුගඩු රෝගයෙන් නියගයෙන් පීඩා විදිනවා..
    භික්ශුන්ව හදන්නේ මහචාර්ය පට්ටම දක්වා උගන්වලා..මේවා කිසිදෙයක් බුදුහාමුදුරුවො කියලා දීපුවා නෙමේ.. එක්කො භික්ශුන් රාජ්ය සේවයේ පඩි ගන්නවා,නෑත්තම් දේශපාලනේ .. යමෙක් මහන වන්නෙ - උගතෙක් වෙන්න නෙමේ. ව්යාපාරිකයෙක් වෙන්න නෙමේ.තම සුඛවිහරණයට නෙමේ. සසරින් එතෙර වෙන්න.. ඒමාර්ගය ගිහියන්ටත් අන් අයටත් කියාදෙන්න. ධර්මය නොතේරෙන ගිහියන්ට ලෞකික දිවිය දියුණු කරගන්නා හැටි කියල දෙන්න ..ඒ මාර්ගයේ යනගමන් ඉගෙනගත්තාට කමක් නෑහෑ. පන්සල සතු දේපල හොදට හැදුවාට කම් නෑ .නමුත් රස්සා කරන්න බෑ.. විශාල ධනයක් ලැබෙන පන්සල් වලට එවා අතිරික්තයක් නම් ගිහියන්ගේ දියුණුවට ඒවා බෙදිය යුතුයි.නමුත් එවන් දෙයක් බොහෝ පන්සල් වලින් පෙනෙන්නට නෑහෑ .

    මුස්ලිම් පල්ලිය - මුස්ලිම්කාරයා වෙනුවෙන් කල හැකි සියලු දේ A to Z කරයි .
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,127

    Must be tired after typing all that on your keyboard. Want a chilled glass of water? :lol:
     
    Similar threads