අම්පාර,මඩකලපුව...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අම්පාරේ තියෙනවා බලන්න වටින තැන් ගොඩක්...
    දීඝවාපිය
    බුද්ධංගල
    රජගල
    මේ තුන ලාවට වගේ බලන්න දවස් 2ක් විතර යාවි...:P
    තව ලාහුගලට දවස් 2ක්වත් දාහං ලාවට බලන්න
    එහේ තියෙනවා මගුල් මහා විහාරේ තව ආරුගම්බේ....දන්නවනේ තව තව තැන් ගොඩායි....
     
    Last edited: