Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අම්පාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ගමක ගෑනු කෙනෙක් හිටියා. ඒ ගෑනු කෙනා දවසක් දර කඩන්න කැලේට ගියා. ගිහිල්ලා දර කඩාගෙන එනකොට එකපාරටම කුලු හරකෙක් මූනටම හම්බුනා . ගැනී ආපහු හැරිලා දුවන්ඩ හදනකොටම කුලු හරකා පැනපු ගමන් ඇන්නේ නැද්ද පස්ස පැත්තටම . ගෑනු කෙනා වීසි වෙලා වැටුනා. ගැනු කෙනා බොහොම අමාරුවෙන් නැගිටලා පන බෙරගෙන ගෙදර දිව්ව. ගෙදර ගියාට පස්සේ ගෙදර කට්ටිය ඔක්කොම එකතු වෙලා ගැනු කෙනාව ඉස්පිරි තාලෙට එක්ක ගියා. දොස්තර ඇවිල්ලා ලෙඩාව චෙක් කරන්ඩ ගත්තා.

“මොකක්ද අමාරුව?” දොස්තර ඇහුවා.

“අනේ දොස්තර මහත්තයෝ මෙයාට කුලු මීමෙක් ඇනලා” එතන ලෙඩාව එක්කගන ගියපු කෙනෙක් කිව්ව.

“කොහාටද ගොනා ඇන්නේ? ” දොස්තර ඇහුවා.

“තට්ටමට…” ගැනු කෙනා අමාරුවෙන් කිව්වා.

දොස්තර ගැනු කෙනාව අර ලෙඩ්ඩු චෙක් කරන්න තියන ඇඳට එක්ක ගිහිල්ල චෙක් කරලා තුවාලෙට බෙහෙත් දැම්ම.

බෙත් දැම්මට ගෙනාවට පස්සේ ගැනු කෙනාව එක්ක ආපු සෙට් එකේ හිටපු පන්ඩිත නාකි ඩයල් එකක් දොස්තරගෙන් එක එක විස්තර අහනවා කට්ටියට පේන්නත් එක්ක.

“මහත්තයෝ මේ බවලතාට ගොඩක් අමාරුද?” නාකියා ඇහුවා.

“නැ ” දොස්තර කිව්ව.

“තුවාලේ ගැඹුරට තියනවද?” ආයෙ නාකියා ඇහුවා.

එතකොට දොස්තර කිව්ව “ලොකු උන්නැහේට කියන්න වාසනාවට ලොකු තුවාලයක් නම් වෙලා නැ , ඒ උනාට තව අඟල් දෙක තුනක් එහෙ මෙහෙ උනානං අම්පාර මඩකලපුවේ “

Tube light da??

thelastraw eka thamai source eka

[QUOTE="vidura99, post: 8213708, member: 244453"] [SIZE="4"] ඔන්න ගමක ගෑනු කෙනෙක් හිටියා. ඒ ගෑනු කෙනා දවසක් දර කඩන්න කැලේට ගියා. ගිහිල්ලා දර කඩාගෙන එනකොට එකපාරටම කුලු හරකෙක් මූනටම හම්බුනා . ගැනී ආපහු හැරිලා දුවන්ඩ හදනකොටම කුලු හරකා පැනපු ගමන් ඇන්නේ නැද්ද පස්ස පැත්තටම . ගෑනු කෙනා වීසි වෙලා වැටුනා. ගැනු කෙනා බොහොම අමාරුවෙන් නැගිටලා පන බෙරගෙන ගෙදර දිව්ව. ගෙදර ගියාට පස්සේ ගෙදර කට්ටිය ඔක්කොම එකතු වෙලා ගැනු කෙනාව ඉස්පිරි තාලෙට එක්ක ගියා. දොස්තර ඇවිල්ලා ලෙඩාව චෙක් කරන්ඩ ගත්තා. “මොකක්ද අමාරුව?” දොස්තර ඇහුවා. “අනේ දොස්තර මහත්තයෝ මෙයාට කුලු මීමෙක් ඇනලා” එතන ලෙඩාව එක්කගන ගියපු කෙනෙක් කිව්ව. “කොහාටද ගොනා ඇන්නේ? ” දොස්තර ඇහුවා. “තට්ටමට…” ගැනු කෙනා අමාරුවෙන් කිව්වා. දොස්තර ගැනු කෙනාව අර ලෙඩ්ඩු චෙක් කරන්න තියන ඇඳට එක්ක ගිහිල්ල චෙක් කරලා තුවාලෙට බෙහෙත් දැම්ම. බෙත් දැම්මට ගෙනාවට පස්සේ ගැනු කෙනාව එක්ක ආපු සෙට් එකේ හිටපු පන්ඩිත නාකි ඩයල් එකක් දොස්තරගෙන් එක එක විස්තර අහනවා කට්ටියට පේන්නත් එක්ක. “මහත්තයෝ මේ බවලතාට ගොඩක් අමාරුද?” නාකියා ඇහුවා. “නැ ” දොස්තර කිව්ව. “තුවාලේ ගැඹුරට තියනවද?” ආයෙ නාකියා ඇහුවා. එතකොට දොස්තර කිව්ව “ලොකු උන්නැහේට කියන්න වාසනාවට ලොකු තුවාලයක් නම් වෙලා නැ , ඒ උනාට තව අඟල් දෙක තුනක් එහෙ මෙහෙ උනානං අම්පාර මඩකලපුවේ “ :lol::lol::lol: [/SIZE] Tube light da?? :cool::cool: thelastraw eka thamai source eka [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom