අම්පාර

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    ඔන්න ගමක ගෑනු කෙනෙක් හිටියා. ඒ ගෑනු කෙනා දවසක් දර කඩන්න කැලේට ගියා. ගිහිල්ලා දර කඩාගෙන එනකොට එකපාරටම කුලු හරකෙක් මූනටම හම්බුනා . ගැනී ආපහු හැරිලා දුවන්ඩ හදනකොටම කුලු හරකා පැනපු ගමන් ඇන්නේ නැද්ද පස්ස පැත්තටම . ගෑනු කෙනා වීසි වෙලා වැටුනා. ගැනු කෙනා බොහොම අමාරුවෙන් නැගිටලා පන බෙරගෙන ගෙදර දිව්ව. ගෙදර ගියාට පස්සේ ගෙදර කට්ටිය ඔක්කොම එකතු වෙලා ගැනු කෙනාව ඉස්පිරි තාලෙට එක්ක ගියා. දොස්තර ඇවිල්ලා ලෙඩාව චෙක් කරන්ඩ ගත්තා.
    “මොකක්ද අමාරුව?” දොස්තර ඇහුවා.
    “අනේ දොස්තර මහත්තයෝ මෙයාට කුලු මීමෙක් ඇනලා” එතන ලෙඩාව එක්කගන ගියපු කෙනෙක් කිව්ව.
    “කොහාටද ගොනා ඇන්නේ? ” දොස්තර ඇහුවා.
    “තට්ටමට…” ගැනු කෙනා අමාරුවෙන් කිව්වා.
    දොස්තර ගැනු කෙනාව අර ලෙඩ්ඩු චෙක් කරන්න තියන ඇඳට එක්ක ගිහිල්ල චෙක් කරලා තුවාලෙට බෙහෙත් දැම්ම.
    බෙත් දැම්මට ගෙනාවට පස්සේ ගැනු කෙනාව එක්ක ආපු සෙට් එකේ හිටපු පන්ඩිත නාකි ඩයල් එකක් දොස්තරගෙන් එක එක විස්තර අහනවා කට්ටියට පේන්නත් එක්ක.
    “මහත්තයෝ මේ බවලතාට ගොඩක් අමාරුද?” නාකියා ඇහුවා.
    “නැ ” දොස්තර කිව්ව.
    “තුවාලේ ගැඹුරට තියනවද?” ආයෙ නාකියා ඇහුවා.
    එතකොට දොස්තර කිව්ව “ලොකු උන්නැහේට කියන්න වාසනාවට ලොකු තුවාලයක් නම් වෙලා නැ , ඒ උනාට තව අඟල් දෙක තුනක් එහෙ මෙහෙ උනානං අම්පාර මඩකලපුවේ “
    :lol::lol::lol:




    Tube light da?? :cool::cool:
    thelastraw eka thamai source eka
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :D එල මචං.

    අම්පාරත් මඩකළපුව තරමටම වැදගත් හැබැයි.
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    අම්පාර මඩකළපුවට වැදුනනම් කුලු හරකට අං දෙක කපන්න හිතෙයි....;) ;)

    You must spread some Reputation around before giving it to vidura99 again...:(
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ෆට්ට ආ..
    11.gif

    :lol::lol: