අම්පිටියේ සාදුගේ අලුත්ම ගෝරිය......

Martin

Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    රාජකාරියට බාදා කළා කියල ඉස්සරවෙලාම මුව ඇතුලට දාන්න ඕන. පිස්සු HTTP
     
    • Love
    Reactions: Candid-B

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    රාජකාරියට බාදා කළා කියල ඉස්සරවෙලාම මුව ඇතුලට දාන්න ඕන. පිස්සු HTTP
    මෙතන කරන්න ඇවිත් තියෙන රාජකාරිය මොකද්ද?
    රාජකාරිය කරන්නේ නැහැ කියල චෝදනා කරන එක රාජකාරිය ට බාධා කිරීම වෙනවද ?
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    මෙතන කරන්න ඇවිත් තියෙන රාජකාරිය මොකද්ද?
    රාජකාරිය කරන්නේ නැහැ කියල චෝදනා කරන එක රාජකාරිය ට බාධා කිරීම වෙනවද ?
    මටත් තේරෙන්නේ නැ හාමුදුරුවෝ කරන්න හදන රාජකාරිය මොකක්ද කියල, පන්සලට වෙලා ඉන්නේ නැතුව.

    රාජකාරිය කරන්නේ නැත්තේ පිස්කල් නම්. ප්‍රාදේශීය ලේඛම් නම් , ඒ තැන් වලට ගිහිල්ල ඒවා කරගන්න ඕන.

    දැක්කොත් වලියත්. මොලේ හොඳ නැති http ල.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    මචන්ලා. හමුදුරුවොන්ගේ වැඩේ හරි කියනවා නෙවෙයි. ජාතිවාදය ඕනෑම නෑ. හැබැයි ඔයපත්තේ හිටියනම් තේරෙයි මොකද්ද ප්‍රශ්නේ කියල. අම්පාර කොන්වල ඉන්න සිංහලු සාමාන්යෙන් කුඹුරු අක්කර 2-3 ක් තියෙනවනම් යන්තම් ගොඩදාගන්න පුළුවන්. දුප්පත් සිංහලු අන්ත දුප්පත්. එතකොට වෙන්නේ උන් ඒවා මුස්ලිම් උන්ට විකුණලා නුවර පැත්තට නැත්තන් ටවුන් පැත්තට යනවා. මේ පොඩි ගේමක් දෙන්නේ සිංහලු ටිකක් ඒ පැතිවල රඳවා ගන්න. ඒ කාලේ ගොවිජනපද ව්‍යපරෙන් සිංහලු ඔයපැතිවල පදිංචි කරෙත් ඒක වෙන බව දැනගෙන කියල අහල තියෙනවා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    Mathu Budu Wena Bahudda Ampaare KunuHabba Thrastha Saadu... Niyama Saampradayika Budu Dahama Adahana Niyama Bahudda Saadu Kenek Mey...

    Meyalata Wenama Neethiyak Thiyenawa Da? Anunta Kiwwata MeywaGAY Thrastha Saadu LaaTA Sadde Daanawa Police niladariya Thrasathayen Biya Biraanthawela Innawa.. Meykama Sulu Jathiyakayek Hondin Kathakalath Polisiye Niladaareen Mehema Indeevi Da?
     
    Last edited:

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    Mathu Budu Wena Bahudda Ampaare KunuHabba Thrastha Saadu... Niyama Saampradayika Budu Dahama Adahana Niyama Bahudda Saadu Kenek Mey...

    Meyalata Wenama Neethiyak Thiyenawa Da? Anunta Kiwwata MeywaGAY Thrastha Saadu LaaTA Sadde Daanawa Police niladariya Thrasathayen Biya Biraanthawela Innawa.. Meykama Sulu Jathiyakayek Hondin Kathakalath Polisiye Niladaareen Mehema Indeevi Da?
    ඇයි උඹලගෙ උන් දේවස්තාන වලට බෝම්බ ගැහුවේ ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    අන්ගම් පිටියෙ සුමෙනෙ ගෙ ඉන්ටවිව් එකක් තියෙනවා, එකෙ උ "අපෙ අම්මි.." කියලා කියනවා අම්මාට. කාටද මතක?
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,814
    2,025
    113
    Galle
    පන්සල් යන්න හිතෙන්නේ නෑ මේවා දැක්කම... එක්කෝ බඩුවක් ගහලා මාට්ටුවෙල ...නැත්තම් වෙන මඟුලක්...මොකක්ද බං මේ සාසනේ ඇති වැඩේ...