අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ ගැන

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    abEu6
    abEu6
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙන්න මේවගේ වැඩපිළිවෙලවල් තමයි කරන්න ඕන.
    කවුරුහරි දන්නවද මේ දේවල් වලට මුදලින් වගෙම අනිත් දේවල් වලින් ආධාර කරන්න පුළුවන් ද කියල?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,393
    8,559
    113
    රූකඩ රාජ්ජේ
    මේ වගේ හාමුදුරු කෙනෙක්ට අපහාස කරනවනම් බන් අනිවා උබලව වදපු අම්මලටත් හෙන ගහනවා බන්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ වගේ හාමුදුරු කෙනෙක්ට අපහාස කරනවනම් බන් අනිවා උබලව වදපු අම්මලටත් හෙන ගහනවා බන්
    පන්සල් ඩෝසර් කරද්දී බුදුපිළිම කඩද්දි උතුරේදී නැගෙනහිරදී සිංහල මිනිස්සුන්ට ගහල මරනවා කියල එලවන්න හදද්දී බිරෝ අන්දයෝ වගේ ඉන්න සිංහ වෙස් ගත කොලබ හිවල්ලු මේවට විරුද්දව කතා කරද්දී වැඩ කරද්දී සහජීවනදේශනා තියනවා ජාතිවාද අදෝනාව වාදනේ කරනවා .:angry:

    මේ සහජීවන පොන්ලව මාසෙකට උතුරට යවන්න ඕන ගිහින් දෙමලයි හම්බයයි එක්ක සහජීවනේ ඉදින් කියල
    :cool:
     

    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    923
    206
    83
    Working Now Doha, Qatar.
    මේ වගේ හාමුදුරු නමක් සිංහල ජාතියටම වාසනාවක්.පුලුවන්නම් මේ හමුදුර්වන්ට පුළුවන් විදියට උදව් කරන්න ඕන.
     

    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    923
    206
    83
    Working Now Doha, Qatar.
    මේ වගේ හාමුදුරු නමක් සිංහල ජාතියටම වාසනාවක්.පුලුවන්නම් මේ හමුදුර්වන්ට පුළුවන් විදියට උදව් කරන්න ඕන:yes::yes::yes:
     

    amila14934

    Junior member
  • Apr 9, 2011
    48
    2
    8
    machan mata puluwnm hamuduruwange contact number eka hoyla denwada. api madakalpu yanna hadanne a pansaltai, game inna sinhala minisuntai suport ekka denna,
     

    amila14934

    Junior member
  • Apr 9, 2011
    48
    2
    8
    මෙන්න මේවගේ වැඩපිළිවෙලවල් තමයි කරන්න ඕන.
    කවුරුහරි දන්නවද මේ දේවල් වලට මුදලින් වගෙම අනිත් දේවල් වලින් ආධාර කරන්න පුළුවන් ද කියල?

    mama progarmaee eka karan yana machan madakalpuwata gihn a hmaduruwanta sahyigaya dennna, a pathe sinhala miniusnta hep karan, mawa contact karla tiyagna,, api loku wadak karamu
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    Api Puluwan widihata mona hari karamu, Mudal adara thama puluwan karanna. Man katha karala balannam nubs tiynwa FB eke