අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ ගැන

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම ඇත්තටම චන්දේ දුන්නේ ජනාධිපතිවරනෙදී මෛත්‍රීට..මහ මැතිවරණෙට නම් ගියේ නැහැ එකෙක්ටවත් දෙන්න..ඒත් අද අවංකව මට හිතෙනවා මහින්ද මොන වැරදි කරත් ඒ මනුස්සයා ඉන්න කලේ රටේ මේ වගේ ලොකු ප්‍රශ්න තිබ්බේ නැහැ...අද උනත් මහින්ද ආයෙත් ජනාදිපතිවරනෙට ඉල්ලුවොත් අවංකවම මම මහින්දට මගේ චන්දේ පාවිච්චි කරනවා..මොනවා උනත් දැන් රට එන්න එන්නම ලොකු ප්‍රශ්නෙකට යනවා වගේ මම හිතන විදියෙන් මට දැනෙනවා..උබලට කොහොමද කියන්න මම දන්නේ නැහැ..මම පොලිටිකල් ගැන ලොකුවට දන්නේ නැහැ..ඒත් රටේ මනුස්සයෙක් විදියට මට දැනෙන්නේ ඒ වගේ..මම වැරදි නෑ කියලා මම හිතනවා..මහින්දට කඩේ යෑමක්වත්..මෛත්‍රීව පහත් කිරීමක්වත් නෙවෙයි..මට හිතෙන දෙයක් මම කිව්වේ..
    මෛත්‍රීපාල කියන පර බල්ලටයි උගෙ පවුලෙ හැම එකාටමයි, ජාති ජාති හෙන ගහපිය.. කුණු වෙලා මැරිල පලයල්ල... ඉපදෙන ‍ඉපදෙන ආත්මයක් ගානෙ කුණු වී මැරියන්.. රනිල් කියන සමලිංගික නපුංසකයටයි උගෙ සහජරයින්ටයිත් ඒ දේම සිද්ද වියන්:angry:

     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    මේ වගේ හාමුදුරු නමක් සිංහල ජාතියටම වාසනාවක්.පුලුවන්නම් මේ හමුදුර්වන්ට පුළුවන් විදියට උදව් කරන්න ඕන. :yes:
     
    • Like
    Reactions: Thoppi_Chaminda