අම්පිටියේ හාමුදුරුවන්ගේ අලුත්ම ගෝරිය 😂😂😂

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    otp ඕනේ නෑ කියලා නම් තියෙන්නේ බැංකුවෙන් බලෙන් දාලනම් . බැංකුව වැරදි.
    බැංකුවට මිනිස්සූ එන එක අඩු කරන්න බැංකු දැන් බලෙන්ම online කරගන්න තැනට කස්ටමවර් දාල තියෙන්නේ
    . එක උන්ගේ මාකටින් වැඩක් උනාට සමාජය ඒක භාවිත කරන්න උසස් නැත්තම් මේ වෙන ඒවට වගකියන්න ඕනේ නේත . සුමනයා කියන්නේ මම online ඉල්ලලා නෑ කියලා එම නැත්තම් otp එකක් ඉසු වෙන්න බෑනේ
    :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    Online banking ona ne.

    Just pay mobile app walata account number eka tiyenawa nam other bank add karaganna puluwanne. Ethanadi hemotama otp issue wenawa.
    ඔය මෙතඩ් එකේම තියෙනවා හොර කරන්න පුළුවන් පාර. ඕනි වෙන්නෙ ඒ වෙලාවේ account එකේ කැපෙන ගාන විතරයි නෙ. දැන් නන් වෙනස් වෙලාද දන්නේ නෑ ඒ දවස් වල තිබ්බේ එහෙම. Account number එක කොහොමත් නේ වගේ හාමුදුරුවො පැබ්ලික් දානවනේ ආධාර ගන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    Online banking ona ne.

    Account number eka tiyenawa nam, just pay mobile app walata nam other bank add karaganna puluwanne. Ethanadi hemotama otp issue wenawa.
    එක හෙන සෙකුරුටි වෙනුයුරබිලිටි එකක් නේ . හරි නම් ඒම ඒවා ඇඩ් කරනකොටම රිජෙක්ට් වෙන්න හදන්න ඕනේ online පේ ඇක්ටිව් නැතිනම් .

    හාමුදුරුවෝ හරි ආච්චිට ගේමක් දේන්න පුලුවන් පොඩි එකාට මෙහෙම
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    යකො ලන්කාවෙ මව්ලවිලා, පියතුමන්ලා, සාමිලා කිච වෙන්නෙ නැ නෙ, එකට නිවන් යන ආගමෙ එවුන්.
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    යකො ලන්කාවෙ මව්ලවිලා, පියතුමන්ලා, සාමිලා කිච වෙන්නෙ නැ නෙ, එකට නිවන් යන ආගමෙ එවුන්.
    උන් කිච වෙනවා බන් ඒවා ආගමික බොඩි එකෙන්ම වහනවා . ඒම තමා ඒවගේ ස‍ංකෘතිය හැදිලා තියෙන්නේ පට්ට සික්‍රට් ලෙවල් එකට යන්නේ , හේතුව හයිරාකි එක පට්ට බලවත් . බෞද්ධ අයගේ ඒම නෑ ටොප් බඩු ටික නාකියෝ සෙට් එකක් කිසිම මගුලක් හොයන් නෑ බල්ලො බලල්ලු වගේ පාලනය වෙන්න දීලා තියෙන්නේ , අධාර බෙදීයන ක්‍රමයක් නෑ, පාලනය වෙන ක්‍රමයක් නෑ, සන්නිවේදනය ක්‍රමයක් නෑ , තාම යටගිය දවස බරනැස් නුවර ක්‍රමයට පංසල ලෙවල් එකෙන් පාලනය වෙන්නේ .
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,329
    7,852
    113
    එක හෙන සෙකුරුටි වෙනුයුරබිලිටි එකක් නේ . හරි නම් ඒම ඒවා ඇඩ් කරනකොටම රිජෙක්ට් වෙන්න හදන්න ඕනේ online පේ ඇක්ටිව් නැතිනම් .

    හාමුදුරුවෝ හරි ආච්චිට ගේමක් දේන්න පුලුවන් පොඩි එකාට මෙහෙම
    Ow.. හාමුදුරුවන්ගේ phone ekata godak ayata access tiyenawa.. Oke phone lock eka danna ayath inna puluwan probability godak aya wedi.. Eka eka weda karaddi phone eka athata denawane..

    Thaththage account eke salli dan puthata adinna puluwan kaalayak awith tiyenne. (monahari deyakata abbehi wela nam)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    Ow.. හාමුදුරුවන්ගේ phone ekata godak ayata access tiyenawa.. Oke phone lock eka danna ayath inna puluwan probability godak aya wedi.. Eka eka weda karaddi phone eka athata denawane..

    Thaththage account eke salli dan puthata adinna puluwan kaalayak awith tiyenne. (monahari deyakata abbehi wela nam)
    කට පුක තිබ්බට පෝන් එක ඝණිකාව කරලා තියෙන්නේ . එයා old school කියලා ලෝකේ old school යන්න බෑනේ . රටේ ලොකේ වෙන දේවල් වලට පොඩ්ඩක් අනුගත වෙන්න ඕනේ. කෑලෑ අස්සේ ලගිනවනම් සල්ලි මොකටද. බොරු හිල තමා කොහේ හරි බුලක් කෙලලා අවධානය ගන්න ඔෆිස් එක්කට ඇවිත් බුරලා එයාගෙම YT එකේ දාල එකෙන් ගානක් හොයාගන්නයි අවධානය ගන්නයි නම් මොලේ තියනවා .

    🤷
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    තාක්ෂණෙන් කෙළියා නේද... :ROFLMAO:
    මිනිස්සුන්ව බලෙන් ඕවට ඇතුළු කලාම අනාරක්ෂිත වෙනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    උන් කිච වෙනවා බන් ඒවා ආගමික බොඩි එකෙන්ම වහනවා . ඒම තමා ඒවගේ ස‍ංකෘතිය හැදිලා තියෙන්නේ පට්ට සික්‍රට් ලෙවල් එකට යන්නේ , හේතුව හයිරාකි එක පට්ට බලවත් . බෞද්ධ අයගේ ඒම නෑ ටොප් බඩු ටික නාකියෝ සෙට් එකක් කිසිම මගුලක් හොයන් නෑ බල්ලො බලල්ලු වගේ පාලනය වෙන්න දීලා තියෙන්නේ , අධාර බෙදීයන ක්‍රමයක් නෑ, පාලනය වෙන ක්‍රමයක් නෑ, සන්නිවේදනය ක්‍රමයක් නෑ , තාම යටගිය දවස බරනැස් නුවර ක්‍රමයට පංසල ලෙවල් එකෙන් පාලනය වෙන්නේ .
    මගුලක් හොයන් නෑ බල්ලො බලල්ලු වගේ පාලනය වෙන්න දීලා තියෙන්නේ , අධාර බෙදීයන ක්‍රමයක් නෑ, පාලනය වෙන ක්‍රමයක් නෑ, සන්නිවේදනය ක්‍රමයක් නෑ ,
    ඉතින් බුදුහාමුදුරුවො ඔවා ගැනත් කිව්වුවා නෙද හරියට කරන විදිය..ප්‍රශ්නෙ තියෙන්නෙ මෙකයි, ලන්කාවෙ හාමුදුරුවරු උගත් නැ, උන් කරන්නෙ බුලත් කකා පන්සලට වෙලා බණ ටික රිපිට් කරන එක. ඉතින් ඔකුන්ට හරියට කරගන්න බා..පල්ලියෙ පියතුමෙක් වෙන්න ලෙසිම නැ, ඩිග්‍රි(theology , philosophy, history,) ඉන්ග්‍රිසි අනිවාර්යයි
     
    • Like
    Reactions: Don GasCan

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    Samma Economics
    නිවන තව දුරයි නේද හාන්දුරුවනේ :lol:

    කහකඩය කියල බලන් නැතිව දෙකක් දීලා ඇදන් යන්න ඔ්න කලබල කලා කියල. මේ සාදු හිතන්නේ පන්සලේ වගේ කෑගැහුවම හරි කියල. හැබැයි ඉතින් කෑ ගහන එකත් සාධාරණයි දුක් විදලා දාපු සල්ලිලු නේ
     
    • Haha
    Reactions: Don GasCan

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Online banking ona ne.

    Account number eka tiyenawa nam, just pay mobile app walata other bank add karaganna puluwanne. Ethanadi hemotama otp issue wenawa.
    Just pay wala nimal to ayithi account ekak. Sumane ge just pay dena app ekakata add karaganna puluwan da. ??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    එක හෙන සෙකුරුටි වෙනුයුරබිලිටි එකක් නේ . හරි නම් ඒම ඒවා ඇඩ් කරනකොටම රිජෙක්ට් වෙන්න හදන්න ඕනේ online පේ ඇක්ටිව් නැතිනම් .

    හාමුදුරුවෝ හරි ආච්චිට ගේමක් දේන්න පුලුවන් පොඩි එකාට මෙහෙම
    දැන් කී දෙනෙක්ගේ ඔහොම ඉස්සුවද? ගොඩක්ම කෙල වෙන්නේ ආධාර ඉල්ලන්න නොම්බර් දාන අයට.

    එක්කෝ එහෙම ඒවට මොකක් හරි temporary account එකක් හදලා ඒක හරහා බැලන්ස් කරලා දෙන්න ඕනි.
     
    • Like
    Reactions: Don GasCan

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,329
    7,852
    113
    එක හෙන සෙකුරුටි වෙනුයුරබිලිටි එකක් නේ . හරි නම් ඒම ඒවා ඇඩ් කරනකොටම රිජෙක්ට් වෙන්න හදන්න ඕනේ online පේ ඇක්ටිව් නැතිනම් .

    හාමුදුරුවෝ හරි ආච්චිට ගේමක් දේන්න පුලුවන් පොඩි එකාට මෙහෙම
    Just pay network eka genawe cashless payments initiative ekata.. Mainly qr payment.

    Just pay app ekata any bank account add karala qr payment karanna puluwan.
    Bank transfer option ehemath tiyenawa.

    Oka use karaddi visa/master card network eka nathuwa payment karanna puluwan nisa backend eke fees adui.

    By default oka hemogema enable da koheda.. Maybe samahara banks disable karala athi request karana kam..

    But lankawama okata convert karana eka goal eka nisa.. Hemogema enable widiyata tiyenawa wennath puluwan.
     
    • Wow
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    මගුලක් හොයන් නෑ බල්ලො බලල්ලු වගේ පාලනය වෙන්න දීලා තියෙන්නේ , අධාර බෙදීයන ක්‍රමයක් නෑ, පාලනය වෙන ක්‍රමයක් නෑ, සන්නිවේදනය ක්‍රමයක් නෑ ,
    ඉතින් බුදුහාමුදුරුවො ඔවා ගැනත් කිව්වුවා නෙද හරියට කරන විදිය..ප්‍රශ්නෙ තියෙන්නෙ මෙකයි, ලන්කාවෙ හාමුදුරුවරු උගත් නැ, උන් කරන්නෙ බුලත් කකා පන්සලට වෙලා බණ ටික රිපිට් කරන එක. ඉතින් ඔකුන්ට හරියට කරගන්න බා..පල්ලියෙ පියතුමෙක් වෙන්න ලෙසිම නැ, ඩිග්‍රි(theology , philosophy, history,) ඉන්ග්‍රිසි අනිවාර්යයි
    අනිවාර්යයෙන් හරි
    පල්ලි වල ඉගෙන ගන්න ඕනේ
    මවුලවියෝ සෑහෙන පරිස්සම් , අවුලක් ගියත් මුස්ලිම් අය එලියට දෙන් නෑ
    පුසාඩියො සීන් අපිට එන් නැත්තේ උතුර , වතුකරයේ නිව්ස් අපිට නොයෙන නිසා .

    කොමත් පල්ලි ඇරෙන්න මවුලවි පුසාඩියන්ට බදින්න ඒම පුලුවන් නේ තදියම ටිකක් අඩුයි උන් පවුල් වෙලා ආගමත් කරනවා . අපේ ඝණයෝ පව් ඉගෙනීම නෑ නීතියක් නෑ අසහනෙයෙන් ඉන්නේ ඉතින් .

    හාමුදුරුනමක් උනාට මගෙත් පයිය නගිනවා කියන්නේ එකටනේ 🤭
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,201
    12,001
    113
    මේවගේ ප්‍රශ්න ආපුවම විසදගන්න ක්‍රමයක් තියනවා. මෙතන ඉන්නේ නිලධාරීන් පව්. උන් මේවා දන්නෙත් නෑ..අර සිකුරුටිටත් බයිනවා. ඒ මනුස්සයා මොනව කරන්න ද බන්..

    අනේ මන්දා, මෙහෙම විඩියෝ දැම්මම, හිට් වෙනවා.. ඉතින් දායක සභාවත් ෆෝම් කරනවා. හාමුදුරුවෝ තව තව මේවා කරනවා..අවධානෙත් ලැබෙන නිසා

    අපි හැම ප්‍රශ්නෙකටම ඔහොම කෑගහගහ ඉන්න ගියොත් මොකද ? වෙන්නේ..? හැම දේටම ප්‍රශ්න විසදගන්න විදියක් තියෙනවා

    මටත් බැංකුවක් පැත්තෙන් මෙහෙම වෙලා තියනවා..ඒවාට අදාල තැන්වලට පැමිණිලි කරාම එයාල ලොග් චෙක් කරලා.. සිසිටිවි බලලා.අදාල ක්‍රියාමාර්ග ගන්නවා....අපි නොදැනුවත්ම අපේම කාඩ් හොරකන් කරලා කරන වැඩ වලින් ගිනුම් වලින් මුදල් වාෂ්ප වෙනවා..ඒවට බැංකුවේ මිනිස්සු වැරදි නෑ

    සල්ලි වගේම පරිස්සම් කරගන්න ඕන දෙයක් තමයි කාඩ් එක බැංකු පොත කියන්නේ, ඒක පැත්තකින් තියමුකෝ

    බුද්ධ ධර්ශනයේ 0.01 ක් වත් මෙතන නෑ. ගිහියෝ පව්.
     
    • Like
    Reactions: Don GasCan

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,329
    7,852
    113
    Just pay wala nimal to ayithi account ekak. Sumane ge just pay dena app ekakata add karaganna puluwan da. ??
    Ow... Oya widiyatane ikman sellerslawa scam karanne.. Advance dannam kiyala.. Podi ganak, mulin demma kiyala.. Gaana aha gannawa.. E kepuna gana thama otp eka..

    Adara illala fb post dana ayatath oka karala tibba..

    samahara aya NIC ekath illa gannawa advance daddi.. example vehicle ekak ikman eken gaddi..
    ethakota scam karana kena justpay app eke register wenne account ownerge details walinmai.
    e nethath wena kenekge JustPay account ekakata unath add karanna puluwan.
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    Banku walin balenma wayasaka minissunta online banking hadala denawa ita passe otp ussanawa wena un
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,329
    7,852
    113
    .

    Just pay wala nimal to ayithi account ekak. Sumane ge just pay dena app ekakata add karaganna puluwan da. ??

    JUSTPAY apps banks walin witharak neme, Wena wena finance side eke software company walinuth release karala tiyenwa. CBSL eken regulate wenawa athi.

    https://www.lankapay.net/en/for-business/justpay

    image.png

    ------ Post added on Feb 4, 2025 at 7:47 PM

    dan JUSTPAY web kiyala service ekakut LankaPay eken introduce karala tiyenaw.

    justpay web integrate karala tiyena website walata bank account and otp deela payment eka karanna puluwan.
    Kapruka eke tiyenwa.

    image.png

    ------ Post added on Feb 4, 2025 at 7:52 PM
     
    Last edited:
    • Like
    Reactions: abc321

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,799
    1
    11,129
    113
    mn hithuwa api duk windalane salli hamba karanne kiyai kiyala. pora qwe duk windala salli danne kiyla.polime indala wentathi duka 🥴
     
    • Haha
    Reactions: Jihadi john