අම්බලන්ගොඩ මුණු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අම්බලන්ගොඩ මුණු

    අම්බලන්ගොඩ වෙසමුණු ගැන හොදට දන්නා කියන කවුරු හරි සිටිනම් අමතන්න.
    අගල් 12 මයුර ,නාගරස්ස ,ගිනිදැල් ,දහඅට සන්නි , ගුරුළු ,දේවතා රජ මුහුණු ....

    කොහොමද ගණන් හිලවු සියුම් කැටයම් සහ සියුම් පින්තාරු සහිත විය යුතුයි .

    එක තොගයක් වෙස්මුහුණු 120-150 අතර ඇනවුම් ලබා දෙනු ලැබේ ..

    ඔබ අපට අවම තරගකාරී මිලගණන් ලබාදෙන්නේනම් අපේ නියෝජිතයන් ඔබගේ නිවසට වැඩ පලට පැමිණ මිලදීගැනීම් කරනු ලැබේ ..

    සාම්පල් ෆොටෝ මිලගණන් සමග අපව එළකිරි හරහා සම්බන්ද කරන්න

    87c2336cca7479a320ff73e895e7837b--etsy.jpg
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    අම්බලන්ගොඩ වෙසමුණු ගැන හොදට දන්නා කියන කවුරු හරි සිටිනම් අමතන්න.
    අගල් 12 මයුර ,නාගරස්ස ,ගිනිදැල් ,දහඅට සන්නි , ගුරුළු ,දේවතා රජ මුහුණු ....

    කොහොමද ගණන් හිලවු සියුම් කැටයම් සහ සියුම් පින්තාරු සහිත විය යුතුයි .

    එක තොගයක් වෙස්මුහුණු 120-150 අතර ඇනවුම් ලබා දෙනු ලැබේ ..

    ඔබ අපට අවම තරගකාරී මිලගණන් ලබාදෙන්නේනම් අපේ නියෝජිතයන් ඔබගේ නිවසට වැඩ පලට පැමිණ මිලදීගැනීම් කරනු ලැබේ ..

    සාම්පල් ෆොටෝ මිලගණන් සමග අපව එළකිරි හරහා සම්බන්ද කරන්න

    87c2336cca7479a320ff73e895e7837b--etsy.jpg

    call me 0774147489
     
    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    අම්බලන්ගොඩ වෙසමුණු ගැන හොදට දන්නා කියන කවුරු හරි සිටිනම් අමතන්න.
    අගල් 12 මයුර ,නාගරස්ස ,ගිනිදැල් ,දහඅට සන්නි , ගුරුළු ,දේවතා රජ මුහුණු ....

    කොහොමද ගණන් හිලවු සියුම් කැටයම් සහ සියුම් පින්තාරු සහිත විය යුතුයි .

    එක තොගයක් වෙස්මුහුණු 120-150 අතර ඇනවුම් ලබා දෙනු ලැබේ ..

    ඔබ අපට අවම තරගකාරී මිලගණන් ලබාදෙන්නේනම් අපේ නියෝජිතයන් ඔබගේ නිවසට වැඩ පලට පැමිණ මිලදීගැනීම් කරනු ලැබේ ..

    සාම්පල් ෆොටෝ මිලගණන් සමග අපව එළකිරි හරහා සම්බන්ද කරන්න

    87c2336cca7479a320ff73e895e7837b--etsy.jpg
    Mama danna kihipa denek innawa.wistara oni nam kiyanna