අම්මගේ phone එක නැති වෙලා..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    පොඩි button phone එකක් තිබුනේ..ඒක වැටිලා town එකේ ඉඳන් එන ගමන්..
    මේකෙ සිම් එක cancel කරලා ආපහු ඒ නම්බර් එකටම සිම් එකක් ගන්න පුලුවන් නේද arcade එක්කට ගියොත්? (mobitel)
    Arcade යන් නැතුව කරගන්න විදියක් නෑ නේද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    SLT හරි Mobitel Outlet එකකින් හරි ගන්න පුළුවන් . ගෙදර ඉඳන් නම් Order කරන්න බැහැ
    ID Copy අරගෙන අයිති කාරයා යන්න ඕනේ නැත්නම් බලය පවරපු ලිපියක් ඕනේ
     
    • Love
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    අළුත් සිම් එකක් ගන්න
    Parana number eka thibunoth lesiyne mchn eekai phone ekanam kmk na

    SLT හරි Mobitel Outlet එකකින් හරි ගන්න පුළුවන් . ගෙදර ඉඳන් නම් Order කරන්න බැහැ
    ID Copy අරගෙන අයිති කාරයා යන්න ඕනේ නැත්නම් බලය පවරපු ලිපියක් ඕනේ
    Thanks mchn mn balannm..
    ------ Post added on Jan 28, 2024 at 8:47 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේකෙ සිම් එක cancel කරලා ආපහු ඒ නම්බර් එකටම සිම් එකක් ගන්න පුලුවන් නේද
    පුළුවන්. ඉක්මනට නම්බර් ඒ සිම් එක කැන්සල් කරවහන්. මේ දවස් වල ගේම් කාරයෝ හැමතැනම. ඒ වගේ එකෙක්ට ඔය ෆෝන් එක යොදාගෙන ගේමක් ගහන්නත් පුළුවන්.