අම්මට/තාත්තට අදරෙයි කියන්න වෙනමම දවස් ඔන&#3545

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South

    yes, eka pili gannawa.. ohoma dawas dala thibunama edatawath mathak wenawane... anika School wala oya wage dewal dawas celebrate karanneth Trend eka nisa.. anika school ekaka ohoma dewal karana eka hodayi... mokada edatawath demawpiyinge age kiyala denawane.. mama kiyanne trend ekata Marketing geta walata ahuwela boruwata sobana daana ape posh kollo kellonta...


    උඹ කියන විදිහෙ කට්ටියකුත් ඉන්නව මචන්.....
    උන් ගැන නම් කතා කරල වැඩක් නෑ කොහොමත්......

    එත් මචන් මේ දවස ගොඩක් උතුම් දවසක්....
    මෙහෙම දවසක් නම් කරන්නෙත් නිකන් නවෙයිනෙ බන්......