Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මට_අතවර_බබාව_මරල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මට_අතවර_බබාව_මරල

තරුණ මවට අතවර කරන්න බැරිවූ තැන

උකුලේ සිටි දරුවා උදුරාගෙන ගොස්

වතුරේ ගිල්වා මරාදාලා

කතරගම මැණික්පුරගම ප්‍රදේශයේ නිවසක 19 හැවිරිදි තරුණ මවකට අතවර කරන්නට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු එම තැත වැරදීයාමෙන් කෝපයට පත්ව ඇගේ උකුලේ නිදා සිටි බිලිඳු දැරිය උදුරාගෙන ගොස් නිවසේ තිබුණ වතුර බැරලයකට දමා ඝාතනය කිරීමේ ඛේදනීය සිදුවීමක් වාර්තාවෙයි.

නිවෙසට කඩාවැදුණු සාහසිකයන් දෙදෙනාගෙන් එක් අයකු මව වඩාගෙන සිටි බිලිඳිය උදුරාගෙන ඇති බවත් අනෙකා 19 හැවිරිදි වියේ පසුවන මවට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවත් වාර්තා විය. ඒ අවස්ථාවේ ඇය එම පුද්ගලයා සමග පොර බදා ඔහුගෙන් බේරී පලාගොස් සිද්ධිය අසල්වාසීන්ට පවසා ඔවුන්ද සමග පැමිණ සෝදිසි කර බැලීමේ දී සිඟිත්තාගේ සිරුර ගෙවත්තේ තිබූ වතුර පුරවන ලද බැරලයක තිබී හමුවී ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය වන අවස්ථාවේ කාන්තාවගේ සැමියා කිසියම් කටයුත්තකට ගමේ විහාරස්ථානයට ගොස් සිට ඇත.

මෙම අපරාධය සිදු කළ පුද්ගලයන් දෙදෙනා තිරෝද රථයකින් පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ.

බිලිඳු දැරියගේ මව වන ජයනි සඳරේඛා නමැත්තිය පානදුර පුදේශයේ පදිංචිකාරියක වන අතර සැමියාද සමග කතරගම පැමිණ ඇත්තේ මාස 15 කට පමණ පෙරදීය.

සිද්ධියට මුහුණ පෑ කාන්තාව වන විජේසූරිය ආරච්චිගේ දොන් ජයනි සඳරේඛා (19) මහත්මිය පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් කරමින් මෙසේ පවසා ඇත.

“මගේ සැමියා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යනවා. මරා දමා ඇත්තේ අපට සිටි එකම දරුපැටියායි. සැමියා හැමදාම වගේ සවසට ගමේ පන්සලට යාම පුරුද්දක් කර ගෙන තිබුණා. මේ සිද්ධිය වෙන වෙලාවේත් එයා ගමේ පන්සලට ගොස් සිටියේ. සවස 6.50 ට විතර දෙන්නෙක් ගෙදරට ආවා. මාමා කෝ කියා ඇසුවා. අපේ මාමා මාළු විකුණනවා. ඒ වෙලාවේ ඔහු ගෙදර හිටියේ නැහැ. මම ඇහැව්වා මාමා හොයන්නේ ඇයි කියලා. අද උදේ මාමාගෙන් මාළු වගයක් ණයට ගත්තා ඒකේ සල්ලි දෙන්නයි. ආවේ කියා ඔවුන් කීවා. මාමා නොමැති නිසා ඔවුන් දෙන්නා යන්න ගියා. මම පොඩි එකා වඩාගෙන සිටියදී කලින් ආ දෙදෙනාම රැ 7.00 ට විතර ඇවිත් ගෙට ඇතුළු වුණා.

එක් කෙනෙක් මම කැගහද්දිම මගේ අතේ සිටි දරුවා උදුරාගත්තා. අනෙක් එකා මාව අල්ලාගෙන මට අතවර කරන්න හැදුවා. මම ඌත් එක්ක පොර බදා කොහොම හරි උගෙන් බේරී පස්සා දොරන් එළියට පැන ගත්තා. ඒත් එක්කම මට තිරෝද රථයක් වේගයෙන් යන හඩ ඇසුණා. මම කැ ගසා මෙම සිද්ධිය කීවාම අහළ පහළ අය දුවගෙන ආවා. දරු පැටියා පේන්න හිටියේ නැහැ. කට්ටියම එකතුවෙලා සොයා බලද්දී මගේ දරු පැටියා ගෙවත්තේ වතුර බැරල් එක ඇතුළේ සිටියා. ගොඩට අරගෙන බලනකොටත් දරු පැටියා මියගිහින්, මේ අපරාධය කළ දෙන්නා නැවත දැක්කොත් මට හඳුනාගන්න පුළුවනි"

පශේචනාත් මරණ පරීක්ෂණය සඳහා බිලිඳියගේ සිරුර දෙබරවැව මූලික රෝහලට යවා ඇත.

තංගල්ල මූලස්ථාන පොලිසියේ නිල සුනඛ පබිලෝද ඊයේ අපරාධිය සිදුවූ ස්ථානයට රැගෙන විත් අපරාධකරුවන් ගැන කිසියම් හෝඩුවාවක් ලබා ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුවේ.

Source : Gossiplankanews

මේ තියෙන්නෙ මේ නිව්ස් එකට ගොසිප්ලංකාඑකේ දාල තියෙන කමෙන්ට් වලිං උඩම තියෙන එක.

"මෙය හිතා මතා සිදුකල ඉතාම කෲර අපරාධයක්. සේයා දැරිය හා විද්‍යා දැරිය ඝාතනය කලවිට ජනපති කිව්වේ නීති වෙනස් කර හරි උපරිම දඬුවම් දෙන බවයි. කටින් බතල හිටවන මේ ජනපති කිසිදින අපරාධ කරුවන්ට දඬුවම් දීමට ඉදිරිපත් නොවෙන නිසා පොලිසියේ මහතුනි, කරුණාකර පාහරයින් දෙන්නා අල්ලාගත්විට මාංචු පිටින් පිහිනීමට යවන්න නැතහොත් ආයුධ පෙන්වීමට ගෙනයන්න. ඔබට පින්!!" - මධ්‍යස්ත මතධාරී

අපිටත් කියන්න තියෙන්නෙ මෙච්චරයි හිටං පොන්*යට "දෙමලුන්ට,හම්බයන්ට නීතිය කනේගෑවෙන්න නමනව වගේ දෙමළ,හම්බ නොවන උංටත් යුක්තිය ඉටු කරපං, මයිලෝ පැකට් එකේ සීනි හොයන්නෙ නැතුව විධායක ජනාධිපති කෙනෙක් විදියට වැඩ කරපං පොන්*යෝ."

[QUOTE="Indika Buddika, post: 22545919, member: 558954"] [b]අම්මට_අතවර_බබාව_මරල[/b] [CENTER][COLOR="DarkRed"][SIZE="7"]තරුණ මවට අතවර කරන්න බැරිවූ තැන උකුලේ සිටි දරුවා උදුරාගෙන ගොස් වතුරේ ගිල්වා මරාදාලා[/SIZE][/COLOR] [IMG]https://4.bp.blogspot.com/-IuiddOOlwNQ/WhzUqf6HhRI/AAAAAAABPL0/-FvycIQLLcoAc8wL7pyVn0KOiLQmq6NcwCLcBGAs/s1600/7b0f07d72d405db763ffdfda970ad943.jpg[/IMG] [/CENTER] [SIZE="4"]කතරගම මැණික්පුරගම ප්‍රදේශයේ නිවසක 19 හැවිරිදි තරුණ මවකට අතවර කරන්නට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු එම තැත වැරදීයාමෙන් කෝපයට පත්ව ඇගේ උකුලේ නිදා සිටි බිලිඳු දැරිය උදුරාගෙන ගොස් නිවසේ තිබුණ වතුර බැරලයකට දමා ඝාතනය කිරීමේ ඛේදනීය සිදුවීමක් වාර්තාවෙයි. නිවෙසට කඩාවැදුණු සාහසිකයන් දෙදෙනාගෙන් එක් අයකු මව වඩාගෙන සිටි බිලිඳිය උදුරාගෙන ඇති බවත් අනෙකා 19 හැවිරිදි වියේ පසුවන මවට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවත් වාර්තා විය. ඒ අවස්ථාවේ ඇය එම පුද්ගලයා සමග පොර බදා ඔහුගෙන් බේරී පලාගොස් සිද්ධිය අසල්වාසීන්ට පවසා ඔවුන්ද සමග පැමිණ සෝදිසි කර බැලීමේ දී සිඟිත්තාගේ සිරුර ගෙවත්තේ තිබූ වතුර පුරවන ලද බැරලයක තිබී හමුවී ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය වන අවස්ථාවේ කාන්තාවගේ සැමියා කිසියම් කටයුත්තකට ගමේ විහාරස්ථානයට ගොස් සිට ඇත. මෙම අපරාධය සිදු කළ පුද්ගලයන් දෙදෙනා තිරෝද රථයකින් පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ. බිලිඳු දැරියගේ මව වන ජයනි සඳරේඛා නමැත්තිය පානදුර පුදේශයේ පදිංචිකාරියක වන අතර සැමියාද සමග කතරගම පැමිණ ඇත්තේ මාස 15 කට පමණ පෙරදීය. සිද්ධියට මුහුණ පෑ කාන්තාව වන විජේසූරිය ආරච්චිගේ දොන් ජයනි සඳරේඛා (19) මහත්මිය පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් කරමින් මෙසේ පවසා ඇත. [COLOR="Red"][I][B] “මගේ සැමියා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යනවා. මරා දමා ඇත්තේ අපට සිටි එකම දරුපැටියායි. සැමියා හැමදාම වගේ සවසට ගමේ පන්සලට යාම පුරුද්දක් කර ගෙන තිබුණා. මේ සිද්ධිය වෙන වෙලාවේත් එයා ගමේ පන්සලට ගොස් සිටියේ. සවස 6.50 ට විතර දෙන්නෙක් ගෙදරට ආවා. මාමා කෝ කියා ඇසුවා. අපේ මාමා මාළු විකුණනවා. ඒ වෙලාවේ ඔහු ගෙදර හිටියේ නැහැ. මම ඇහැව්වා මාමා හොයන්නේ ඇයි කියලා. අද උදේ මාමාගෙන් මාළු වගයක් ණයට ගත්තා ඒකේ සල්ලි දෙන්නයි. ආවේ කියා ඔවුන් කීවා. මාමා නොමැති නිසා ඔවුන් දෙන්නා යන්න ගියා. මම පොඩි එකා වඩාගෙන සිටියදී කලින් ආ දෙදෙනාම රැ 7.00 ට විතර ඇවිත් ගෙට ඇතුළු වුණා. එක් කෙනෙක් මම කැගහද්දිම මගේ අතේ සිටි දරුවා උදුරාගත්තා. අනෙක් එකා මාව අල්ලාගෙන මට අතවර කරන්න හැදුවා. මම ඌත් එක්ක පොර බදා කොහොම හරි උගෙන් බේරී පස්සා දොරන් එළියට පැන ගත්තා. ඒත් එක්කම මට තිරෝද රථයක් වේගයෙන් යන හඩ ඇසුණා. මම කැ ගසා මෙම සිද්ධිය කීවාම අහළ පහළ අය දුවගෙන ආවා. දරු පැටියා පේන්න හිටියේ නැහැ. කට්ටියම එකතුවෙලා සොයා බලද්දී මගේ දරු පැටියා ගෙවත්තේ වතුර බැරල් එක ඇතුළේ සිටියා. ගොඩට අරගෙන බලනකොටත් දරු පැටියා මියගිහින්, මේ අපරාධය කළ දෙන්නා නැවත දැක්කොත් මට හඳුනාගන්න පුළුවනි"[/B][/I][/COLOR] පශේචනාත් මරණ පරීක්ෂණය සඳහා බිලිඳියගේ සිරුර දෙබරවැව මූලික රෝහලට යවා ඇත. තංගල්ල මූලස්ථාන පොලිසියේ නිල සුනඛ පබිලෝද ඊයේ අපරාධිය සිදුවූ ස්ථානයට රැගෙන විත් අපරාධකරුවන් ගැන කිසියම් හෝඩුවාවක් ලබා ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුවේ.[/SIZE] [SIZE="2"]Source : Gossiplankanews[/SIZE] [SIZE="4"][COLOR="Blue"]මේ තියෙන්නෙ මේ නිව්ස් එකට ගොසිප්ලංකාඑකේ දාල තියෙන කමෙන්ට් වලිං උඩම තියෙන එක. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]"මෙය හිතා මතා සිදුකල ඉතාම කෲර අපරාධයක්. [B]සේයා දැරිය හා විද්‍යා දැරිය ඝාතනය කලවිට ජනපති කිව්වේ නීති වෙනස් කර හරි උපරිම දඬුවම් දෙන බවයි.[/B] කටින් බතල හිටවන මේ ජනපති කිසිදින අපරාධ කරුවන්ට දඬුවම් දීමට ඉදිරිපත් නොවෙන නිසා පොලිසියේ මහතුනි, කරුණාකර පාහරයින් දෙන්නා අල්ලාගත්විට මාංචු පිටින් පිහිනීමට යවන්න නැතහොත් ආයුධ පෙන්වීමට ගෙනයන්න. ඔබට පින්!!"[/COLOR] - මධ්‍යස්ත මතධාරී[/SIZE] [SIZE="4"][COLOR="Red"][COLOR="Blue"]අපිටත් කියන්න තියෙන්නෙ මෙච්චරයි හිටං පොන්*යට [/COLOR][B]"දෙමලුන්ට,හම්බයන්ට නීතිය කනේගෑවෙන්න නමනව වගේ දෙමළ,හම්බ නොවන උංටත් යුක්තිය ඉටු කරපං, මයිලෝ පැකට් එකේ සීනි හොයන්නෙ නැතුව විධායක ජනාධිපති කෙනෙක් විදියට වැඩ කරපං පොන්*යෝ."[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom