අම්මට_අතවර_බබාව_මරල

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අම්මට_අතවර_බබාව_මරල

    තරුණ මවට අතවර කරන්න බැරිවූ තැන
    උකුලේ සිටි දරුවා උදුරාගෙන ගොස්
    වතුරේ ගිල්වා මරාදාලා


    7b0f07d72d405db763ffdfda970ad943.jpg


    කතරගම මැණික්පුරගම ප්‍රදේශයේ නිවසක 19 හැවිරිදි තරුණ මවකට අතවර කරන්නට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු එම තැත වැරදීයාමෙන් කෝපයට පත්ව ඇගේ උකුලේ නිදා සිටි බිලිඳු දැරිය උදුරාගෙන ගොස් නිවසේ තිබුණ වතුර බැරලයකට දමා ඝාතනය කිරීමේ ඛේදනීය සිදුවීමක් වාර්තාවෙයි.
    නිවෙසට කඩාවැදුණු සාහසිකයන් දෙදෙනාගෙන් එක් අයකු මව වඩාගෙන සිටි බිලිඳිය උදුරාගෙන ඇති බවත් අනෙකා 19 හැවිරිදි වියේ පසුවන මවට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවත් වාර්තා විය. ඒ අවස්ථාවේ ඇය එම පුද්ගලයා සමග පොර බදා ඔහුගෙන් බේරී පලාගොස් සිද්ධිය අසල්වාසීන්ට පවසා ඔවුන්ද සමග පැමිණ සෝදිසි කර බැලීමේ දී සිඟිත්තාගේ සිරුර ගෙවත්තේ තිබූ වතුර පුරවන ලද බැරලයක තිබී හමුවී ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය වන අවස්ථාවේ කාන්තාවගේ සැමියා කිසියම් කටයුත්තකට ගමේ විහාරස්ථානයට ගොස් සිට ඇත.

    මෙම අපරාධය සිදු කළ පුද්ගලයන් දෙදෙනා තිරෝද රථයකින් පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ.
    බිලිඳු දැරියගේ මව වන ජයනි සඳරේඛා නමැත්තිය පානදුර පුදේශයේ පදිංචිකාරියක වන අතර සැමියාද සමග කතරගම පැමිණ ඇත්තේ මාස 15 කට පමණ පෙරදීය.

    සිද්ධියට මුහුණ පෑ කාන්තාව වන විජේසූරිය ආරච්චිගේ දොන් ජයනි සඳරේඛා (19) මහත්මිය පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් කරමින් මෙසේ පවසා ඇත.
    “මගේ සැමියා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යනවා. මරා දමා ඇත්තේ අපට සිටි එකම දරුපැටියායි. සැමියා හැමදාම වගේ සවසට ගමේ පන්සලට යාම පුරුද්දක් කර ගෙන තිබුණා. මේ සිද්ධිය වෙන වෙලාවේත් එයා ගමේ පන්සලට ගොස් සිටියේ. සවස 6.50 ට විතර දෙන්නෙක් ගෙදරට ආවා. මාමා කෝ කියා ඇසුවා. අපේ මාමා මාළු විකුණනවා. ඒ වෙලාවේ ඔහු ගෙදර හිටියේ නැහැ. මම ඇහැව්වා මාමා හොයන්නේ ඇයි කියලා. අද උදේ මාමාගෙන් මාළු වගයක් ණයට ගත්තා ඒකේ සල්ලි දෙන්නයි. ආවේ කියා ඔවුන් කීවා. මාමා නොමැති නිසා ඔවුන් දෙන්නා යන්න ගියා. මම පොඩි එකා වඩාගෙන සිටියදී කලින් ආ දෙදෙනාම රැ 7.00 ට විතර ඇවිත් ගෙට ඇතුළු වුණා.

    එක් කෙනෙක් මම කැගහද්දිම මගේ අතේ සිටි දරුවා උදුරාගත්තා. අනෙක් එකා මාව අල්ලාගෙන මට අතවර කරන්න හැදුවා. මම ඌත් එක්ක පොර බදා කොහොම හරි උගෙන් බේරී පස්සා දොරන් එළියට පැන ගත්තා. ඒත් එක්කම මට තිරෝද රථයක් වේගයෙන් යන හඩ ඇසුණා. මම කැ ගසා මෙම සිද්ධිය කීවාම අහළ පහළ අය දුවගෙන ආවා. දරු පැටියා පේන්න හිටියේ නැහැ. කට්ටියම එකතුවෙලා සොයා බලද්දී මගේ දරු පැටියා ගෙවත්තේ වතුර බැරල් එක ඇතුළේ සිටියා. ගොඩට අරගෙන බලනකොටත් දරු පැටියා මියගිහින්, මේ අපරාධය කළ දෙන්නා නැවත දැක්කොත් මට හඳුනාගන්න පුළුවනි"


    පශේචනාත් මරණ පරීක්ෂණය සඳහා බිලිඳියගේ සිරුර දෙබරවැව මූලික රෝහලට යවා ඇත.
    තංගල්ල මූලස්ථාන පොලිසියේ නිල සුනඛ පබිලෝද ඊයේ අපරාධිය සිදුවූ ස්ථානයට රැගෙන විත් අපරාධකරුවන් ගැන කිසියම් හෝඩුවාවක් ලබා ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි.
    සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුවේ.


    Source : Gossiplankanews


    මේ තියෙන්නෙ මේ නිව්ස් එකට ගොසිප්ලංකාඑකේ දාල තියෙන කමෙන්ට් වලිං උඩම තියෙන එක.

    "මෙය හිතා මතා සිදුකල ඉතාම කෲර අපරාධයක්. සේයා දැරිය හා විද්‍යා දැරිය ඝාතනය කලවිට ජනපති කිව්වේ නීති වෙනස් කර හරි උපරිම දඬුවම් දෙන බවයි. කටින් බතල හිටවන මේ ජනපති කිසිදින අපරාධ කරුවන්ට දඬුවම් දීමට ඉදිරිපත් නොවෙන නිසා පොලිසියේ මහතුනි, කරුණාකර පාහරයින් දෙන්නා අල්ලාගත්විට මාංචු පිටින් පිහිනීමට යවන්න නැතහොත් ආයුධ පෙන්වීමට ගෙනයන්න. ඔබට පින්!!" - මධ්‍යස්ත මතධාරී


    අපිටත් කියන්න තියෙන්නෙ මෙච්චරයි හිටං පොන්*යට "දෙමලුන්ට,හම්බයන්ට නීතිය කනේගෑවෙන්න නමනව වගේ දෙමළ,හම්බ නොවන උංටත් යුක්තිය ඉටු කරපං, මයිලෝ පැකට් එකේ සීනි හොයන්නෙ නැතුව විධායක ජනාධිපති කෙනෙක් විදියට වැඩ කරපං පොන්*යෝ."
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මම කවදාවත්ම කිසිම කෙනෙක්ට අවැඩක් වෙන්න කියලා හිතල නැහැ හැබෙයි මේ වගේ උන්ට අර ඇතාගේ දළ කපපු උන්ට හෙන ගහලත් මදි
     
    • Like
    Reactions: hiranlahiru2015

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම කවදාවත්ම කිසිම කෙනෙක්ට අවැඩක් වෙන්න කියලා හිතල නැහැ හැබෙයි මේ වගේ උන්ට අර ඇතාගේ දළ කපපු උන්ට හෙන ගහලත් මදි

    :(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තිරිසන් හැත්ත ඕකුන්ට හෙණ හත වදින්න ඕන. හැඳිගෑවිලා යන්න ඕන. පාරෙයන එක වෙලාවක වාහනයකටහරි අහුවෙලා මැරිලම යන්න ඕන තිරිසන්නු. දෙයියන්ගේ අඩවිය නේද..? දෙයියොම බලන්න ඕන කාලකණ්ණි හැත්ත.
    හෙණ හතම වදින්න ඕන...!!
    හෙණ හතම වදින්න ඕන...!!
    හෙණ හතම වදින්න ඕන...!!
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    තිරිසන් හැත්ත ඕකුන්ට හෙණ හත වදින්න ඕන. හැඳිගෑවිලා යන්න ඕන. පාරෙයන එක වෙලාවක වාහනයකටහරි අහුවෙලා මැරිලම යන්න ඕන තිරිසන්නු. දෙයියන්ගේ අඩවිය නේද..? දෙයියොම බලන්න ඕන කාලකණ්ණි හැත්ත.
    හෙණ හතම වදින්න ඕන...!!
    හෙණ හතම වදින්න ඕන...!!
    හෙණ හතම වදින්න ඕන...!!

    :lol::lol::lol:
    deyiyo balayi ate:P

    neethiyak ona nahane ban serama deyiyanta kiyala idapalla
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තිරිසන් හැත්ත ඕකුන්ට හෙණ හත වදින්න ඕන. හැඳිගෑවිලා යන්න ඕන. පාරෙයන එක වෙලාවක වාහනයකටහරි අහුවෙලා මැරිලම යන්න ඕන තිරිසන්නු. දෙයියන්ගේ අඩවිය නේද..? දෙයියොම බලන්න ඕන කාලකණ්ණි හැත්ත.
    හෙණ හතම වදින්න ඕන...!!
    හෙණ හතම වදින්න ඕන...!!
    හෙණ හතම වදින්න ඕන...!!

    හෙණ හතම වදින්න ඕන...!!
    හෙණ හතම වදින්න ඕන...!!
    හෙණ හතම වදින්න ඕන...!!

    ඕකුන් කුණුවී මැරේවා!
    ඕකුන් කුණුවී මැරේවා!
    ඕකුන් කුණුවී මැරේවා!
    ඕකුන් කුණුවී මැරේවා!
    ඕකුන් කුණුවී මැරේවා!
    ඕකුන් කුණුවී මැරේවා!
    ඕකුන් කුණුවී මැරේවා!
    ඕකුන් කුණුවී මැරේවා!
    ඕකුන් කුණුවී මැරේවා!
    ඕකුන් කුණුවී මැරේවා!
    ඕකුන් කුණුවී මැරේවා!
    ඕකුන් කුණුවී මැරේවා!
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :lol::lol::lol:
    deyiyo balayi ate:P

    neethiyak ona nahane ban serama deyiyanta kiyala idapalla

    නීතියක් නැති නිසා තමයි මෙහෙම හරි වෙයන් කියන්නේ.උබ ලංකාවේ නෙමෙයිද ඉපදුනේ?:rofl:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නීතියක් නැති නිසා තමයි මෙහෙම හරි වෙයන් කියන්නේ.උබ ලංකාවේ නෙමෙයිද ඉපදුනේ?:rofl:

    ane ban amerikawe ipadila mehema inna baha ne
    neethiyak nathnam eka shakthimath karanna wada karanna ona
    deyiyo karala denne ne kisideyak
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    හතම වදින්න ඕන...!!
    හෙණ හතම වදින්න ඕන...!!
    හෙණ හතම වදින්න ඕන...!!
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ane ban amerikawe ipadila mehema inna baha ne
    neethiyak nathnam eka shakthimath karanna wada karanna ona
    deyiyo karala denne ne kisideyak

    ඉතින් උබ කියන්නේ අපිට නීතිය ශක්තිමත් වෙනකන් ඔන්න ඔහේ කමක් නැහැ කියලා කියන්නද?දෙයියෝ කෙරුවත් එකයි නැතත් එකයි.කොහොමත් කර්මය පල දෙනවා ඕවා කරන උන්ට.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :lol::lol::lol:
    deyiyo balayi ate:P

    neethiyak ona nahane ban serama deyiyanta kiyala idapalla

    නීතියෙන් වෙනකොට ඉතිං කම්මුතුයි ඔක්කොම...
    ඉක්මනට නීතිය කොරන්නෙ නැහැ කියල ඇමතිතුමත් අයින් කරල තව ඇමතිනියක් දැම්මත් පුරුදු විදියමයි පේන ආණ්ඩුවට වඩා නොපෙනෙන දෙයියන්ට කියන එක හරි මොකද මුලු කැබිනට් මණ්ඩලයම දෙයියොගාවට යනවනේ... සාධාරණයක් කොරයි...
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    oya wage wada karana ewun remand ekata ekata dammama athule ewun shot eka denawa. me langadi america wala baba aduwa kyala gahala marapu thaththa hiredi marala tibba.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නඩු අහන්න දෙයක් නෑ. ඕකුන්ට ලාච්චු කෝස් එක දීලා මරන්න ඕනේ :angry:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඉතින් උබ කියන්නේ අපිට නීතිය ශක්තිමත් වෙනකන් ඔන්න ඔහේ කමක් නැහැ කියලා කියන්නද?දෙයියෝ කෙරුවත් එකයි නැතත් එකයි.කොහොමත් කර්මය පල දෙනවා ඕවා කරන උන්ට.

    නීතියෙන් වෙනකොට ඉතිං කම්මුතුයි ඔක්කොම...
    ඉක්මනට නීතිය කොරන්නෙ නැහැ කියල ඇමතිතුමත් අයින් කරල තව ඇමතිනියක් දැම්මත් පුරුදු විදියමයි පේන ආණ්ඩුවට වඩා නොපෙනෙන දෙයියන්ට කියන එක හරි මොකද මුලු කැබිනට් මණ්ඩලයම දෙයියොගාවට යනවනේ... සාධාරණයක් කොරයි...

    hithala balapan demalu, vidyage case ekedi hasiruna widihayi ape un mekedi hasirena widihayi. ethakota thereyi
    api dewiyanta , karmayata bara deela balan innawa,( api bauddayo hatiyata karmay piligannawa thama) karmaya daduwam denawanam neethi ona naha ne.

    thawa ekak minissunta uwamanawak nathinam me deshapalakayo kisidiyak un hithala api wenuwen karanne ne. ekata ape pahadili unanduwak pennnanna ona,
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol::lol::lol:
    deyiyo balayi ate:P

    neethiyak ona nahane ban serama deyiyanta kiyala idapalla

    යකෝ උන් එහෙම කියන්නේ දෙයියෙක්ට පුක දෙන හින්දා නෙමෙයි මේ වගේ දෙයක් උනහම ලංකාවේ බලු නීතියෙන් වැඩක් වෙන්නේ නැති නිසා.අනික උන්ගේ හිතේ ඇති වෙන දුක නිසා.උබට නම් මේ වගේ දේවල් ගාණක් වත් නැහැ වගේ.උබ හරක් මරණවා වගේ ජොබ් එකක්ද කරන්නේ?
     
    • Like
    Reactions: Lejayange

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    කතරගම පැත්තෙ ගොඩක් මිනිස්සු ගැන මගේ එච්චර පැහැදීමක් නෑ, සමහර අය හැසිරෙන්නෙ කතරගම දෙවිකෙනෙක් නෑ කියල වගේ. මේකෙන් කියන්නෑ ඒපැත්තෙ හැමෝම නරකයි කියල. මගේ අත්දැකීම් අනුව මම කියන්නෙ දවසක් අපි කතරගම යනකොට වාහනේ පාක් කරන්න යනකොට කඩේ කොල්ලෙ වගයක් කඩේ ගාව පාක් කරන්න කිව්ව. අපි ඒ කඩෙන් බඩු ගන්නකොට මෙන්න වෙන එකෙක් මතුවෙල කිව්ව මහත්තය කරහ නැතුව අතන කාර් පාක් කරන්න කියල මට ටිකට් එකක් දුන්න. ඒ වගේම උන් හදපු පූජා වට්ටියත් අනිතිමයි. ඊට පස්සෙ සැරයක් අපි නෑ කට්ටියක් එක්ක වෑන් එකකින් යනකොටත් ඔය පොතම දාන්න හැදුව මම මැදිහත් වෙලා ගැටේට අහුවෙන්න දුන්නෙ නෑ. ඒපාරත් දුන්න පූජා වට්ටිය පලතුරු කටේ තියන්න බෑ. ඒ වගේම මීට කාලෙකට කලින් long weekend එකකදි කතරගමට දරාගන්න බැරි සෙනගක් ආවාම මුං නවාතැන් වලටයි කෑම වලටයි පුදුම හිතෙන ගණං ඉල්ලුවෙ. ලංකාවේ දරිද්‍රතාවය වැඩිම පැත්තක් නිසා මේ වගේ සිදුවීම් වෙන්නත් පුලුවන්.
     

    Similar threads