අම්මයි තාත්තයි රන්ඩු වෙනවා - උපදෙසක් අවශ්‍යයි

Brandy2020

Well-known member
  • May 15, 2018
    15,886
    19,464
    113
    අපේ අම්මයි, තාත්තයි එහෙම යි, පට්ට වලි.

    මටත් යකා යනවා, පුතා බයයි කෑ ගහද්දි. ගෑනි තමයි අවුස්සන්නේ මාව.

    P. s.
    ගැහැණුන්ගේ වචන බාවිතය නිසා තමයි ඔය කරුමේ...
     
    • Sad
    • Like
    Reactions: chinmak and ttj

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    39,061
    1
    88,263
    113
    32
    Kalutara
    අපේ අම්මයි, තාත්තයි එහෙම යි, පට්ට වලි.

    මටත් යකා යනවා, පුතා බයයි කෑ ගහද්දි. ගෑනි තමයි අවුස්සන්නේ මාව.

    ඔව්වයින් ලමයින්ගෙ මනසට තමා කෙල වෙන්නෙ.
     

    shedy

    Active member
  • Feb 6, 2015
    372
    109
    43
    මොරටුව

    අම්මට වෙන ලෙඩ මොනවා හරි තියන වද වෙන ලෙඩ රොග වල පීඩා වලින් ඉන්නකොට මානසිකව එක ඔය වගෙ බලපාන්න පුලුවන්

    මුලින්ම කරන්න ඔන දේ තමයි ලැජ්ජාව එහෙම පැත්තකින් තියලා උබයි නංගියි අම්මටයි තාත්තටයි කියපන් ඔය ප්‍රශ්නෙ ගැන උබලට තියන පීඩනය සංවේදී විදිහට අම්මයි තාත්තායි එතකොට බොලා දෙන්නා ගැන හිතලා හරි අවබොදයෙන් ඉන්න බලයි එක තමයි සා‍ර්තකම ක්‍රමේ



    Psychology Life Centre
    077 831 3991

    https://g.co/kgs/x6uNBFM
    මෙතන්ට එක්කන් පලයන් දෙන්නවම ඔතනට ගියහම එතන ඉන්න කෙනෙක් ඔය ප්‍රශ්නෙන් ගොඩ යනකන් ගයිඩ් කරන්න දෙනවා උබලට එයා කොල් කරලා හොයලා බලලා ෆලො එකෙ ඉන්නවා ඩොක්ට බෙහෙතුත් දෙනවා
    ------ Post added on Nov 4, 2024 at 3:17 PM
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    3,076
    5,820
    113
    Sri Lanka
    Psychiatrist කෙනෙක්ට අම්මාව පෙන්නන්න... කැමති වෙන එකක් නෑ යන්න... ඒත් කොහොම හරි එකඟතාවයකට ඇවිල්ලා එක්ක යන්න...

    Psychologist නෙවෙයි psychiatrist කෙනෙක් ගාවට යන්න... ඊට පස්සේ ඕන නම් psychologist හරි counselling හරි යන්න...
     

    shedy

    Active member
  • Feb 6, 2015
    372
    109
    43
    මොරටුව
    ගොඩක් ප්‍රශ්න වලට උත්තරෙ තමයි ප්‍ර්ශ්නෙ ගැන හරියට ඔපන්ලි පවුල ඇතුලෙ කතා කරන එක එකෙන්ම ගොඩක් ප්‍රශ්න විසදෙනවා අවුල තියෙන්නෙ ගොඩක් එව්න් ඔක කරන්නෑ ඉගො එක හින්දා ලැජ්ජාව වගෙ දෙවල් හින්දා එක්කො කතාකරත් හරියට කොපරෙට් වෙන් නෑ හැම එකාටම ඔනෙ තමන් හරි කියලා තමන් හොදයි කියලා ඔප්පු කරන්න ප්‍රරශ්නෙ ඇතුලෙ තමන් දිනන්න පව්ලක් විදිහට හැම එකාම දිනන්න ඔනෙ කියලා හිතන් නෑ
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,599
    1,618
    113
    Stockholm
    මචන් "සුමිත්‍රයෝ", "කාන්තා පිහිට" වගේ ආයතන තියෙනවා.ට්‍රයි එකක් දීල එක්කන් යන්න.එන්නේම නැත්තම් ඒ ලඟකට වෙන ගමනක් යනවා කියලා හරි එක්කන් යන්න ට්‍රයි එකක් දෙන්න.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,650
    27,486
    113
    මචං අම්මව අනිවා psychiatrist ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගිහිං බෙහෙත් අරං දීපන්. ඔය වයසක මිනිස්සුන්ව කවුන්සලිං වලින් හදන්න බෑ. අනිවා මොලේ කෙමිකල් බැලන්ස් කරන drugs වැටෙන්නම ඕන ඇගට. ඔය බොරුවට සැක කරන සීන් එක ඇත්තටම මානසික ලෙඩක්. හැබැයි ඔය ලෙඩේ තියන ලංකාවෙ වයසක මනුස්සයෙක්ව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් යනවා කියන්නෙ මිශන් ඉම්පොසිබල් වගේ ගේමක්. මොකද ඔය සැක කරන ලෙඩේ හැදෙන උන් 90%+ම උපතින්ම හෙන ඊගෝ එකක් එක්ක එන ජරා උද්දච්ච කමක් තියන උන්. මුලු ලෝකෙම උන් කියන දේ වැරදී කියලා සාක්ෂි එක්ක ඔප්පු කරලා පෙන්නුවත් පිලිගන්න අකමැති ලෙවල් එකේ උද්දච්ච උන්. උන්ට මානසික ලෙඩක් තියනවා බෙහෙත් ගන්න යමු කියලා කිව්වොත් ලෝකෙ පෙරලන්න හදයි. හැම තැනම කිය කිය යයි උබලා එයාව පිස්සෙක් කරන්න යනවා කියලා, පොලිසි යන්නත් පුලුවන්, බැරිම උනොත් suicide කරගන්න හදන්න උනත් පුලුවන් ඒතරම් උද්දච්චකම + ට්‍රැක් එක ලොකුයි.

    බෙහෙත් අරං දීලා හොද කරවන්න ට්‍රයි කරලා ට්‍රයි කරලාත් බැරි හින්දා ඕන රෙද්දක් කරගනින් කියලා දමලා ගහලා ලමයින්ට ඔය ලෙඩේ තියන ටොක්සික් දෙමව්පියො අත ඇරලා ගිහිං උන්ගෙ ජීවිතේ සැනසීමෙ ගත කරන්නත් බෑ. නෑයොන්ට, අහල පහල උන්ගෙ ගෙවල් ගානෙ ගිහිං අඩ අඩ කියයි උබලා සලකන්නෙ නෑ අම්මට, අම්මව අතඇරලා දාලා ඉන්නෙ කියලා. උබලට රිදවන්න හිතාගෙන ගෙවල් වලින් කෑම ඉල්ලගෙන කන්න පාරෙ හිගාකන්න උනත් පුලුවන්. මගෙ කලින් ex කෙනෙක්ගෙ අම්මට මේ ලෙඩේ තිබිලා මේ කුණ මමත් කෑවා. අන්තිමට ඒ එෆෙයා එක පවා නැවතුනේ ඒ ගෑණිගෙ වැඩ දරාගන්න බැරුව ගොඩ ගන්නම විදියක් නැති හින්දා.

    ඔය ලෙඩේ තියෙන දෙමවිපියෙක් හම්බෙනවා කියන්නෙ ලමයින්ගෙ ගිය ආත්මෙක කරපු ආනන්තරීය පවක් පඩිසන් දෙනවා වගේ වැඩක්. මැරෙනකන් රීරි මාංශෙ උරාබොන යකෙක් වගේ උබලගෙ ආත්මෙන් සතුට කියන දේ නැතිවෙන්නම උරලා දාලා ජීවිත මිහිපිට අපායක් කරනවා. ගැලවීමක් ඕනෙනම් කරන්න තියන එකම දේ අතපය බැදලා බලෙන් බෙහෙත් ගන්න අරං ගිහින් හරි, නැත්තං ඩොක්ට කෙනෙක්ව එයාට හොරෙන් චැනල් කරලා දෙන බෙහෙත් හොරෙන් බොන්න දීලා ගොඩ ගන්න එක විතරයි. මම කිව්ව මගෙ ex ගෙ සීන් එකේ අපි දෙන්නා ඩොකෙකුත් චැනල් කරලා ගිහින් හම්බෙලා කතා කරාම ඒ වේසිගෙ පුතා කිව්වා එහෙම ලෙඩා බලන්නෙ නැතුව ලෙඩාට හොරෙන් දෙන්න බෙහෙත් ලියන්න ඌට බෑ කියලා. ඊටපස්සෙ එහෙම බෙහෙත් දීලා මෙහෙම උනොත් අරහෙම උනොත් කිය කිය කෙල්ලවත් බය කරා. ඒත් තත්වෙ තේරුම් අරන් එහෙම බෙහෙත් ලියලා දෙන ඩොක්ටලත් ඉන්නවා කියලා ඊට සෑහෙන පස්සෙ දැනගත්තා. ඒනිසා එහෙම ඩොකෙක් බලපන්. කවුන්සලිං කරලා ඔය වයසක මිනිස්සු ඔය ලෙඩෙන් ගොඩ දානවා තියා හිතන්නවත් බෑ බං. Psychiatrist කෙනෙක් දෙන ඩ්‍රග් කෝස් එකක් පිලිවෙලට කරන් යන්න ඕන ටොක්සික් නාකි ට්‍රැක් ස්නායු වලට හිකිලම යන්න. වෙන කරන්න දෙයක් නෑ. අල්ලගන්න පුලුවන් උනොත් ඩොක්ටර් කපිල රණසිංහ බලන්න.
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,542
    174
    63
    Game pansala ekka scene eka katha karapan. nathnam ehema pansalak hoyaganin. panalata ekka yanna bari nane.
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    818
    634
    93
    මචං අම්මව අනිවා psychiatrist ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගිහිං බෙහෙත් අරං දීපන්. ඔය වයසක මිනිස්සුන්ව කවුන්සලිං වලින් හදන්න බෑ. අනිවා මොලේ කෙමිකල් බැලන්ස් කරන drugs වැටෙන්නම ඕන ඇගට. ඔය බොරුවට සැක කරන සීන් එක ඇත්තටම මානසික ලෙඩක්. හැබැයි ඔය ලෙඩේ තියන ලංකාවෙ වයසක මනුස්සයෙක්ව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් යනවා කියන්නෙ මිශන් ඉම්පොසිබල් වගේ ගේමක්. මොකද ඔය සැක කරන ලෙඩේ හැදෙන උන් 90%+ම උපතින්ම හෙන ඊගෝ එකක් එක්ක එන ජරා උද්දච්ච කමක් තියන උන්. මුලු ලෝකෙම උන් කියන දේ වැරදී කියලා සාක්ෂි එක්ක ඔප්පු කරලා පෙන්නුවත් පිලිගන්න අකමැති ලෙවල් එකේ උද්දච්ච උන්. උන්ට මානසික ලෙඩක් තියනවා බෙහෙත් ගන්න යමු කියලා කිව්වොත් ලෝකෙ පෙරලන්න හදයි. හැම තැනම කිය කිය යයි උබලා එයාව පිස්සෙක් කරන්න යනවා කියලා, පොලිසි යන්නත් පුලුවන්, බැරිම උනොත් suicide කරගන්න හදන්න උනත් පුලුවන් ඒතරම් උද්දච්චකම + ට්‍රැක් එක ලොකුයි.

    බෙහෙත් අරං දීලා හොද කරවන්න ට්‍රයි කරලා ට්‍රයි කරලාත් බැරි හින්දා ඕන රෙද්දක් කරගනින් කියලා දමලා ගහලා ලමයින්ට ඔය ලෙඩේ තියන ටොක්සික් දෙමව්පියො අත ඇරලා ගිහිං උන්ගෙ ජීවිතේ සැනසීමෙ ගත කරන්නත් බෑ. නෑයොන්ට, අහල පහල උන්ගෙ ගෙවල් ගානෙ ගිහිං අඩ අඩ කියයි උබලා සලකන්නෙ නෑ අම්මට, අම්මව අතඇරලා දාලා ඉන්නෙ කියලා. උබලට රිදවන්න හිතාගෙන ගෙවල් වලින් කෑම ඉල්ලගෙන කන්න පාරෙ හිගාකන්න උනත් පුලුවන්. මගෙ කලින් ex කෙනෙක්ගෙ අම්මට මේ ලෙඩේ තිබිලා මේ කුණ මමත් කෑවා. අන්තිමට ඒ එෆෙයා එක පවා නැවතුනේ ඒ ගෑණිගෙ වැඩ දරාගන්න බැරුව ගොඩ ගන්නම විදියක් නැති හින්දා.

    ඔය ලෙඩේ තියෙන දෙමවිපියෙක් හම්බෙනවා කියන්නෙ ලමයින්ගෙ ගිය ආත්මෙක කරපු ආනන්තරීය පවක් පඩිසන් දෙනවා වගේ වැඩක්. මැරෙනකන් රීරි මාංශෙ උරාබොන යකෙක් වගේ උබලගෙ ආත්මෙන් සතුට කියන දේ නැතිවෙන්නම උරලා දාලා ජීවිත මිහිපිට අපායක් කරනවා. ගැලවීමක් ඕනෙනම් කරන්න තියන එකම දේ අතපය බැදලා බලෙන් බෙහෙත් ගන්න අරං ගිහින් හරි, නැත්තං ඩොක්ට කෙනෙක්ව එයාට හොරෙන් චැනල් කරලා දෙන බෙහෙත් හොරෙන් බොන්න දීලා ගොඩ ගන්න එක විතරයි. මම කිව්ව මගෙ ex ගෙ සීන් එකේ අපි දෙන්නා ඩොකෙකුත් චැනල් කරලා ගිහින් හම්බෙලා කතා කරාම ඒ වේසිගෙ පුතා කිව්වා එහෙම ලෙඩා බලන්නෙ නැතුව ලෙඩාට හොරෙන් දෙන්න බෙහෙත් ලියන්න ඌට බෑ කියලා. ඊටපස්සෙ එහෙම බෙහෙත් දීලා මෙහෙම උනොත් අරහෙම උනොත් කිය කිය කෙල්ලවත් බය කරා. ඒත් තත්වෙ තේරුම් අරන් එහෙම බෙහෙත් ලියලා දෙන ඩොක්ටලත් ඉන්නවා කියලා ඊට සෑහෙන පස්සෙ දැනගත්තා. ඒනිසා එහෙම ඩොකෙක් බලපන්. කවුන්සලිං කරලා ඔය වයසක මිනිස්සු ඔය ලෙඩෙන් ගොඩ දානවා තියා හිතන්නවත් බෑ බං. Psychiatrist කෙනෙක් දෙන ඩ්‍රග් කෝස් එකක් පිලිවෙලට කරන් යන්න ඕන ටොක්සික් නාකි ට්‍රැක් ස්නායු වලට හිකිලම යන්න. වෙන කරන්න දෙයක් නෑ. අල්ලගන්න පුලුවන් උනොත් ඩොක්ටර් කපිල රණසිංහ බලන්න.

    ඔය කියන කතාව ඇත්ත. මන් දන්න කෙනෙක් ඔය සීන් එකට බෙහෙත් ගන්නව. මෙහෙමයි මානසික ලෙඩක් කියන්නේ නැතිව එයගෙ තියෙන වෙන ලෙඩකට බෙහෙත් ගන්න විදියට කරන්න ඕන. ඒ වගේම බෙහෙත් බොනවද කියල අනිව බලන්න ඕන .. නැත්නම් බොනව වගේ පෙන්නල විසිකරනව.