අම්මයි දරුවොයි අතර බැඳීම ගැන මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ.ඔය අයගෙන් බොහෝ දෙනෙක් ඒක විඳලා තියෙනවා,දන්නවා.අපේ සාමානය මතයක් තියෙනවා යුරෝපීය කාන්තාවො තම දරුවන් ගැන තැකීමක් කරන්නෙ නෑ කියලා.ඒත් මේ සිද්ධිය වාර්ථා වුනේ යුරෝපා පාර්ලිමේන්තුවෙන්.මේ ඉතාලිය නියෝජනය කරන යුරෝපීය පාර්ලිමෙන්තු මන්ත්රීවරියක්, ඇගේ නම
ලුසියා රොන්සුලී(Licia Ronzulli).බලන්න ඇගේ මව් සෙනෙහස.(මේ ජාතයන්තර මාධය සිද්ධිය වාර්ථා කර තිබූ ආකාරයයි.)
ලුසියා රොන්සුලී(Licia Ronzulli).බලන්න ඇගේ මව් සෙනෙහස.(මේ ජාතයන්තර මාධය සිද්ධිය වාර්ථා කර තිබූ ආකාරයයි.)

.