
එත් එහෙම සිතුවිල්ලක් උබේ ඔලුවේ කැරකෙනවා. උබ තාමත් පරක්කු නැ බන්. කොල්ලෙක්ට වරදින්නම ඕනේ සමාජේ ගැන හරියට තේරුම් ගන්න. දැන් ඒ අත්දැකීම උබ අරගෙන ඉවරයි. දැන් ආයිත් මොකෙක්ටවත් උබව තම්බන්න බැ. දැන් උබට මිනිහෙක් හැරෙනකොට කියන්න පුළුවන් මු මොකාටද මේ එන්න හදන්නේ කියලා. එක නිසා බය නැතුව නැගිටපන්. 
උබ ජොබක් කරනවා කිව්වා නේද? සල්ලි ටිකක් ඉතුරු කරගෙන ආයිත් ඉගෙන ගන්න පටන් ගනින්. external degree දැන් ඇති තරම් තියෙනවා බන්. පොඩ්ඩක් හොයලා බලපන්.issarahata gata aran jeewath weyan
okkoma hari yay
මචන් උබට වැරදිලා නෑ තාම වැර්දෙන්නෙ උබ ඔය ටික අදවත් තේරුම් නොගත්තනම්. දැන් කාගෙන පලයන් ටාගට් එකට
මිනිස්සුන්ට වෙන දේවල් වල හැටියට, ළමයි අම්මල තාත්තලට කරන දේවල් හැටියට උඹ අතින් වෙලා තියෙන්නෙ පොඩි අඩුපාඩුවක්නෙ බං. මේ වගේ දේකදිත් උඹ ගොඩක් දුක්වෙනවා කියන්නෙ උඹ උඹේ අම්මටයි තාත්තටයි සෑහෙන්න ආදරෙයි කියන එකයි. උඹ එයාලට කොච්චර ආදරෙයිද කියල තේරුම් ගත්ත දවසක එයාල දුක් වෙන එකක් නෑ බං. උඹ කොහොම හරි A/L පාස් උනානෙ. දැන් ඉතින් ජොබ් එක කරනගමන් බාහිර උපාධිය කරන්න ට්‍රයි කරහන්. මම දන්න විදිහට ගොඩක් කෝස් වල ලෙක් තියෙන්නෙ ඉරිදා සෙනසුරාද. හරියටම දන්නැහැ. හොයල බලහං.
ubata hamadema hariyanna kiyala wish karanwa mchn !!!
naraka kaleta oyawage dewal katath wenawa machan den karanna deyak na umba den hoda widiyakata goda yanna balapan, onema prashnayak me elakiri eken ahapan 99% ma inne godak hoda kollo ona ekek umbata udaw karai. Umba ohoma wala behelath A/L godadagaththu eka gena sathutu weyan. Campus yanna beriwuna eka gena dukwenna epa, thawa godayann ona tharam krama thienawa.
Saho mama mage rassawe oona tharam waradhi wada karanna ida thibuna... Eth mama ehema kale naha... Anthimata paliganimakata lak wela mata rassawa nathi una... Habai ada mage amma man gana balanne wath naha... Idahita Thaththa withrai awith balanne... Mata aththatama mulu jiwithema epaaa wela innne... Plz mekata kaagen wath aunukampaawa epaaaa.....
Well said bro...
ubata thama weradila ne bn.job eke set unama owa okkomahari yai. campus kiyanne jewethema neme bn
Wetenna epa ban umba karapu hoda dewal wala prathipala umbata lebei, Giyade giyawe kiyala hithagena aluthen jobs walata apply karapan nathnam business side ekata yaman mehe Kurunegala peththe innawa man kenek kola keda wikunala millionar kenek wechcha
Amma thrahai wage hitiyata eththatama tharaha nethuwa ethi ban samaharawita thathawa ewanneth umbalage amma wenna ethi.![]()
macha umbata waradila na yako..naraka kaleta wenadewall ganan ganna epa;...tho a/l paas una nam thawa monda jobba karala gata aragena ammawai thattawai balapya..!!
umbata goda yanwa niyathai..!!
jaya..!!
Bayawenna epaa ban umbage adahas hondai. umbata varadinne naha.umbata samaharavita jeevithe jayaganna honda kattak kanna wei.monava vunath uthsahaya atharinna epaa.thamange thaththa gaava thiyana veerya uthsahaya dihaa balala diyunu weyan.umbata jaya.,
dan hari ube adahs wenas welane ban.unanduwen wadakarganin..ammata tatta salkapan
uba parakku na mhn. minissu athinne waradi wenne. dan idan hithala wada karapan. ubata hodatanakata enna puluwan. wish u all da best!
machan job ekata yana gaman igena ganin .campus giya eun eliyata ena koto uba hoda thenaka inna puluwan aniwa![]()
machan ubata thawa kal thiynawane ban..
baya wenda epa EK set eka ubata hoda advice tikak dei..
matanam kiyanda deyak therenne na..
baya wenda epa thawa kal thiyanwane,, hodata diyunu wela ammatai thaththatai salakanda
jaya wewa!!
Theruwan saranai
akuru size eka loku kara
ubata waradinne ne ban
khoma hari aye A/L liyala goda dapan bn
ubata jaya weva....!
ඔව් මචන් මේක අලුතෙන් හදපු account එකක්.මට මේක මගේ ප්‍රතිරූපෙන් දාන්න පණක් නැ.මන් ගොඩක් දුර්වල වෙලා හිතින්.එකයි අලුත් එකක් හදල දැම්මේ.මන් හොද ඉස්කෝලෙක ඉගෙනගත්ත දක්ෂයෙක් කියල අහපු කෙනෙක්.a/l first year term ටෙස්ට් ඔක්කොගෙම පළවෙනියා section එකෙන්ම.senior prefect කෙනෙක්.එත් මගේ මේ හැමදේම තිබ්බේ ටික කාලයයි."යාලුවෝ"මගේ ජීවිතේම වෙනස් කල.වල බහින්න,ගහගන්න ගත්ත.clz කට් කලා.ටික ටික මන් වෙනස් උන.මගේ අම්මා ආඩම්බරෙන් අඩ අඩ ගහපු badge අම්මා අඩ අඩ බල ඉද්දීම එක ගෑල උනා.හැමදාම මිස්ල රැස්වීම් වලදී අනිවාර්යෙන් campus යනව කියල අම්මට කියනවා අහන හිටපු මම පන්තියේ 32 වෙනකන් බැස්සා.මට හැමදේම තේරුනත් මන් යාළුවන්ට ඇබ්බැහි උන.a/l විබගේත් අව.section එකෙන්ම පළවෙනියා උන මම paper එක ලග බය උන.b1 c2.යාලුවෝ ටික ටික අයින් උනා.වලි පටන් ගත්ත උන් campus තේරුණා.
අද...මම විනාඩියක් ගානේ විදවනවා.උඩ කියපුව නිසා නෙමෙයි.මගේ තාත්තා ලොකු ලෙඩෙක්.තාත්තගේ කකුලේ ලොකු ලෙඩක්.ඉදිමිලා අවරුදු ගණක ඉදන්.යටි පතුලේ සම්පුර්ණයෙන් තුවාලයක්.තාත්ත තියන අඩියක් අඩියක් ගානේ තාත්ත ලොකු දුකක් වින්ද.පුංචි කැම කඩයක් එකක් කරල තාත්ත අපිට ඉගැන්නුවේ.එකත් කඩන් වැටුන තාත්තගේ අසනීපෙ නිසා.එත් තාත්ත කොර ගගහ ඇවිදලා කඩේ වැඩ කල දවසම.කඩේ වහල රැට මහා සද්දෙන් අදට වෙලා කෙදිරි ගාද්දී මගේ පපුව කඩාගෙන යනවා හැමදාම.එත් කවදාවත් අපිට අඩුවක් කලේ නැ.සමහර දාට රුපියලක් business කලේ නැතත් අපිව ඉස්කෝලේ යැව්වා.මගේ අම්මත් අනුන්ගේ ඉදුල් හේදුව අපිට තාත්ත එක්ක අපි හින්ද.ලොකු clz වලට යැව්වා.හැමදේම කල අපිට.මන් ලක්ෂ ගානක් නාස්ති කල අද්යපනෙට කියල.අම්මල ටිකක් හරි සතුටු උනේ මන් දිහා බලල.මිස්ල කියපුව අහල.මන් ඒ හැමදේම විනාස කලා.ටික ටික අමාරු උන අපිට.අපිට හොරෙන් අම්මල අඩුව.මන් අද ඒ නිසා පොඩි job එකකට යනවා.හැමදාම මට මන් කරපු අපරාදේ මතක් වෙනවා.වැඩ කරන ගමන් ඔක්කොම දමල ගහල බාත්රූම් ගිහින් හොදටම අඩනවා,අම්මලාගේ හීන කඩපු හැටි,තාත්තගේ කෙදිරිය ඔලුව පුර දුවනවා.අම්මලට කරපු දෙටමන් ගොඩක් විදවනවා.මන් ලස්සනට ලියන්න දන්න මේක.මේක ලිව්වෙත් ඇස දෙක බොද වෙලා තියෙද්දී.මන් පිස්සෙක් වෙන්න කලින් මේක මට පිට කරගන්නයි ඕනි උනේ.මචන්ලා කවදාවත් අම්මලාගේ හීන කඩන්නෙපා.කවදාහරි මන් වහේ විදවවී උබලත්.මේකේ ඉන්නතුව තමන්ට යමක් කරගනිල්ල.පල්ලෙහා එකත් බලපල්ලා
http://www.youtube.com/watch?v=-03p3WVPu3I
amathaka karala dapan kollo parana dewal jivithe goda yanna campus yannama ona ne. kohen hari thanakin apahu patan ganin jivithe. ubata wada jivithe binduwatama wethchcha minissu loke wenas karala theyanawa.
මචන් මානසිකව වැටෙන්න එපා.. කැම්පස් යන්නේ නැතුව ජීවිතේ ජයගත්ත ඕන තරම් මිනිස්සු මේ ලොකේ ඉන්නවා... මේවගේ දේවල් ජීවිතේට අත්දැකීම් එකතු කරගනින්. අයේ ඒවගේ වැරදි කරන්නේ නැතුව දැන්ම ජීවිතේ ගොඩදාගන්න උත්සාහ කරන්න. දෙමව්පියන් බලාපොරොත්තු වෙන දේ දෙන්න උඹ තවමත් පරක්කු නැහැ ... කලින් කමෙන්ට කල යාලුවෙක් වගේ ජොබෙන් ඉතිරි කරපන් දෙමව්පියන් වෙනුවෙන් උඹේ ඉදිරි ඉගෙනීම් වලට වගේ...
ජය වේවා... බුදු සරණයි !!!!
Umba thama patan gaththa witharai machan. Umbe attitudes ekka mata kiyanna puluwan umba kawada hari umbe ammalata adambara wenna puluwan thanakata path wenawa sure..!![]()
මචන් උබ හිතන තරම් හානියක් උබට වෙලා නැ.එත් එහෙම සිතුවිල්ලක් උබේ ඔලුවේ කැරකෙනවා. උබ තාමත් පරක්කු නැ බන්. කොල්ලෙක්ට වරදින්නම ඕනේ සමාජේ ගැන හරියට තේරුම් ගන්න. දැන් ඒ අත්දැකීම උබ අරගෙන ඉවරයි. දැන් ආයිත් මොකෙක්ටවත් උබව තම්බන්න බැ. දැන් උබට මිනිහෙක් හැරෙනකොට කියන්න පුළුවන් මු මොකාටද මේ එන්න හදන්නේ කියලා. එක නිසා බය නැතුව නැගිටපන්.
වැදගත්ම දේ තමයි මචන් උබේ අම්මයි තාත්තයි තාම උබ ගාව ඉන්නවා. ඉතින් උබ තාමත් පරක්කු නැ එයාලගේ හීන හැබෑ කරන්න. හරි නුලෙන් උබ අවුරුද්දක් ගේම ගැහුවොත් අනිවා ගොඩ යන්න පුළුවන්. එක නිසා දැන්වත් "මට කෙලඋනා" කිය කියා අඩ අඩ ඉන්නේ නැතුව නියම පිරිමියෙක් වගේ නැගිටපන්.උබ ජොබක් කරනවා කිව්වා නේද? සල්ලි ටිකක් ඉතුරු කරගෙන ආයිත් ඉගෙන ගන්න පටන් ගනින්. external degree දැන් ඇති තරම් තියෙනවා බන්. පොඩ්ඩක් හොයලා බලපන්.
ජය වේවා...
ohoma tamai ban life eka...owada minissunta wenne...anika uba ammalata tattala gahanna gihilla nane...ubata pawak ne...life eka hitan inna widiyata okoma wenne ne.....matath parana modakamata karapu weda matak weddi lidata paninna hitenawa...ohoma tamai experiance walin tamai igena ganne.....dan uba yaluwo kauda kiyala denagattane....dan ekath sihiyata aran molen weda karapan ada idan....campus yanna one kiyala nithiyak ne...salli tikak ekathu karan degree ekak karapan...past eka matak karan duk widina eka tamai karanna puluwan modama wede...past eka aye change karanna be aye oluwen hitagattath but present movement eka change karanna puluwan...
බොහොම ස්තුතියි මචන්.මන් ට්‍ර්රයි කරනව උපරිම.එළකිරි කොල්ලෝ මට ලොකු ආදර්ශයක් දුන්න .පින් උබලට
තව දෙයක් මචන්ල .මගේ ගෑනු ළමයා .මට ජිවිතේ වෙච්ච ලොකුම සුන්දරම නිවැරදිම වැරැද්ද.මාව මෙච්චර දුරක් හදාගන්න එය ගොඩක් මහන්සි උන අම්මල වගේම.මාව මුල් ටිකේ එච්චර දුරක් ගේන්න වැඩිහිටියෙක් වගේ උදව් කල.කොච්චර යාලුවෝ හින්ද එයාව ඇත කලත් මන් ගාවම හිටිය බැනුම් අහ අහ .එයටත් ගොඩක් රිද්දුවා .අදටත් මන් අම්මලට තියෙන මූනට කියන්න බැරි ආදරේ අහන ඉන්නේ එයා .මන් මේ හැමදේම හන්ගගන්නේ එයා එක්ක මේ ගැන කතා කරලා උබලට කිව්වා වගේම .එයත් අද ගොඩක් සතුටින් තේරුම් ගත්ත එකට.උබල කියනවා වගේ එය එක්ක බලද්දී මාත් පණුවෙක්.එත් කවදාවත් මගෙන් ඇත උනේ නැ.මන් එක හොදටම දන්නවා .මොකද එය යවන msg එකක් ගානේ තොරතුරු මට මාසේ අගට හම්බෙනවා එය දන්නැති උනාට.රූපෙට ආදරේ කරලා දාලා ටික දවසින් වෙන් වෙන ආදරෙකට වඩා පණුවෙක් වෙලා මේ ආදරේ ලබන එක ගැන ගොඩක් සතුටුයි.උබල හැමෝටමත් ජය !එලකිරියටත් ජය ! මට හරි ගිය දවසක උබල ඔක්කොම මතක් වේවි.අපහු ගොඩක් පින් උබලට!


.. ජය වේවා.. 
