අම්මලා එක්ක මගුල් හොයන්න යන්න එපා

topboy

Member
Oct 29, 2011
35
8
0
අම්මලා එක්ක මගුල් හොයන්න යන්න එපා

අයියලා නංගිලා අක්කලා එක්ක ගියොත් බඩුම තමයි .හොඳ ලස්සන රිච් කෙල්ලෙක් සෙට් උනොත් උන් ඉරිසියාවේ පුපුරනවා.මගුල කඩන්න උන්ගේ පවුලට හොරෙන් කෝල් අරන් බොරු කියනවා..එහෙම වෙලා තියෙන අය ඇති.නැති වැරදි කියනවා.අම්මලා හොයන්නේ පුතාලට ගෑනු නෙවෙයි.උන්ට සලකන්න පුලුවන් කැත තඩි ඇටෙන්ඩන්ට්ස්ලා උන් නාකි උනාම.අඩො මාරා අම්මලා සහදරයො ඉන්නේ.අම්මලා තාත්තලා උනත් විශ්වාස කරන්න බැ.හිඔතට අල්ලපු කෙල්ලෙක් එක්ක යාලු වෙන්න.දෑවදි ගැන පරිස්සමෙන්.හුගක් අය බොරු කියන්නේ,.සමහරවිට දෑවද්දට බැන්දට කැත කෙල්ලෙක් පස්සේ ඩිවෝස් උනොත් හුලන් තමයි.කෙල්ලත් නෑ සල්ලිත් නෑ,තමන්ගේ වටිනා කාලෙත් නෑ,
 
Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ehema thamai ban .. ubage wade uba karaganin.. kawawath wishwasa nokara ...

    ammala thaththala hawl karaganna gihin thawa podden math kelawagannawa hodama eken .. deiyane kiyala gema gahagatta anthima mohethe hari ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ammala akkala aiyala mallila seratama benala passe kiyanawa dewedda gena paressam wennalu,

    lajja nadda huththo dewedda aran genige dewedden jeewath wenna ponna wage,

    pirimiyek wage deweddak ganne nethuwa hambakarapan hodata geniyek genalla thiyan inna widiyata,

    ethakota ekektawath surrender wenne netuwa gammen jeewath wenna puluwan
     
    • Like
    Reactions: netlife008

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mu kiyana katawa atta
    Mama oka dannawa

    Ammala hoyanne eyala ganat balana kenek

    Gati guna hoyanawa

    Ehemey kiyala demawpiyonta nosalakana ganu genna bane ban

    Monawa unat

    Marriage ekata sign karanna kalin 1000 warak hita palla

    Hichcha ubalata kiyanne experience eken

    Ubalata adare nisa
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    proposal wala lassana kello innawada bang ....saahenna baluwaaa....aasaawata 1k wath naa nehhhh :baffled::baffled:

    Ow bung mage yaluwekta mangala yojanawak awa.fb eke Inna kella nemeilu gedara gihama inne.ammata adura ganna beri wela.😅😅

    Hoda ewa ikmaninma yanawa

    Maha kunu godawal ituru wenne

    Lassana ekak hitiyoth eket pattanthare patta cha
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හොඳ ඒවා හම්බෙන්න නං කොල්ලත් හොඳම එකක් වෙන්න ඕනා ඉතින් ( පෙනුම නං නෙවෙයි )
     
    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    ammala akkala aiyala mallila seratama benala passe kiyanawa dewedda gena paressam wennalu,

    lajja nadda huththo dewedda aran genige dewedden jeewath wenna ponna wage,

    pirimiyek wage deweddak ganne nethuwa hambakarapan hodata geniyek genalla thiyan inna widiyata,

    ethakota ekektawath surrender wenne netuwa gammen jeewath wenna puluwan

    එක තමයි හුත්තො මම කීවේ දෑවදි වලට කැත කෙල්ලො බදින්න එපා කියලා.ඕවා ඩිවෝස් උනොත් අවුරුදු හතර පහක් ගිහින් හුලන් තමයි.අම්මලා හොයලා දෙන ඒවා බැඳලා අමාරුවේ වැ‍ටුන එවුන් ඉන්නවා.අනිත් එක මම දන එකෙක් ඉන්නවා ඌට දැන් 40යි.ඌට උගේ අම්ම නිසා මොකෙක්වත් බැඳ ගන්න බෑ. මාර හෙවිල්ලක් හොයන්නේ.අම්මලා එක්ක මගුල් හොයන්න බෑ.අඩු කුලේ ලස්සන කෙල්ලො බඳින්න දෙන්නේ නෑ.කුලේ හොයනවා.සෙක්සි කෙල්ල්නට අම්මලා කැමති නෑ.අපි බදින්න කෙල්ලෙක් හොනකොට එයාලා හොයන්නේ එයාලව බලාගන්න පුලුවන්වගේ අය.තව ඩවුරි වලට කැත කෙල්ලො බදින එක මෝඩ වැඩක්.සමහරවිට අවුරුදු පහක් වගේ ගිහිල්ලා මගුල කැඩුනොත් මොකක්වත් නෑ.අපි අපිම හොයාගන්න එක හොඳයි.අම්මලා එක්ක කෙල්ලො හොයන්න කරදරයි.තාත්තලා එක්ක එච්චර ප්‍රශ්නයක් නෑ:lol:
     
    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    ehema thamai ban .. ubage wade uba karaganin.. kawawath wishwasa nokara ...

    ammala thaththala hawl karaganna gihin thawa podden math kelawagannawa hodama eken .. deiyane kiyala gema gahagatta anthima mohethe hari ...

    :D:D vate giya huttiyek karagahanna vennanth puluvan.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එක තමයි හුත්තො මම කීවේ දෑවදි වලට කැත කෙල්ලො බදින්න එපා කියලා.ඕවා ඩිවෝස් උනොත් අවුරුදු හතර පහක් ගිහින් හුලන් තමයි.අම්මලා හොයලා දෙන ඒවා බැඳලා අමාරුවේ වැ‍ටුන එවුන් ඉන්නවා.අනිත් එක මම දන එකෙක් ඉන්නවා ඌට දැන් 40යි.ඌට උගේ අම්ම නිසා මොකෙක්වත් බැඳ ගන්න බෑ. මාර හෙවිල්ලක් හොයන්නේ.අම්මලා එක්ක මගුල් හොයන්න බෑ.අඩු කුලේ ලස්සන කෙල්ලො බඳින්න දෙන්නේ නෑ.කුලේ හොයනවා.සෙක්සි කෙල්ල්නට අම්මලා කැමති නෑ.අපි බදින්න කෙල්ලෙක් හොනකොට එයාලා හොයන්නේ එයාලව බලාගන්න පුලුවන්වගේ අය.තව ඩවුරි වලට කැත කෙල්ලො බදින එක මෝඩ වැඩක්.සමහරවිට අවුරුදු පහක් වගේ ගිහිල්ලා මගුල කැඩුනොත් මොකක්වත් නෑ.අපි අපිම හොයාගන්න එක හොඳයි.අම්මලා එක්ක කෙල්ලො හොයන්න කරදරයි.තාත්තලා එක්ක එච්චර ප්‍රශ්නයක් නෑ:lol:

    math ekama thama kiuwe ithin.

    dan uba bedalada inne?? ubama hoyagena badinawanam ammala ekka inna eka amarui. ammala hoyanne eyalage type eka. eka nisa wena inna eka kokatath hodai.

    godak ayata kela wenne dewedda nisa, ketha ekaka bedala dewadda gaththoth geni lwsiyen wen wenna denne ne. anthimata wali dagena jeewath wenna wenne
     
    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    මම එකපාරක් ගියා කෙල්ලෙක් බලන්න ගෙදරට.ලස්සන පොඩි කෙල්ලෙක්.ඊට දවස් 4ක්ට පස්සේ ඒ කෙල්ල මම දැක්ක වෙන කොල්ලෙක් එක්ක අත අල්ලගෙන මගේ ඉස්සරහින් කහ ඉර පනිනවා.මාව දැක්ක ගමන් ඒකි රතු වෙලා ගියා.මම උන්ගේ ගෙදරට කෝල් කරලා බැන්නා වෙන එවුන් එක්ක සෙට් වෙලා ඉන්න කෙල්ලො පතරවල දාන්න ලැජ්ජ නැද්ද කියලා.
    තව එකක් රුපියල් තුන්දාහක විතර හොඳ කේක් එකක් අරගෙන ගියා කොලඹ හතේ කෙල්ලෙක් බලන්න.උන් කෝපි එකක්වත් දුන්නේ නෑ.උන් මේ කේක් එහෙම ගන්න බොරුවට මගුල් දාලද කොහෙද බලන්න එන්න කියලා තියෙන්නේ.කොල්ලව දැක්ක ගමන් අකමැතිනම් තේ එකක්වත් නෑ.ඒක නිසා එනකම් අරගෙන යන කේක් එක අතේම තියාගෙන හිටපන් ආපහු ගේන්න.ලෝබ පවුල් වලින් බැන්දම උන් මැරෙනකම් කිසිම හෙල්ප් එකක් නෑ.හදිස්සියකට සතයක්වත් දෙන්නේ නෑ දුවට උනත්.
    :D
     
    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    math ekama thama kiuwe ithin.

    dan uba bedalada inne?? ubama hoyagena badinawanam ammala ekka inna eka amarui. ammala hoyanne eyalage type eka. eka nisa wena inna eka kokatath hodai.

    godak ayata kela wenne dewedda nisa, ketha ekaka bedala dewadda gaththoth geni lwsiyen wen wenna denne ne. anthimata wali dagena jeewath wenna wenne

    දෑවද්ද උඹේ නමට දෙන්නේ නෑ.ඒවා එක්කො දෙමව්පියන්ගේ බාරේ තියෙන්නේ එයාලා මැරෙනකම්..ගෑනි අම්මලා එක්ක වලියක් දාගොත්තොත් ඒකත් නැති වෙන්න පුලුවන් වෙන සහෝදරියක් හිටියොත්.සමහරු ගෑනිගේ නමට දෙනවා.ඩිවොස් උනොත් හුලන් .
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Ubata kellawa hodanam..ube ammalata uba wenasak karan na kiyala ubata ubawa surenam...uba badapan...mokada ube ammalata salakanda balan ubata wifela genda bane ban...a kellatath jeewithayak thiyenda onene...ube ammata salaka eka ube wadak...a tika passe ammala therun gannawa...ubata ubawa sure nam bayawenda epa...
     
    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    math ekama thama kiuwe ithin.

    dan uba bedalada inne?? ubama hoyagena badinawanam ammala ekka inna eka amarui. ammala hoyanne eyalage type eka. eka nisa wena inna eka kokatath hodai.

    godak ayata kela wenne dewedda nisa, ketha ekaka bedala dewadda gaththoth geni lwsiyen wen wenna denne ne. anthimata wali dagena jeewath wenna wenne
    කොහොමත් ලේලි නැන්දම්ම මැච් වෙන්නේ නෑ.කොහෙන් ගියත් උන් දෙන්න වලියක් සෙට් කරගන්නවා.ඒක නිසා වෙනම ඉන්න එක වටිනවා:D
     
    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    Ubata kellawa hodanam..ube ammalata uba wenasak karan na kiyala ubata ubawa surenam...uba badapan...mokada ube ammalata salakanda balan ubata wifela genda bane ban...a kellatath jeewithayak thiyenda onene...ube ammata salaka eka ube wadak...a tika passe ammala therun gannawa...ubata ubawa sure nam bayawenda epa...

    සමහර අම්මලා සමහර කෙල්ලො බඳින්න දෙන්නේ නෑ.මොකද ඒ කෙල්ල අම්මලාට ගැලපෙන්නේ නෑ.එහෙම කේස් ගිහින් බැදගන්න බැරි උන අනාත ඩයල් ඉන්නවා.:D
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දෑවද්ද උඹේ නමට දෙන්නේ නෑ.ඒවා එක්කො දෙමව්පියන්ගේ බාරේ තියෙන්නේ එයාලා මැරෙනකම්..ගෑනි අම්මලා එක්ක වලියක් දාගොත්තොත් ඒකත් නැති වෙන්න පුලුවන් වෙන සහෝදරියක් හිටියොත්.සමහරු ගෑනිගේ නමට දෙනවා.ඩිවොස් උනොත් හුලන් .

    deweddak ganne nethuwa badina eka hodai ban. gaththahama geni wali dagaththahama owa kiyala pennanawa
     
    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    සහෝදරයො සහෝදරියො නම් බැරි වෙලාවත් ධනවත් ලස්සන කෙල්ලෙක් ලොකු දේපලක් එක්ක සෙට් උනොත් ඉරිසියාවේ පැලෙන්න්න අයනවා උන් දුප්පත් මොකක්වත් නැති කෙල්ලෙක් බැඳගේ හිටියොත්.උන් තමයි භයානක.මගුල කඩනන් කරන්න පුලුවන් හැම එකක්ම ඉරිසියාවේ පුපුරා පුපුරා කරනවා.මම දන්න එකෙක්ගේ අයියා කෙනෙක් වෙන නම්බර් එකකින් කෝල් කරලා කෙල්ලගේ ගෙදරට උගේ කලින් තිබ්බ ලව් ඉලව් ගැන ඔක්කොම කියලා ගතිගුන ගැන වැරදි ගොඩක් කියලා.