අම්මලා එක්ක මගුල් හොයන්න යන්න එපා

Raneesh

Active member
  • Mar 2, 2008
    281
    44
    28
    ammala akkala aiyala mallila seratama benala passe kiyanawa dewedda gena paressam wennalu,

    lajja nadda huththo dewedda aran genige dewedden jeewath wenna ponna wage,

    pirimiyek wage deweddak ganne nethuwa hambakarapan hodata geniyek genalla thiyan inna widiyata,

    ethakota ekektawath surrender wenne netuwa gammen jeewath wenna puluwan

    sirawata machan uba mona ponnayekda kiyapan gaani ge dowry eken jeewath wenna. wadakarayek nam diyunu wela pennapan
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    proposal ?

    ප්‍රපෝසල් වගේ සහ ප්‍රපෝසල් නෙවෙයි වගේ සීන් එකක්. යාලුවෙක්ගෙ යාලුවෙක් හරහා අඳුනාගත්තෙ (අඳුන්නලා දෙද්දි දෙන්නම දැනං උන්නා සෙට් වෙනවනං සෙට් වෙන්න කියල තමයි අඳුන්නලා දෙන්නෙ කියලා)
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අම්මයි අක්කයි නිසා මට තාම කෙල්ලෙක් නෑ.අඩුම ගානේ රූම්ස් ගෙනියන්නවත්.ඒ උනාට අක්කට කොල්ලො ගොඩක් ඉන්නවා රූම්ස් යන්න.මැරි කරන්නවත් කෙනෙක් නෑ.තාම තනිකඩව ඉන්නවා.දැන් වයස 25ටත් ලඟයි:(

    උබ ඇවුරුදු 25 ක එකෙක් නම් මොකද යකො ප්‍රොපොසල් වලින් කෙල්ලෝ නෑ කියලා අඩන්නේ.
    තව කල් තියෙනවනේ . හොද එකක් බලපන් හිමින් හිමින්
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Kiwwata tharaha ganda epa machan...uba thama bohoma aduwen jeewithe therun aran thiyenne kiyala mata hithenawa...uba minissu gana hithana wdiya saha therun ganda ikman wela wadi wage...
    Uba hari igeneemak aran hari job ekak karala kaatawath atha paan nathuwa inda gaanda salary ekak awilla gedarin eliyata bahala jeewithe thaniyen maasa 6k genichchama ubata godak dewal therei...lease ekak daala hari waahanekuth ganin...eeta passe marriage eka gana hithapan...ethakan iwasala hitapan...
    danatama ubata owa thiyenawanam okkotoma kalin uba hithana widiya wenas karaganin...ammala ganai gaanu ganai lassana ganai...

    10000% Agreed
     
    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    amma hoyala dunna kella vate giya baduvak.bandata passe dana gaththe dara baduvak kiyala.hadanna baluva hadenne naha.ammata kivama amma eka pili ganne naha. eya hoda kenek kiyala kiyanne.mata hitenne okkoma ekathu vela mata puke ariya.:(
     
    topboy

    Member
    Oct 29, 2011
    35
    8

    :(:( same here bro.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sirawata machan uba mona ponnayekda kiyapan gaani ge dowry eken jeewath wenna. wadakarayek nam diyunu wela pennapan

    pissuda ubata
    yako mama kiyapu eka read karapan hodata,

    mama kiuwe dowry eke jeewath wenna lejja nedda kiyala
    pirimiyek wage hambakarala geniyek genna mama kiyanne
     
    kaputo

    Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    අම්මලා එක්ක කෙල්ලො බලන්න එපා.උන්ට ඕන කලු කැත කොට ඩීසන්ට් කෙල්ලො.අහිංසක අය.උඹ ඔන්න මම වගේ ගොනෙක් ගහගෙන හිටපන්.මට නම් ඇරියෙජ් හරියන්නේ නෑ. ගොන්නු තමයි මැච් වෙන්නේ
     
    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    තමාගේ අම්මා තමන්ට පුකේ අරින්න වෙනවනම් හුත්තිට මොනාද කරන්න ඕන.වෙසිඅ කෙලො කර ගහන්න එන්වා:angry::angry::angry:
     
    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    2020-04-25-200137.png

    :lol::lol:
     
    Last edited:

    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    ලස්සන සුදු කෙල්ලෙක් ප්‍රොපොසල් එකකින් සෙට් උන හොඳ ගේකුත් එක්ක නුගේගොඩ.එයාලගේ පෙරන්ට්ස්ලා කැමති උනා.සෑහෙන්න හෙල්ප් එකක් උනත් ගන්න පුලුවන් එයාලගෙන්. අම්මා කෙල්ල ඇල්ලුවේ නෑ.ටිකක් ආඩම්බරයි.ඒ උනාට මට කැමති.අම්ම ඒක කෝල් කරලා කැඩුවා.දැන් කලු කොට කැත කෑලි බලනවා එයාවවත් බලාගන්න.සමහරවිට මාව ඒ පවුලට සෙට් උනොත් ආපහු හම්බවෙන එකක් නෑ කියලා හිතෙන්නත් ඇති.එහෙම කියලා ජරාව බදින්න බෑ..:D

    ඔව් බන්
    සමහර දෙමව්පියො ඉන්නවා ලොකු තැන්වළට දෙන්නෙ නෑ
    ඒ මට්ටමෙ අය ආස්‍රය කරන්න බෑ,ඊට පස්සෙ තමන්ගෙ එකා එයාලවඅතාරියි කියලා. අර ඇටෙන්ඩන් සින් එකත්පසිරා, මන් අදුරන උන්ට මගුල් හොයද්දි අම්මලා එම කියනවා මට ඇහිලා තියෙනවා,
    අපෙ එකෙකුටත් මගුල් හොයන්නෙ උගෙ අක්කයි අම්මයි, හොදරස්සාවක් කරන, වත්තෙ පිටියෙ වැඩකරන ගොවිතැන් වලට උදව් එම උදව් කරන කෙල්ලෙක් , එම ගෑනු කොහෙද බන් ලංකාවෙ :baffled:,මල්ලිගෙ ගෑනිගෙ ඒවා බැලුවට උගෙ අක්ක දරලිපෙ උයන්නෙත් නෑ.28 ඉදන් හොයනවා ඌට දැන් 34යි :baffled:
    :dull:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    ththala ekka ohoma awul nadda bn,ape thatha num kisi kossak danne naa mona wade kiwwath puluwan widiyata sup eka
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    මගේ ලොකු අම්මගේ චොයිස් එකත් ඔය වගේ තමයි.රස්සාවක් කරන්නත් ඕනෙ.ඒකත් පොඩි එකකුත් නෙමෙයි.අනිත් පැත්තට දුප්පත් පවුලක් වෙන්නත් ඕනේ.මොකද මෙයා බයයි ඉන්න තැනින් එලියට වැටෙයි කියලා වගේ.කලින් ලොකු පුතාගෙ වයිෆ්ගෙ ප්‍රශ්න නිසා දැන් ඔය දෙවනි අයියා ගෙයක් හදන් ආවේ.මිනිහා නේවි එකේ වැඩ කරන්නෙ.මේ ගොල්ලො යැපෙන්නෙත් එයාගෙන්.ගේ ලෝන් වලට කැපිලා ගෙදරට එව්වම මිනිහට මුකුත් කරන්න නැහැ.
    පවු අවුරුදු 34ක් වෙනවා උබ ඔය කිව්ව වගේ 28 වගේ ඉදලා හොයන්නෙ.අයියා කැමති උනත් මෙයා මොකක් හරි කරලා ඒක කඩලා දානවා.
    අරූ කිව්වා වගේ ඒ ගොල්ලො ලස්සනයි කියන්නෙ අපි කියන ලස්සන නෙමෙයි.ගොඩක් වෙලාවට අම්මලා ලස්සනයි කියන්නෙ අර මහත ගෑනුන්ට.හේතුව නම් දන්නෙ නැහැ.
    කසාදයක් හොයද්දි දෙමාපියෝ බලනවා ඒ ගොල්ලොන්ගෙ ස්වයිවල් එක.මට මොනවා වේවිද දන්නෙ නැහැ.මගේ නම් ලොකු කැමැත්තකුත් නැහැ මැරි කරන්න
     
    nadayo rothama ekka ganu balanna yanna epa bn,ammai thathi athi mata num hithenne,awul gahala inna epa kello tikak balapan gihilla

    anika oya horoscope scene hema godak ammala adala gannawa hoda kellak set unath, horoscope scene hindath godak ewa kadenawa
     
    Last edited:

    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    ඔව් බන්
    සමහර දෙමව්පියො ඉන්නවා ලොකු තැන්වළට දෙන්නෙ නෑ
    ඒ මට්ටමෙ අය ආස්‍රය කරන්න බෑ,ඊට පස්සෙ තමන්ගෙ එකා එයාලවඅතාරියි කියලා. අර ඇටෙන්ඩන් සින් එකත්පසිරා, මන් අදුරන උන්ට මගුල් හොයද්දි අම්මලා එම කියනවා මට ඇහිලා තියෙනවා,
    අපෙ එකෙකුටත් මගුල් හොයන්නෙ උගෙ අක්කයි අම්මයි, හොදරස්සාවක් කරන, වත්තෙ පිටියෙ වැඩකරන ගොවිතැන් වලට උදව් එම උදව් කරන කෙල්ලෙක් , එම ගෑනු කොහෙද බන් ලංකාවෙ :baffled:,මල්ලිගෙ ගෑනිගෙ ඒවා බැලුවට උගෙ අක්ක දරලිපෙ උයන්නෙත් නෑ.28 ඉදන් හොයනවා ඌට දැන් 34යි :baffled:
    :dull:

    ඔව් බන් අපි කෙල්ලෙක් හොයනකොට උන් වෙන ඒවා හොයනවා.
     
    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    අපේ අම්මා තිබ්බ දේපල ඔක්කොම විකුනලා පින් දහම් කරලා අපිට හුලන් තියලා ඉන්නේ.තාත්තා හම්බ කරපු ඉඩකඩම්.අපිට ආදරේ විතරක් දෙන්න එනවා.සතයක් ගන්න බැරි ගෑනියෙක්.තාත්තනම් හොඳට සල්ලි විතරක් නෙවෙයි ගේත් අපේ නමටම දුන්නා,:D
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    අපේ අම්මා තිබ්බ දේපල ඔක්කොම විකුනලා පින් දහම් කරලා අපිට හුලන් තියලා ඉන්නේ.තාත්තා හම්බ කරපු ඉඩකඩම්.අපිට ආදරේ විතරක් දෙන්න එනවා.සතයක් ගන්න බැරි ගෑනියෙක්.තාත්තනම් හොඳට සල්ලි විතරක් නෙවෙයි ගේත් අපේ නමටම දුන්නා,:D

    ඉතින් උබලා අම්මට කිවෙ නැද්ද ඔක්කොම නැතිව දෙපල වලින් හතරෙන් එකක් වගෙ විකුනලා පින් කරන්න කියලා