අම්මලා ලමයි බන්දන්න හදිස්සි වෙන්නේ ඇයි බං?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    මේක කෙල්ලන්ට නම් ලොකුවට අදාල නෑ..ඒත් කොල්ලන්වත් ඉක්මනට බන්දන්න හදනවා..ඉල්ලන් කෑමක ආරම්භය ඕක තමා..කොල්ලෙක් හම්බකරගෙන ගෙදරටත් සලකගෙන ඉද්දි..කොහෙන් හරි මගුලක් හොයලා උගේ ඇගේ ගහනවා..මෙතන එයලගේ ලොකුම උවමනව නැදැයො සෙට් එක ගෙනන්ගෙන වෙඩිමක් ගන්න එක..ඊට පස්සේ ඌට ඔහෙ ඉන්න දෙන්නෙත් නෑ හොය හොය කේස් දාගෙන නැන්දම්මයි ලේලියි ඇරගන්නවා..සිරා සිද්දි මේවා
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,682
    6,469
    113
    මම දන්න සමහර අම්මල නම් ලමයි ඉක්මනට බන්දන්න හදන්නෙ උන්ගෙන් නිදහස් වෙන්න. සමහර කෙල්ලො විසේ වැඩි නිසා අම්මලට බයයි. සමහර අම්මලට විසේ වැඩි නිසා ලමයි ඉද්දි නිදහසේ සමහර ආතල් ගන්න බයයි. බන්දල දුන්නම කරදර ඉවරයි නිදහසයි.
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    320
    1,200
    93
    ඒ මිනිස්සු එහෙම කරන්නේ ඊට පස්සේ අවුරුදු 40,45 පැන්නට පස්සේ තමයි ගොඩක් උන්ට තේරෙන්නේ උන්ගේ අම්මලා වයසයි ඉස්සර වගේ තමන්ට බලන්න ඒ මිනිස්සුන්ට බෑ, යාළුවො උන්ගේ පවුල් එක්ක බිසි, හදිස්සියක් වෙලා කෝල් කරත් යාළුවො ඉස්සර වගේ තමන් ගැන බලන්නේ නෑ, ලෙඩක් හැදුනොත් පැනඩෝල් පෙත්තවත් තමන්ට නෑ, තමන්ගේ හැඟීමක් බෙදාගන්න තමන්ට තමන් වෙලා ජීවත් වෙන්න පුළුවන් ආරක්‍ෂිත circle එකක් නෑ...

    තැරි වදයක් තියෙන්නේ කසාද නොබැඳ නාකිවුන http ලාගෙන්. අපේ තාත්තගේ යාලුවෙක් ඉන්නවා නා කි කැ රියා ගෙදර ඉන්න කම්මැලිකමට කියව කියව රිංගනවා යන්න කියන්නත් බෑ. 80ක් විතර දැන්, එන වෙලාවක මෙහෙ පණ ගියොත් ආයේ අපිටමයි වදේ. කසාද නොබැඳ ඉන්නවනම් බැඳපු උන්ට වදයක් නොවී ගෙවල් අස්සේ තනිකඩව මැරිලා පලයව්. තරුණ කාලේ බඩු ගගහා ඉඳලා නාකි උනාම වද දෙන හැත්ත.