Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මල එහෙමයි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානයේ සිදුවූ භූමිකම්පාවේ දී මවක් කළ පරිත්යාගයේ කතාව

(බූන්දි| බ්රහස්පතින්දා, මාර්තු 7, 2013) භූමිකම්පාවෙන් පසු සුන් බුන් පරීක්ෂා කරමින් යන ගළවා ගැනීමේ කණ්ඩායම් එක්තරා තරුණ කාන්තාවකගෙ ගෙදරකට ළඟා වුණා. සුන්බුන් අතරින් ඒ අය ඇගේ සිරුර සොයා ගත්තා. නමුත් ඒ සිරුර තිබුණ අමුතු ඉරියව්වකින්. හරියට කෙනෙක් දණින් වැටිල වඳිනවා වගේ ඉරියව්වක්. ඉදිරියට නැවිල හිටිය ඇගේ සිරුර ඇඟට යටින් තිබුණ යම් දෙයක් වටා එතිලා තිබුණා. සිරුර මතට කඩන් වැටුණු නිවස ඇගේ පිටුපස හා හිස ට හානි කරලා තිබුණා.

ගැළවීමේ කණ්ඩායමේ නායකයා ඉතාම අපහසුවෙන් කඩා වැටුණු බිත්ති අතරින් අත දාල ඇගෙ සිරුරට අත ළං කරන්න සමත් වුණා. ඔහු බලාපොරොත්තු වුණේ මේ කාන්තාව තවම පණ පිටින් ඉන්නවා ඇති කියලා. කොහොමවුණත් සීතල වෙලා දරදඬු වෙලා තිබුණු ඇගේ සිරුර ඔහුට කිව්වා ඇය දැනටමත් මිය ගිහින් බව.

ඔහු ඔහුගෙ කණ්ඩායම සමග ඒ නිවස අත්හැරලා ඊළඟ ට තියෙන කඩා වැටුණු නිවස දෙසට යන්න පටන් ගත්තා. නමුත් සැණින් ඇති වූ යම් සිතිවිල්ලක් විසින් ඔහුට බලකරනු ලැබුවා නැවත ඒ මියගිය කාන්තාවගෙ නිවසට යන්න. ආපහු ගිහින් එතැන දණ ගසා ගත් ඔහු අර සුන් බුන්වල පටු සිදුරු අතරින් අත දාලා ඇගේ සිරුර යට තිබුණු කුඩා ඉඩ කඩ පිරික්සුවා. එකපාරටම ඔහු ඉමහත් උද්වේගයෙන් කෑ ගැහුවා.

"ළමයෙක්... මෙතන ළමයෙක්..."

මුළු කණ්ඩාම ම එක්ව වැඩ කළා. මිය ගිය කාන්තාවගෙ සිරුර වටා තිබුණු සුන්බුන් ප්රවේශමින් ඉවත් කළා. එතන මල් මල් රෙදි කඩකින් ඔතලා තමන්ගෙ අම්මගෙ මළසිරුරට යටවෙලා හිටියෙ මාස තුනක පිරිමි දරුවෙක්. බැලු බැල්මට ම පෙනුනේ ඔහුගෙ අම්මා ඔහුව බේරගන්න තමන්ගෙ අන්තිම පරිත්යාගයත් කරපු බව. නිවස කඩාගෙන වැටෙද්දි ඇය තමන්ගෙ සිරුර යොදාගෙන දරුවව ආරක්ෂා කරගන්න උත්සාහ කරල තිබුණා. ගැළවීමේ කණ්ඩායමේ නායකයා ඔහුව ඔසවලා උඩට ගනිද්දිත් පුංචි දරුවා හිටියෙ ඉතාම සාමකාමී නින්දක.

වෛද්යවරයා ඉක්මණින් ඇවිත් ඔහුව පරීක්ෂා කළා. දරුවව ඔතලා තිබුණ පොරෝණය ඉවත් කරද්දි ඔහුට ඒ තුළ තිබිලා ජංගම දුරකථනයක් හමුවුණා. එහි තිරය මත කෙටි පණිවුඩයක් තිබුණා. ඒකෙ මෙන්න මෙහෙම ලියලා තිබුණා. "ඔයාට බේරෙන්න පුළුවන් වුණොත්, මතක තියාගන්න... මම ඔයාට ආදරෙයි." දුරකථනය එතැන උන් අයගේ අතින් අත මාරු වුණා. කියවපු හැම කෙනෙක්ම වැළපුණා.

"ඔයාට බේරෙන්න පුළුවන් වුණොත්, මතක තියාගන්න... මම ඔයාට ආදරෙයි."

ඒ තමයි අම්මා කෙනෙක් තුළ දරුවෙකුට තියෙන ආදරය!!!

(උපුටනය- The Idealist / BOKKA වෙතිනි.)

පරිවර්තනය - ආලෝක රණසිංහ

උපුටා ගැනීම https://www.facebook.com/photo.php?fbid=350390831728613&set=a.186943014740063.28931.186878588079839&type=1&theater

[QUOTE="rocat90, post: 14649029, member: 452168"] [SIZE="5"]ජපානයේ සිදුවූ භූමිකම්පාවේ දී මවක් කළ පරිත්යාගයේ කතාව [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-snc7/576731_350390831728613_2076373437_n.png[/IMG] (බූන්දි| බ්රහස්පතින්දා, මාර්තු 7, 2013) භූමිකම්පාවෙන් පසු සුන් බුන් පරීක්ෂා කරමින් යන ගළවා ගැනීමේ කණ්ඩායම් එක්තරා තරුණ කාන්තාවකගෙ ගෙදරකට ළඟා වුණා. සුන්බුන් අතරින් ඒ අය ඇගේ සිරුර සොයා ගත්තා. නමුත් ඒ සිරුර තිබුණ අමුතු ඉරියව්වකින්. හරියට කෙනෙක් දණින් වැටිල වඳිනවා වගේ ඉරියව්වක්. ඉදිරියට නැවිල හිටිය ඇගේ සිරුර ඇඟට යටින් තිබුණ යම් දෙයක් වටා එතිලා තිබුණා. සිරුර මතට කඩන් වැටුණු නිවස ඇගේ පිටුපස හා හිස ට හානි කරලා තිබුණා. ගැළවීමේ කණ්ඩායමේ නායකයා ඉතාම අපහසුවෙන් කඩා වැටුණු බිත්ති අතරින් අත දාල ඇගෙ සිරුරට අත ළං කරන්න සමත් වුණා. ඔහු බලාපොරොත්තු වුණේ මේ කාන්තාව තවම පණ පිටින් ඉන්නවා ඇති කියලා. කොහොමවුණත් සීතල වෙලා දරදඬු වෙලා තිබුණු ඇගේ සිරුර ඔහුට කිව්වා ඇය දැනටමත් මිය ගිහින් බව. ඔහු ඔහුගෙ කණ්ඩායම සමග ඒ නිවස අත්හැරලා ඊළඟ ට තියෙන කඩා වැටුණු නිවස දෙසට යන්න පටන් ගත්තා. නමුත් සැණින් ඇති වූ යම් සිතිවිල්ලක් විසින් ඔහුට බලකරනු ලැබුවා නැවත ඒ මියගිය කාන්තාවගෙ නිවසට යන්න. ආපහු ගිහින් එතැන දණ ගසා ගත් ඔහු අර සුන් බුන්වල පටු සිදුරු අතරින් අත දාලා ඇගේ සිරුර යට තිබුණු කුඩා ඉඩ කඩ පිරික්සුවා. එකපාරටම ඔහු ඉමහත් උද්වේගයෙන් කෑ ගැහුවා. "ළමයෙක්... මෙතන ළමයෙක්..." මුළු කණ්ඩාම ම එක්ව වැඩ කළා. මිය ගිය කාන්තාවගෙ සිරුර වටා තිබුණු සුන්බුන් ප්රවේශමින් ඉවත් කළා. එතන මල් මල් රෙදි කඩකින් ඔතලා තමන්ගෙ අම්මගෙ මළසිරුරට යටවෙලා හිටියෙ මාස තුනක පිරිමි දරුවෙක්. බැලු බැල්මට ම පෙනුනේ ඔහුගෙ අම්මා ඔහුව බේරගන්න තමන්ගෙ අන්තිම පරිත්යාගයත් කරපු බව. නිවස කඩාගෙන වැටෙද්දි ඇය තමන්ගෙ සිරුර යොදාගෙන දරුවව ආරක්ෂා කරගන්න උත්සාහ කරල තිබුණා. ගැළවීමේ කණ්ඩායමේ නායකයා ඔහුව ඔසවලා උඩට ගනිද්දිත් පුංචි දරුවා හිටියෙ ඉතාම සාමකාමී නින්දක. වෛද්යවරයා ඉක්මණින් ඇවිත් ඔහුව පරීක්ෂා කළා. දරුවව ඔතලා තිබුණ පොරෝණය ඉවත් කරද්දි ඔහුට ඒ තුළ තිබිලා ජංගම දුරකථනයක් හමුවුණා. එහි තිරය මත කෙටි පණිවුඩයක් තිබුණා. ඒකෙ මෙන්න මෙහෙම ලියලා තිබුණා. "ඔයාට බේරෙන්න පුළුවන් වුණොත්, මතක තියාගන්න... මම ඔයාට ආදරෙයි." දුරකථනය එතැන උන් අයගේ අතින් අත මාරු වුණා. කියවපු හැම කෙනෙක්ම වැළපුණා. "ඔයාට බේරෙන්න පුළුවන් වුණොත්, මතක තියාගන්න... මම ඔයාට ආදරෙයි." ඒ තමයි අම්මා කෙනෙක් තුළ දරුවෙකුට තියෙන ආදරය!!! (උපුටනය- The Idealist / BOKKA වෙතිනි.) පරිවර්තනය - ආලෝක රණසිංහ උපුටා ගැනීම [URL="https://www.facebook.com/photo.php?fbid=350390831728613&set=a.186943014740063.28931.186878588079839&type=1&theater"]https://www.facebook.com/photo.php?fbid=350390831728613&set=a.186943014740063.28931.186878588079839&type=1&theater[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom