අම්මව මට තියා ගන්නවත් තැනක් නෑ.අම්මව බලාගෙන ඉන්න ගමන් වැඩකට යන්නත් බෑ.අම්ම වැඩ කෙරුව ගෙදරින් ආයෙ අම්මව ගේන්නත් එපා කිව්වා.
අම්මගෙ වැඩ හැම දෙයක්ම කරන්නෙ මම.
අම්මගෙ පිටේ ලොකු තුවාල ඇවිත්.
අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න.අම්මට වතුර මෙට්ටයක් හොයා ගන්න පුලුවන්නම් ලොකු පිනක්.ඒ වගේම අම්මව බලාගෙන වැඩකට යන්න පුලුවන් තැනක් හොයනවා මම.
මගේ අම්මා ඉන්නෙ කලුබෝවිල ඉස්පිරිතාලෙ
11 වාට්ටුවෙ.
අම්මගෙ නම විනීතා රංජනී මලලසේකර.
I.M.Gamage
Boc
87776455
Regent street
0740142244
පිං සිද්ධ වෙනවා මට උදව් කරන්න.
අද facebook එකෙ තිබ්බෙ පුලුවන් කෙනෙක් ඉන්නවානම් උදව් කරපන් ලොකුපිනක්

