අම්මාවරුන්ගේ දිනය අදයි!

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ජීවිතයේ සෑම වට්ටෝරුවකටම ආදරය එක්කර පවුලම පරිපූර්ණ කරන්නී, දිවියම රස කරන්නී, අම්මා!

    සමාජයේ හද ගැස්ම වන ඇය, ආදරය, ධෛර්යය, කරුණාව මඟින් සැමගේ බලාපොරොත්තු දල්වයි. කොන්දේසි විරහිතව අප වෙත සිය ජීවිතය පරිත්‍යාග කරන්නී සමරමින්, විජය නිෂ්පාදන අපි, සියලුම මව්වරුන්ට සුබ මව්වරුන්ගේ දිනයක් ප්‍රාර්ථනා කරන්නෙමු.
    440403542_870312401806259_5086609688375948054_n.jpg