අම්මාව පාවලා දෙන බේසිගෙ පුතෙක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,428
    100,390
    113
    Interest Popcorn GIF by SpongeBob SquarePants
     
    • Like
    Reactions: topkollek

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මුන් ඔක්කොම පාවා දෙන්නෝ නේ... විස්වාස කරන්න අමාරු පවුලක්.

    කජ්ජ නාමල් සර් සහ පවූල පාවා දුන්න,
    කජ්ජගේ ගැනී කජ්ජාව පාවල දුන්න,
    කජ්ජගේ පුතා උගේ අම්මව පාවල දුන්න,

    ඊට පස්සේ කවුද එන්නේ පාවල දෙන්න..
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,199
    6,682
    113
    East Blue (Goa Kingdom)
    :lol:

    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම සමඟ අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' සිටි බවට තහවුරු වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් පවසනවා.

    ඒ අනුව අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' නැමැත්තා පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරුදෙදෙනා සමග ඝාතනයට ලක්ව සිටි පුද්ගලයා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ.

    අද පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

    News Source


    "තහවුරු වී" කිව්වේ ගෑනි cctv එකේ දැක්ක video එකෙන්ද ?
    CCTV එක කෝ තාම එලියට නොදාන වැදගත් එකක් ද නඩුවට බාදා වෙන
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    එදා මේ කොල්ලව බයික් එකෙන් බස්සලා ගියේ නැත්තන් මූත් තාත්තා එක්කම අවසන් ගමන් යනවා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    එදා මේ කොල්ලව බයික් එකෙන් බස්සලා ගියේ නැත්තන් මූත් තාත්තා එක්කම අවසන් ගමන් යනවා
    කජ්ජා ගිය වාහනයකට නෙද වෙඩි තිබ්බෙ? බයික් නෙමෙ නෙ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,123
    113
    මනම්පේරිගේ අක්කිට හොද තරගයක් දෙයි වගේ මේ චූටි පුතා 🥴
     
    • Haha
    Reactions: wpril5

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,341
    113
    ඉතිං ඔය වගේ දේවල් මේ රටේ වුනේ නැද්ද?..මිනිහ බුදියගත්තහම හොර මිනිහට අැවිත් උෟව මරන්න දොරේ ලොක් ඵක අැරල තියල මිනිහත් ඵක්කම නිදාගත්ත ගෑණු ඉන්න රටක් මේක..🙃🙃



    ඊබ්‍රහම් නානා මතක් වුනා..ඔව් රටම බංකොලොත් වෙන්න බෝම්බ ගහපු උන්ගේ මාලිමාවේ හිටපු පියාණෝ තමයි.අහ් ඒකත් කරේ රාජපක්ෂ ලා නේ අමතක වුනා.🙃
     
    Last edited:
    • Like
    Reactions: lak_z and .::J@S::.

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මුන් ඔක්කොම පාවා දෙන්නෝ නේ... විස්වාස කරන්න අමාරු පවුලක්.

    කජ්ජ නාමල් සර් සහ පවූල පාවා දුන්න,
    කජ්ජගේ ගැනී කජ්ජාව පාවල දුන්න,
    කජ්ජගේ පුතා උගේ අම්මව පාවල දුන්න,

    ඊට පස්සේ කවුද එන්නේ පාවල දෙන්න..
    දකුණේ ගැම්ම දxx කෙනෙකුගේ හඩින් .🤌
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,390
    113
    මුන් ඔක්කොම පාවා දෙන්නෝ නේ... විස්වාස කරන්න අමාරු පවුලක්.

    කජ්ජ නාමල් සර් සහ පවූල පාවා දුන්න,
    කජ්ජගේ ගැනී කජ්ජාව පාවල දුන්න,
    කජ්ජගේ පුතා උගේ අම්මව පාවල දුන්න,

    ඊට පස්සේ කවුද එන්නේ පාවල දෙන්න..
    ඕක තමා ගගෙන් මෙහාට බළල් පැටියෙක්වත් ගෙන්න එපා කියලා තියෙන්නේ
     
    • Like
    Reactions: Bekam

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,177
    12,552
    113
    🌎
    කජ්ජ නාමල් සර් සහ පවූල පාවා දුන්න,
    කජ්ජගේ ගැනී කජ්ජාව පාවල දුන්න,
    කජ්ජගේ පුතා උගේ අම්මව පාවල දුන්න,

    ඊට පස්සේ කවුද එන්නේ පාවල දෙන්න..
    නාමල් ස' කජ්ජගේ පුතාව පාවල දෙනවා