අම්මා ආයෙ අසනීප උනා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Ayi ban anik aya karana dewal gana hithanne, ?????

    mn ada wenakan harihaman trip ekak gihin na.

    matath oya wayasedi ammage bade operation ekakata hospital admit kara,
    e dawaswala amma gedara thiyala mama thama podi nangi ge school wada walata giye,
    job ekath pause karala
    e dawaswala mage as walath case ekak awa adi 10 k penne nathiwa giya,

    eetakalin A/L karaddi thathta asaneepa wuna, Heart Attack exam katedi,
    me thread eke wagema thaththa diagnose karanna apu training doctor kenek mage hitha hadala giya,

    ohoma thama ban prashna enwa, jiwitheta,
    mama completely success wune na jiwitheta hambechcha padam ekka,

    uba salenna epa, uba goda yaman, me dewal temporary ,

    amma gana adarae hithe thiyenwa nam anik prashna serama amathaka wenwa,. bn
    e manussayawa hiitha sahalluwen thiyahan.
    Karuma jivitha
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එ යුතුකම් ටික කරහන් බ්‍රො
    වයස 20 කියන්නෙ උබට වෙන වගකීම් නැතුව ඇතිනෙ.

    අනිත් එවුන් කරන වැඩ අදාල නෑ, උබට මේව මිස් උනොත් පස්සෙ කාලෙක දුක් වෙන්න වෙන්නත් පුලුවන්.

    කාටද පෙන්නන්න ඕන, මොන ට්‍රීට්මන්ට්ද කරන්න ඕන ටිකට මේකෙ ඩොක්ල උදව් කරයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    උබට වරදින්නෙ නෑ. අම්මට සනීප වෙනවා ඉක්මනට. උබට මොනා හරි උදව්වක් ඕන වුණොත් අපිට කියපන්. එළකිරියෙ ඉන්න කොල්ලො දන්නවනෙ ? වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එළකිරි කොල්ලො තමයි. :yes:
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    Ohoma hitahadagatata owa karuma jivitha.eka tamai atta :dull:

    ow eka thamayi mn kiwwe siyalla anithayi kiyala

    hamdama sapa widinneth na duk widinnath wenwa
    duk widawanna wenneth na sapak hambenwa kohen hari,
    habayi duk sapa eka ekkenage perspective eka matha wenas

    ena deta muhuna dena gaman goda enna try karana eka thama wadagath,
    watila hitiyoth watilama thamayi. hamadama karuma jiwitha kiyala.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    ow eka thamayi mn kiwwe siyalla anithayi kiyala

    hamdama sapa widinneth na duk widinnath wenwa
    duk widawanna wenneth na sapak hambenwa kohen hari,
    habayi duk sapa eka ekkenage perspective eka matha wenas

    ena deta muhuna dena gaman goda enna try karana eka thama wadagath,
    watila hitiyoth watilama thamayi. hamadama karuma jiwitha kiyala.
    But taruna karale enjoyment eka tiyenna one nattan loku wela ewa karanna bane
     
    • Like
    Reactions: NRTG and itguy77

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    දෙවෙනි පාරටත් stroke එකක් ආවා මේපාර එයාගෙ muscles memories lost වෙලා,හිටපු තත්වෙටවත් ආයෙ recover වෙයි කියලා හිතන්න අමාරුයි,පහුගිය දවස් ටිකේ මාව අදුරගත්තෙවත් නෑ දැන් නම් නිතර දැකලා දැකලම අව්ලක් නෑ,වැඩි කතාවක් නෑ ඉස්සර වගේ කන්නෙ නෑ නැගිටගන්න බෑ ඇදන් ඉන්න ඇදුමෙ චූ කක්කා කරගන්නවා,අද කුරුණෑගලින් ටිකට් කපලා ගෙදර එව්වා කට්ටිය කියනවා ආයෙ කෑගල්ලෙ අරන් යන්න කියලා මං කියන දෙයක් වැඩිහිටි කවුරුත් ගණන් ගන්නෙත් නෑ මං කරන්නෙ මොනාද හිතාගන්න බැරුව ඉන්නෙ,මගෙ වයසෙ අනිත් උන් ඇවිදින්න යනවා ආතල් ගන්නවා මම ගෙදරට වෙලා හම්බකරන සොච්චමත් රැකගන්න බැරුව ඉන්නවා අවුරුදු 20ක කොල්ලෙක්ට ලබන්න හොදම නැති කාලයක් මට උදාවෙලා තියෙන්නෙ:-(
    Amnata watenna dennama epa, ehema unoth critical wenawa, awidinawa nam walker ekak aragena denna... Passenma inna kenek ona wei, CT, MRI gaththa da Dr. Mokada kiwe? Angli thudu walata exercise denna smooth ball ekak wage press karanna denna, I can feel your situation :(

    නිකං මෙතන කමෙන්ට් දදා හිටියට වැඩක් නෑ

    පුලුවන් උන් ගිහින් මූව පොඩ්ඩක් බලපල්ල
    Umbawa balanna ennath baruwa inne...
    ------ Post added on Nov 17, 2023 at 8:45 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔයාගේ කාලේ නාස්ති වෙනවා කියලා හිතන්න එපා. කොහොම හරි අම්මව සනීප කරගන්න උත්සහ ගන්න. එතකොට ඔයාට පුදුම සතුටක් දැනේවි මුළු ජිවිතේ පුරාවටම අමතක නොවන.
    ඔබගේ මවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    But taruna karale enjoyment eka tiyenna one nattan loku wela ewa karanna bane

    ekath thama thamange view eka thama mchn
    pitin balala apita ehema kiyanna puluwan,

    api athal kiyala kiyana dewal thawa kenekta therumak nathi deyak wenna puluwan
    api athal wadakta waste karanna hadana kale thawa kenek dakinna puluwan eeta wada worth purpose ekak thiyena wadak karanna ona kiyala .

    ethkota eyata api dakina athal ekata wada eya aasa de karanna hdana eken eya satisfy wenna puluwan,

    hamathissema ape judgement eken anik ayawa manina eka hoda naha,

    20 di karana dewal 30-35 wela karanna ba kiyala deyak na, money thiye nam anything possible,.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    බය වෙන්න එපා බන්. උබ කිවුවට අපි ආතල් එකේ රවුම් ගහනවා කියලා එහෙම නෑ.
    මන් ගිය සතියේ ජොබකට ගියා. සැලරි එක 60ක් විතර කිවුවා. ඒ උනාට මන් දවස් 3යි ගියේ මට එතන ස්ට්‍රෙඅ එක දරා ගන්න බැරුව. ගෙදර අය එක්කවත් කතා කලේ නෑ මන් ඒ ටිකේ.
    මන් එක්ක බලද්දි උබ පට්ට පොරක්. අම්මවත් බලාගෙන අනිත් වැඩත් කරගෙන ගේමක් ගහනවා.
    මොනවා උනත් අම්මාට තාත්තට සලකන කාලේ අපරාදේ කියලා හිතන්න එපා. ඒක එයාලා නැති උන කාලේක් උබට තේරෙයි. පුලුවන් තරම් සේරම බැලන්ස් කරන් හිටහන්. ඕනේ දේකට අපි ඉන්නවා.
    අම්මටත් ඉක්මනට හොද වෙලා උබටත් හොද කාලයක් එයි බය වෙන්න එපා......

    No pain No gain
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    උබේ පවුලෙ වෙන කවුද ඉන්නෙ මල්ලි? තාත්තා ඉන්නවද? සහෝදරයො ඉන්නවද? කොහොමහරි අම්මව ගොඩ දාගමු. අම්මගෙ රිපෝට් ටික ලෙඩේ තව විස්තර එහෙමත් මේකෙ දාපන්. මේකෙ ඩොකාලා කියයි ඕකට අල්ලන්න ඕන හොදම ස්පෙශලිස්ට්ලා ගැන විස්තර. මම අදුරන ආයුර්වේද ඩොකෙක් ඉන්නවා මම විස්තර අහලා බලන්නම් ඒ පැත්තෙන් ගොඩ දාන්න පුලුවන්ද කියලා. අතාරින්න එපා කොල්ලො ❤️
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    Lankawe oya badim patta karumayak.hariyata social security structure ekak nethi hinda.ekenek leda unoth family ekama ivarai itin.aye itin tamanta kiyala life ekak ne.
    ඔසී වගේ ඉදලා තමන්ගෙ අම්මා තාත්තා එක්තැන් උනොත් මොකද වෙන්නෙ ඒ රටේ හැටියට?
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    ඔසී වගේ ඉදලා තමන්ගෙ අම්මා තාත්තා එක්තැන් උනොත් මොකද වෙන්නෙ ඒ රටේ හැටියට?
    Kelinma elder care.
     
    • Like
    Reactions: NRTG