Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මා තාත්තා නැති උනාම 😢
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ පියා විදේශ රැකියාවක් කරෙ.

මන් ඉස්කොලෙ 4 වසරෙ ඉඳන් තාත්තා රට.

අවුරුද්දකට සැරයක් (සමහරක් විට මාස 6 කට සැරයක්) එහෙම ආවා ගියා.

සල්ලි විතරයි ආවෙ.

ෆිසිකලි තාත්තා දුර.

කොල්ලෙක්ගෙ ලයිෆ් එකෙ ඔනිම කාලෙ තාත්තා ලඟ නෙමෙ හිටියෙ.

ටෙලිෆොන් එකෙන් (පස්සෙ නම් ස්කයිප් එකෙන් 2010 දි විතර විඩියො කෝල් වලින් දැක්කා )

හැබයි දුරාචාර ,සමාජ විරොධි දේවල් කිසි දෙයක් කරන්න පෙලඹුනෙ නම් නැහැ .

ඉතිං පියා ලඟ නැතුව හැදෙන්න ඉස්කොලෙ 4 වසරෙ ඉඳන් පුරුදු උනා.

මගෙ අම්මා නැති උනා ගිය අවුරුද්දෙ අගොස්තුවෙ .

ලෙඩ වෙලා තමා නැති උනේ.

මන් රට හිටිය කාලෙ අම්මත් නැතුව ජීවත් වෙන්න පුරුදු උනා.

අම්මා ලඟ හිටියා උනත් මන් පොඩි කාලෙ ඉඳන් තනියම පුරුදු උනා දේවල් කරගන්න .

තනියම බස් එකෙ හෝමාගම ඉඳන් ලුම්බිණියට ඉස්කොලෙ යන්න පුරුදු උනා ඉස්කොලෙ 4 වසරෙ ඉඳන් .

අඳින රෙදි ටික අයර්න් කරගන්න පුරුදු උනා ඉස්කොලෙ 5 වසරෙ ඉඳන් .

එතකොට ගේ අතුගාන්න ,වත්ත සුද්ද කරගන්න පුරුදු උනෙත් ඒ කාලෙමයි .

ඉස්කොලෙ 7 ,8,9 වසර කාලවල් වල අපි අපෙ ඥාතීන්ගෙ ළමයි එක්ක එක්කහු වෙලා ගේ හදන්න සිමෙන්ති අනන්න ,බ්ලොක් ගල් හදන්නත් පුරුදු උනා.

අම්මා කරපු දේවල් වලින් දැනගෙන හිටියෙ නැත්තෙ රෙදි ටික හෝදන්නයි ,කැම උයන්නයි විතරයි .

ඒත් ඒ දේවලුත් දැනගත්තා.

වොශින් මැශින් එකක් තියෙන නිසා රෙදි හෝදන එක ගාණක් උනෙ නැහැ.

කෑම උයන්න පුරුදු උනෙ දැන් අවුරුදු 2 ක වෙලෙ ඉඳන් .

අම්ම නැති උන එක ගාණක් නැහැ කියනවා නෙමෙයි මෙ.

කවදා හරි මෙ යථාර්ථයට මුහුණ දෙන්න කාටත් සිද්ධ වෙනවා.

හැමදාම අම්ම්ම තාත්තා ලඟ නැහැ .

තමන් පුරුදු වෙන්න වෙනවා තමන්ගෙ දේවල් තනියම කරගන්න .

තමන්ටත් තමන්ගෙ ජීවිතයක් තියෙනවා.

වෙලාවකට දෙමාපියො නැති අඩුව දැනෙනවා. වෙලාවකට ඒ ගොල්ලො ඇණයක් වෙනවා.

සමහර තැන් තියෙනවා විවාහ උනහම අම්මා තාත්ත ඇඟිලි ගහන්න ගිහින් විවාහ කඩාකප්පල් කරගන්න .

සමහරක් වෙලාවට ඒ ගොල්ලන්ගෙ කාලෙ නොතිබ්බ දේවල් අපි දකිනකොට ඒ දෙවල් කරනකොට ඒ ගොල්ලොන්ට පොඩි ඉරිසියාවකුත් එනවා.

ඒ වගෙම සමහරක් කාරණා වලදි ඒ ගොල්ලන්ගෙ උපදෙස් අවවාද සැහෙන්න උවමනාත් වෙනවා.

ඇතුවත් බැරි නැතුවත් බැරි චරිත තමා දෙමාපියො කියන්නෙ ජිවිතෙ සමහරක් අවස්ථා වලදි .

එත් තමන් පුරුදු වෙන්න ඔනි දෙමාපියො නැතුව කවදා හරි ජීවත් වෙන්න.

[QUOTE="BruceWayne92, post: 25885592, member: 491755"] [SIZE=5]මගෙ පියා විදේශ රැකියාවක් කරෙ. මන් ඉස්කොලෙ 4 වසරෙ ඉඳන් තාත්තා රට. අවුරුද්දකට සැරයක් (සමහරක් විට මාස 6 කට සැරයක්) එහෙම ආවා ගියා. සල්ලි විතරයි ආවෙ. ෆිසිකලි තාත්තා දුර. කොල්ලෙක්ගෙ ලයිෆ් එකෙ ඔනිම කාලෙ තාත්තා ලඟ නෙමෙ හිටියෙ. ටෙලිෆොන් එකෙන් (පස්සෙ නම් ස්කයිප් එකෙන් 2010 දි විතර විඩියො කෝල් වලින් දැක්කා ) හැබයි දුරාචාර ,සමාජ විරොධි දේවල් කිසි දෙයක් කරන්න පෙලඹුනෙ නම් නැහැ . ඉතිං පියා ලඟ නැතුව හැදෙන්න ඉස්කොලෙ 4 වසරෙ ඉඳන් පුරුදු උනා. මගෙ අම්මා නැති උනා ගිය අවුරුද්දෙ අගොස්තුවෙ . ලෙඩ වෙලා තමා නැති උනේ. මන් රට හිටිය කාලෙ අම්මත් නැතුව ජීවත් වෙන්න පුරුදු උනා. අම්මා ලඟ හිටියා උනත් මන් පොඩි කාලෙ ඉඳන් තනියම පුරුදු උනා දේවල් කරගන්න . තනියම බස් එකෙ හෝමාගම ඉඳන් ලුම්බිණියට ඉස්කොලෙ යන්න පුරුදු උනා ඉස්කොලෙ 4 වසරෙ ඉඳන් . අඳින රෙදි ටික අයර්න් කරගන්න පුරුදු උනා ඉස්කොලෙ 5 වසරෙ ඉඳන් . එතකොට ගේ අතුගාන්න ,වත්ත සුද්ද කරගන්න පුරුදු උනෙත් ඒ කාලෙමයි . ඉස්කොලෙ 7 ,8,9 වසර කාලවල් වල අපි අපෙ ඥාතීන්ගෙ ළමයි එක්ක එක්කහු වෙලා ගේ හදන්න සිමෙන්ති අනන්න ,බ්ලොක් ගල් හදන්නත් පුරුදු උනා. අම්මා කරපු දේවල් වලින් දැනගෙන හිටියෙ නැත්තෙ රෙදි ටික හෝදන්නයි ,කැම උයන්නයි විතරයි . ඒත් ඒ දේවලුත් දැනගත්තා. වොශින් මැශින් එකක් තියෙන නිසා රෙදි හෝදන එක ගාණක් උනෙ නැහැ. කෑම උයන්න පුරුදු උනෙ දැන් අවුරුදු 2 ක වෙලෙ ඉඳන් . අම්ම නැති උන එක ගාණක් නැහැ කියනවා නෙමෙයි මෙ. කවදා හරි මෙ යථාර්ථයට මුහුණ දෙන්න කාටත් සිද්ධ වෙනවා. හැමදාම අම්ම්ම තාත්තා ලඟ නැහැ . තමන් පුරුදු වෙන්න වෙනවා තමන්ගෙ දේවල් තනියම කරගන්න . තමන්ටත් තමන්ගෙ ජීවිතයක් තියෙනවා. වෙලාවකට දෙමාපියො නැති අඩුව දැනෙනවා. වෙලාවකට ඒ ගොල්ලො ඇණයක් වෙනවා. සමහර තැන් තියෙනවා විවාහ උනහම අම්මා තාත්ත ඇඟිලි ගහන්න ගිහින් විවාහ කඩාකප්පල් කරගන්න . සමහරක් වෙලාවට ඒ ගොල්ලන්ගෙ කාලෙ නොතිබ්බ දේවල් අපි දකිනකොට ඒ දෙවල් කරනකොට ඒ ගොල්ලොන්ට පොඩි ඉරිසියාවකුත් එනවා. ඒ වගෙම සමහරක් කාරණා වලදි ඒ ගොල්ලන්ගෙ උපදෙස් අවවාද සැහෙන්න උවමනාත් වෙනවා. ඇතුවත් බැරි නැතුවත් බැරි චරිත තමා දෙමාපියො කියන්නෙ ජිවිතෙ සමහරක් අවස්ථා වලදි . එත් තමන් පුරුදු වෙන්න ඔනි දෙමාපියො නැතුව කවදා හරි ජීවත් වෙන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom