Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මා තාත්තා නැති උනාම 😢
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හ්ම්ම්ම්.. මට පුදුමත් හිතෙනවා බන් සමහරු තාම දෙමව්පියන්ට වඳිනවලු.. අම්මා එක්ක close ගොඩක් ලූ.. බත් කවනවලු.. එහෙම බැඳීම් වැඩි වෙනකොට දුක වැඩී තමයි.. අපේ ගෙදර හාත් පසින්ම වෙනස් බන්..

පොඩි කාලේ ඉඳන් අපේ දෙමව්පියන් සල්ලි හම්බකලේ.. උදේ 6 ට එළියට බැස්සම ගෙදර එන්නේ රෑ 7 වෙලා.. ආච්චි තමයි අපිව බලා ගත්තේ.. ඒත් අපිට සැපෙන් අඩුවක් කලේ නෑ.. මහ ලොකු සල්ලි කාරයෝ නෙමේ.. ඒත් ඉගෙන ගන්න හැමදේටම උදව් කලා.. වියදම් කලා.. ඒත් සමහරු කියලා තියෙනවා වගේ දෙමව්පියන් එක්ක සමීප නෑ.. එහෙම වෙන්න කාළයක් තිබ්බෙත් නෑ.. දුරස් බවක් තිබ්බත් අපි වල් වැදුනේ නෑ.. හැමෝම හොඳට ඉගෙන ගත්තා..

එකට කන්න බොන්න.. ප්රශ්නයක් කථා කර ගන්න.. "මම කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවා අම්මේ" කියලා විවෘතව කථා කරන්න බෑ.. එහෙම ඇහුවොත් කණ හරහා පාරක් දෙයි.. "මට අද බස් එකේදී අතවරයක් උනා" වගේ දෙයක්වත් කථා කරන්න බෑ බන් අපි හැදුන විදියට.. මට මතකයි මම කැම්පස් යන කාලේ මගේ යාළුවෙක් කිව්වා උගේ යට ඇඳුම් පවා හෝදන්නේ තවම අම්මලු.. මට පුදුමත් හිතුනා කර දඬු උස්මහත් වෙච්ච 24 කොල්ලෙක් මෙහෙම කථා කරනකොට.. මට මතකයි මගේ කකුල කැඩිලා ඉද්දි අක්කා තමයි ඇවිත් තෙල් ටික ගෑවේ..

මම පොඩි කාලේ ඉඳන් තනියෙන් හැදුනේ වැඩුනේ.. මගේ දේවල් මම කර ගත්තා.. හැමදේම.. අදටත් මම තනියෙන් මගේ රෙදි ටික හෝද ගන්නවා.. ටිකක් උයන්නත් පුළුවන්.. තේක හදා ගන්නවා.. දවසක් මම උදේ තේක හදන් එනකොට අපේ ගෙදරට ආපු ආන්ටි කෙනෙක් අහනවා "අනේ පුතේ ඔයාද තේ හදන්නේ කියලා.." මම කිව්වා ඉතින් ඔව්.. මොකද්ද ඒකේ ඇති විශේෂත්වය කියලා..???? අදටත් ඇඳ ගාවට අම්මලා තේක හදලා ගෙනත් දෙන අය ඇති... අම්මේ අරක කෝ මේක කෝ කොහෙද තියෙන්නේ අම්මා නැත්නම් මුකුත් හොයා ගන්න නෑ වගේ එකක් අපේ ගෙදර නෑ..

ඉතින් මම හිතන්නේ එහෙම ගොඩක් ආදරෙන් ඔයාලට සළකලා වෙන් උනාම ඒක දරාගන්න අමාරුයි... මට එහෙම ලොකූවට දුකක් නෑ.. දුකක් නැතෙත් නෑ, මොකද මම දැකලා තියෙනවා ඒ අය දුක් විඳපු හැටි.. අපි අද මෙහෙම කාලා ඇඳලා ඉන්නේ ඒ අය අපි වෙනුවෙන් මහන්සි උන නිසා.. මගේ ඉගෙනීම් වලට අම්මා ණය වෙලත් සල්ලි අරන් දීලා තියෙනවා.. බෙල්ලේ තියෙන මාලේ උගසට තියලා සල්ලී දීලා තියෙනවා.. තාත්තා නම් පොඩි කාලේ ඉඳන් මගෙත් එක්ක වලි මූඩ්.. අදටත් සැර පරුෂයි. හිට්ලර් ටයිප්.. ඉතින් එයාව තේරුම් අරන් ජීවත් වෙනවා..

සමහරක් වෙලාවට මට හිතෙනවා අම්මාගේ පෙට්ටිය ඉස්සරහ මට ඇඩෙයිද කියලා.. ඇඬෙයි අපි මනුස්සයෝ.. ඒත් මේ ලෝකේ හැමෝටම මේ මරණය පොදුයි.. ආවොත් යන්න ඕනේ..

ඉතින් මට පුළුවන් විදියට මම එයාලට සලකනවා. කවදක හරි එයාලා නැති උන දවසට පස්සෙත් මම අනිවා ඒ කරන්න ඕන දාන මාන කටයුතු මම නොපිරි හෙලා කරනවා.. ඒ අය ඉන්න තැනකට යන්න ඒ පින් හේතු වාසනා වෙන්න කියලා.. මගේ ජීවිතේ මම තනිකඩ ජීවිතයක් ගත කරන්නේ.. රකින්න පවුලක් දරුවෙක් මට නෑ.. ලොකු වියදම් නෑ.. ඉතින් මගේ එකම බලාපොරොත්තුව මම මැරෙනකන් හොඳින් ඉන්නත්.. ඉන්න කාලේ දෙමව්පියන් බලා ගන්න එකත්... ඊට පස්සේ කෙරෙන්න ඕන දේවල් නොපිරි හෙලා ඉටු කිරීමත්..

[QUOTE="BuLaTha, post: 25886572, member: 571852"] හ්ම්ම්ම්.. මට පුදුමත් හිතෙනවා බන් සමහරු තාම දෙමව්පියන්ට වඳිනවලු.. අම්මා එක්ක close ගොඩක් ලූ.. බත් කවනවලු.. එහෙම බැඳීම් වැඩි වෙනකොට දුක වැඩී තමයි.. අපේ ගෙදර හාත් පසින්ම වෙනස් බන්.. පොඩි කාලේ ඉඳන් අපේ දෙමව්පියන් සල්ලි හම්බකලේ.. උදේ 6 ට එළියට බැස්සම ගෙදර එන්නේ රෑ 7 වෙලා.. ආච්චි තමයි අපිව බලා ගත්තේ.. ඒත් අපිට සැපෙන් අඩුවක් කලේ නෑ.. මහ ලොකු සල්ලි කාරයෝ නෙමේ.. ඒත් ඉගෙන ගන්න හැමදේටම උදව් කලා.. වියදම් කලා.. ඒත් සමහරු කියලා තියෙනවා වගේ දෙමව්පියන් එක්ක සමීප නෑ.. එහෙම වෙන්න කාළයක් තිබ්බෙත් නෑ.. දුරස් බවක් තිබ්බත් අපි වල් වැදුනේ නෑ.. හැමෝම හොඳට ඉගෙන ගත්තා.. එකට කන්න බොන්න.. ප්රශ්නයක් කථා කර ගන්න.. "මම කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවා අම්මේ" කියලා විවෘතව කථා කරන්න බෑ.. එහෙම ඇහුවොත් කණ හරහා පාරක් දෙයි.. "මට අද බස් එකේදී අතවරයක් උනා" වගේ දෙයක්වත් කථා කරන්න බෑ බන් අපි හැදුන විදියට.. මට මතකයි මම කැම්පස් යන කාලේ මගේ යාළුවෙක් කිව්වා උගේ යට ඇඳුම් පවා හෝදන්නේ තවම අම්මලු.. මට පුදුමත් හිතුනා කර දඬු උස්මහත් වෙච්ච 24 කොල්ලෙක් මෙහෙම කථා කරනකොට.. මට මතකයි මගේ කකුල කැඩිලා ඉද්දි අක්කා තමයි ඇවිත් තෙල් ටික ගෑවේ.. මම පොඩි කාලේ ඉඳන් තනියෙන් හැදුනේ වැඩුනේ.. මගේ දේවල් මම කර ගත්තා.. හැමදේම.. අදටත් මම තනියෙන් මගේ රෙදි ටික හෝද ගන්නවා.. ටිකක් උයන්නත් පුළුවන්.. තේක හදා ගන්නවා.. දවසක් මම උදේ තේක හදන් එනකොට අපේ ගෙදරට ආපු ආන්ටි කෙනෙක් අහනවා "අනේ පුතේ ඔයාද තේ හදන්නේ කියලා.." මම කිව්වා ඉතින් ඔව්.. මොකද්ද ඒකේ ඇති විශේෂත්වය කියලා..???? අදටත් ඇඳ ගාවට අම්මලා තේක හදලා ගෙනත් දෙන අය ඇති... අම්මේ අරක කෝ මේක කෝ කොහෙද තියෙන්නේ අම්මා නැත්නම් මුකුත් හොයා ගන්න නෑ වගේ එකක් අපේ ගෙදර නෑ.. ඉතින් මම හිතන්නේ එහෙම ගොඩක් ආදරෙන් ඔයාලට සළකලා වෙන් උනාම ඒක දරාගන්න අමාරුයි... මට එහෙම ලොකූවට දුකක් නෑ.. දුකක් නැතෙත් නෑ, මොකද මම දැකලා තියෙනවා ඒ අය දුක් විඳපු හැටි.. අපි අද මෙහෙම කාලා ඇඳලා ඉන්නේ ඒ අය අපි වෙනුවෙන් මහන්සි උන නිසා.. මගේ ඉගෙනීම් වලට අම්මා ණය වෙලත් සල්ලි අරන් දීලා තියෙනවා.. බෙල්ලේ තියෙන මාලේ උගසට තියලා සල්ලී දීලා තියෙනවා.. තාත්තා නම් පොඩි කාලේ ඉඳන් මගෙත් එක්ක වලි මූඩ්.. අදටත් සැර පරුෂයි. හිට්ලර් ටයිප්.. ඉතින් එයාව තේරුම් අරන් ජීවත් වෙනවා.. සමහරක් වෙලාවට මට හිතෙනවා අම්මාගේ පෙට්ටිය ඉස්සරහ මට ඇඩෙයිද කියලා.. ඇඬෙයි අපි මනුස්සයෝ.. ඒත් මේ ලෝකේ හැමෝටම මේ මරණය පොදුයි.. ආවොත් යන්න ඕනේ.. ඉතින් මට පුළුවන් විදියට මම එයාලට සලකනවා. කවදක හරි එයාලා නැති උන දවසට පස්සෙත් මම අනිවා ඒ කරන්න ඕන දාන මාන කටයුතු මම නොපිරි හෙලා කරනවා.. ඒ අය ඉන්න තැනකට යන්න ඒ පින් හේතු වාසනා වෙන්න කියලා.. මගේ ජීවිතේ මම තනිකඩ ජීවිතයක් ගත කරන්නේ.. රකින්න පවුලක් දරුවෙක් මට නෑ.. ලොකු වියදම් නෑ.. ඉතින් මගේ එකම බලාපොරොත්තුව මම මැරෙනකන් හොඳින් ඉන්නත්.. ඉන්න කාලේ දෙමව්පියන් බලා ගන්න එකත්... ඊට පස්සේ කෙරෙන්න ඕන දේවල් නොපිරි හෙලා ඉටු කිරීමත්.. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom