අම්මා පාවා දීම | Trending Now

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අම්මලා මිලියන ගානක් ගෑස් පොලිම් වල,
    තාත්තලා ලක්ස ගානක් පෝලිම් වල,
    එදා වෙල මිනිහට රස්සව කරගන්න බෑ
    තාත්තට තමන්ගෙ දරුවො එක්ක ඉන්න වෙලාවක් නෑ

    මේ වෙසිගෙ පුතාට ඒව පේන්නෙ නෑ
    මුන්ටයි මුන් වදාපු එවුන්වයි එකට ගිනි තියන්න ඕන
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    පොඩි දෙයක් නොට් උනා මේ හැම කෙනාම සෑහෙන ට්‍රයි එකක් දෙනව මේ සිද්දිය ත්‍රස්තවාදී සිද්දියක් කියන්න. මේකෙ මොකක් හරි විශේෂ බෙනිෆිට් එකක් තියෙනවද? මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් විදියට සම්මත කරගන්න එකේ.

    FYI - @HAneo @dilann @Die-hard
     
    Last edited:
    • Like
    Reactions: Any.key

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඊයා මේ පොන්ස් video එක private දාලා නේද
    මේක බලහන් දැන් ඉතින් (ඔතන දෙවෙනියට දාලා තිබ්බ එක වෙනුවට)

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    moral of the story
    ආයෙ ගෙවල් වලට ගහනව නම් මුන්ගෙ අම්මලාගෙ ගෙවල් හොයල ගහන්න ඕන. 🥲
     
    • Haha
    Reactions: fdk

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පොඩි දෙයක් නොට් උනා මේ හැම කෙනාම සෑහෙන ට්‍රයි එකක් දෙනව මේ සිද්දිය ත්‍රස්තවාදී සිද්දියක් කියන්න. මේකෙ මොකක් හරි විශේෂ බෙනිෆිට් එකක් තියෙනවද? මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් විදියට සම්මත කරගන්න එකේ.

    FYI - @HAneo @dilann @Die-hard
    wandi ganna lesiyi
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    wandi ganna lesiyi
    ඕක ත්‍රස්ත ක්‍රියාවක් කියල නම් කරොත් හැබැයි සීන් එක දරුණු වෙනව නේද එතකොට ලැබෙන දඩුවම් එහෙමත් වැඩි වෙනව නේද?
     
    • Wow
    Reactions: Darkseid

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොඩි දෙයක් නොට් උනා මේ හැම කෙනාම සෑහෙන ට්‍රයි එකක් දෙනව මේ සිද්දිය ත්‍රස්තවාදී සිද්දියක් කියන්න. මේකෙ මොකක් හරි විශේෂ බෙනිෆිට් එකක් තියෙනවද? මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් විදියට සම්මත කරගන්න එකේ.

    FYI - @HAneo @dilann @Die-hard

    මෙතනින් චන්ද්‍රසේනට ගැහුවත් ඉරාජ්ගේ ගෙදරට ගහපු එක තාත්වික මදි. මොකද කොල්ලෝ මූත් එක්ක තියෙන මලට විදුරු බිඳලා රවුටරේ විතරක් උස්සන් යනවා කියන කතාව තාර්කිකව හිතන්න අමාරුයි අනිවාර්යෙන් ගිනි තියනවා ඇත්තටම කට්ටියක් ගහන්න ගියා නම්. මෙතන වෙලා තියෙන්නේ ගේ ගිනි තිබ්බොත් වෙන විනාසේ අඩු කරගන්න තමන්ම ගහගන්නවා ගෙදට්ට. මෙයා කීප තැනකම කියනවා මට නම් මේක හදන එක නතින්ග් කියලම. ඒ කියන්නේ මෙයාට වෙච්ච පාඩුව ඒ තරම් දෙයක් නෙවෙයි කියන එක මුල ඉඳන්ම pre estimate කරගෙන හිටියා.

    සැරින් සැරේ බීපු උන් යවල ප්‍රශ්න ඇති කරන්න බැලුවා.. ගනයෝ යවල වැඩේ අල කරන්න බැලුවා.. කොන්ඩම් දාල ඔතනට එන කාන්තා පාර්ශවය ගැන වෙනම ජරා කතා පතුරුවලා ඔතනට එයාල එන එකත් මුලදී නවත්තගන්න බැලුවා ඔක්කොම fail උනා. අවසානේ පොහොට්ටුවේ අය දක්ෂම වැඩේ කරලා කොහොම හරි රටම පත්තු කරගත්තා.

    දැන් මේ ගහපු එක ගෝල්ෆේස් / JVP දෙකට ලඝු කරන්න තමයි plan එකත් එයාලගේ මුල ඉඳන්ම. ඊට පස්සේ ත්‍රස්තවාද ලේබල් කරලා මර්ධනය පටන් ගන්න. පක්ෂ තහනම් ලෙවල් වැඩේ ගෙනියන්න පුළුවන්. වලව් දෙකට අදටත් JVP බය තියෙනවා රටේ මිනිස්සුන්ට ඇත්ත තේරිලා ආණ්ඩුවක් හැදුවොත් ඔය සෙට් එකටම කූරු ගනින්න වැඩේ වෙනවා කියල දන්නවා. ඒකයි 3% බය.
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    උන්ගෙ ගෙවල් වලට ගිහින් අඬ අඬ, Social media පුරාවට, Tv වල කොච්චර දේවල් දැම්මත්, අහින්සක මිනිස්සු පාරවල් වල, පෝලිම් වල තව කොච්චර මැරිල වැටුනත්, අසංවේදී නායකයො ඉන්නෙ කියල උන් ඔප්පු කරයි නැවත නැවතත්....