අම්මා සදකි - Billy Fernando

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo

Amma Sandaki (අම්මා සදකි) | Acoustic | Cover By Billy Fernando

අහලා බලලා Sub, Like , Comment එකක් දන්නා මචන්ලා...



ජය වේවා!
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo

Amma Sandaki (අම්මා සදකි) | Acoustic | Cover By Billy Fernando

අහලා බලලා Sub, Like , Comment එකක් දන්නා මචන්ලා...



ජය වේවා!

අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදෙන් මුලු ලෝකය එලිය උනී
රැක්මට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කවි ගී ලියැවුනා මදී

සිරුරේ දූවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ
මහමෙරකට උසයි දරුපෙම හද පතුලේ
පුදුමයි පුතුනි මගෙ ලේ කිරි නොවුනේ

මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ.....