Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මා සමග මොහොතක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මා සමග මොහොතක්

අපි විවාහවෙලාඅවුරුදු21ක්සම්පූර්ණවෙන දවසේමගේ බිරිදමගෙන්ඉල්ලාසිටියාරාත්රීආහාරවේලකටයන්නකියලා,ඒත්ඒ එයත්එක්කනෙවේ,වෙනත්කාන්තාවක්එක්ක.

"මමඔයාටගොඩක්ආදරෙයි...ඒත්මම දන්නවාමේ කාන්තාවත්ඔයාටගොඩක්ආදරේබව,සමහරවිට මමඔයාටආදරේකරනවටවඩා එයාඔයාටආදරේකරනවාවෙන්නත්පුලුවන්,එයාගොඩක්කැමතිවෙයිඔයා එක්කරාත්රීආහාරවේලකටගිහිල්ලාඔයා එක්කටිකක්කාළයගත කරන්න"""

මගේ බිරිදඅදහස්කල අනෙක්කාන්තාවතමා මගේඅම්මා.

අවුරුදු 19කටකලින්තාත්තාඅපිවදාල ගියාටපස්සේවැන්දඹුවක්විදියටකාලයගත කලඇයත්සමග මටගත කරන්නඋනේ බොහොමපොඩිකාලයක්. ඒකට හේතුවුනේමගේ රැකියාවේකටයුතුයිවලටයිමගේ දරුවෝතුන්දෙනාගේවැඩ කටයුතුයිවලට මගේකාලයෙන්වැඩිකොටසක්මිඩංගුකරන්නසිදුවීම...

ඉතින් එදාරෑ මමඅම්මටදුරකථනඇමතුමක්ගත්තාරාත්රීආහාරවේලකටආරාධනාකරන්න.

"ඇයිපුතාමේ මහරෑ? මොකක්හරි කරදරයක්ද? ඔක්කොමලාහොදින්ඉන්නවානේද?"

ඒ අම්මගේහැටි,අවේලාවේදුරකථනඇමතුමක්ගත්තොත්අම්මාකතා කරන්නපටන්ගන්නේඑහෙමඅහලා.

"මමකැමතියිඅම්මාවමුන ගැහිලාකතා කරන්න...අපිදෙන්නාවිතරක්...අපිසිකුරාදටරෑ කෑමගන්නඑලියටයමුදඅම්මේ?"

"මමඒකට ගොඩක්කැමතියිපුතේ"ටිකක්වෙලානිශ්ශබ්දවහිටියඅම්මාකිව්වා.

සිකුරාදා වැඩඅවසන්වෙලාමම අම්මවගන්නඅම්මගේගෙදරටයන්නපිටත්වුනා. ඒ වෙනකොටමම ටිකක්නොසන්සුන්වෙලාහිටියේ,ඒතරමටමඅම්මයිමමයිදුරස්වෙලා...

අම්මගේ ගෙදරටයනකොටඅම්මත්ලෑස්තිවෙලාහිටියා,තාත්තත්එක්කඅවසන්වතාවටවිවාහසංවත්සරේසමරපුදවසේඅම්මාඇදපුඇදුමතමා ඇයඇදගෙනහිටියේ.

අම්මා මාත්එක්කහිනාවුනා...ඇගේඇස් වලඅමුතුදීප්තියක්තිබුනා.

"මමමගේ යාලුවන්ටකිව්වාඅද මමපුතාඑක්කරෑ කෑමටයනවාකියලා...එයාලටගොඩක්සතුටුයි..." අම්මාසතුටින්කිව්වා.

අපි අවන්හලකටඑකකටගියා.ඒකගොඩක්විශාලඑකක්නොවුනත්නිස්කලංකසුව පහසුඑකක්. අසුන්ගත්තටපස්සේමෙනුඑක අතටගත්තමම ඒකකියෙව්වේඅපට කෑමටයමක්ඇනවුම්කරන්න... ටික වෙලාවකින්අම්මාදිහාබලනකොටමම දැක්කාඅම්මාමගේ දිහාබලාගෙනඉන්නවා,ඇස්වල හීනියටකදුලුපටලයකුත්තිබුනා.

"පුතාපොඩිකාලේතාත්තාඑක්කරෑ කෑමටගියාමමමයිමෙනුඑක කියෙව්වේ" මද සිනාවක්සමග අම්මාකිව්වා.

එදා අම්මයිමමයිගොඩක්දේවල්කතා කලා.මමපොඩිදවස්වල විස්තර,අපේපවුලේවිස්තර,අපේඅසල්වැසියෝගැන විස්තර,අම්මාගේයාලුවෝගැන විස්තරවගේ ගොඩක්දේවල්අපි කතාකලා. අම්මාගොඩක්හිනාවුනා...එයාලොකුසතුටකින්ඉන්නබවක්පෙනුනා.

අපි එන්නපිටත්වෙනකොටමධ්යමරාත්රියටත්කිට්ටුවෙලා.

"පුතාකැමතිනම් විතරක්අපි තවදවසක්මෙහෙමරෑ කෑමටයමුද"?" අම්මාහෙමීටඇහුවා.

"ඔව්අම්මේඅපි තවදවසක්යමු,මමත්ගොඩක්කැමතියිඅම්මාඑක්කනිදහසේකතා කරන්න" මම කිව්වා.

ගෙදර ආවටපස්සේබිරිදඇහුවාරාත්රීආහාරයකොහොමදකියලා.

"ගොඩාක්හොදයි...කියන්නවචන නෑ,අම්මටත්ගොඩක්සතුටුයි...තවදවසක්අම්මවඑක්කගෙනයන්නඕනි" මම කිව්වා.

නමුත් මගේඒ ආශාවඉටු කරගන්නලැබුනේනෑ..මොකදඒ සතියේමඅම්මාහදිසියේමිය ගියනිසා. අම්මගේඅවසන්කටයුතුඅවසන්වෙලාඅපි ගෙදරඑන්නපිටත්වෙනකොටඅම්මාගොඩක්මලගින්ආශ්රයකල ඇගේමිතුරියමගේ ලගටඇවිත්ලියුම්කවරයක්මගේ අතින්තිබ්බා,ගෙදරආපු මමඒ ලියුම්කවරේවිවෘතකලා.

ලියුම් කවරේඇතුලේතිබුනේඑදා අම්මයිමමයිරාත්රීආහාරයසදහාගිය අවන්හලේවෙනත්බිල්පතක්. ඒත් එක්කමඅමුනාතිබුනුසටහනකමෙහෙමතිබුනා

පුතේ,

මම තවරාත්රීආහාරවේලකටආසන වෙන්කලා.ඒත්මට පුතාඑක්කඑන්නලැබෙයිදදන්නේනෑ,ඒත්මම ආසනදෙකක්වෙන්කලා එකක්පුතාටඅනිකපුතාගේබිරිදට.

එදා මගේපුතාඑක්කගත කරපුකාලේමට කොච්චරවටිනවදකියන්නමට වචනනෑ පුතේ,මගේපුතාටමම ගොඩක්ආදරෙයි.

මට ඒමොහොතේවැටහුනාඅපි ආදරේකරන අයවෙනුවෙන්කාලයමිඩංගුකිරීමේවැදගත්කම.

ජීවිතේ අපිටතියනවැගත්මදේ තමාඅපේ පවුල.ඒඅය වෙනුවෙන්ඒ අයටඅවශ්යමොහොතේකාලයවැය කරන්නඅපට නොහැකිඋනොත්ජීවිතකාලයමඒ වෙනුවෙන්පසු තැවෙන්නඅපට සිදුවෙවි. විශේෂයෙන්ඔවුන්ගේ තරුණසමය අපවෙනුවෙන්කැප කරදැන්ජීවිතයේසැදෑසමය තනිවමගෙවනඅපේ මවුපියන්වෙනුවෙන්

[QUOTE="rowithmicro, post: 12098325, member: 22692"] [b]අම්මා සමග මොහොතක්[/b] [SIZE="6"][CENTER]අපි විවාහවෙලාඅවුරුදු21ක්සම්පූර්ණවෙන දවසේමගේ බිරිදමගෙන්ඉල්ලාසිටියාරාත්රීආහාරවේලකටයන්නකියලා,ඒත්ඒ එයත්එක්කනෙවේ,වෙනත්කාන්තාවක්එක්ක. "මමඔයාටගොඩක්ආදරෙයි...ඒත්මම දන්නවාමේ කාන්තාවත්ඔයාටගොඩක්ආදරේබව,සමහරවිට මමඔයාටආදරේකරනවටවඩා එයාඔයාටආදරේකරනවාවෙන්නත්පුලුවන්,එයාගොඩක්කැමතිවෙයිඔයා එක්කරාත්රීආහාරවේලකටගිහිල්ලාඔයා එක්කටිකක්කාළයගත කරන්න""" මගේ බිරිදඅදහස්කල අනෙක්කාන්තාවතමා මගේඅම්මා. අවුරුදු 19කටකලින්තාත්තාඅපිවදාල ගියාටපස්සේවැන්දඹුවක්විදියටකාලයගත කලඇයත්සමග මටගත කරන්නඋනේ බොහොමපොඩිකාලයක්. ඒකට හේතුවුනේමගේ රැකියාවේකටයුතුයිවලටයිමගේ දරුවෝතුන්දෙනාගේවැඩ කටයුතුයිවලට මගේකාලයෙන්වැඩිකොටසක්මිඩංගුකරන්නසිදුවීම... ඉතින් එදාරෑ මමඅම්මටදුරකථනඇමතුමක්ගත්තාරාත්රීආහාරවේලකටආරාධනාකරන්න. "ඇයිපුතාමේ මහරෑ? මොකක්හරි කරදරයක්ද? ඔක්කොමලාහොදින්ඉන්නවානේද?" ඒ අම්මගේහැටි,අවේලාවේදුරකථනඇමතුමක්ගත්තොත්අම්මාකතා කරන්නපටන්ගන්නේඑහෙමඅහලා. "මමකැමතියිඅම්මාවමුන ගැහිලාකතා කරන්න...අපිදෙන්නාවිතරක්...අපිසිකුරාදටරෑ කෑමගන්නඑලියටයමුදඅම්මේ?" "මමඒකට ගොඩක්කැමතියිපුතේ"ටිකක්වෙලානිශ්ශබ්දවහිටියඅම්මාකිව්වා. සිකුරාදා වැඩඅවසන්වෙලාමම අම්මවගන්නඅම්මගේගෙදරටයන්නපිටත්වුනා. ඒ වෙනකොටමම ටිකක්නොසන්සුන්වෙලාහිටියේ,ඒතරමටමඅම්මයිමමයිදුරස්වෙලා... අම්මගේ ගෙදරටයනකොටඅම්මත්ලෑස්තිවෙලාහිටියා,තාත්තත්එක්කඅවසන්වතාවටවිවාහසංවත්සරේසමරපුදවසේඅම්මාඇදපුඇදුමතමා ඇයඇදගෙනහිටියේ. අම්මා මාත්එක්කහිනාවුනා...ඇගේඇස් වලඅමුතුදීප්තියක්තිබුනා. "මමමගේ යාලුවන්ටකිව්වාඅද මමපුතාඑක්කරෑ කෑමටයනවාකියලා...එයාලටගොඩක්සතුටුයි..." අම්මාසතුටින්කිව්වා. අපි අවන්හලකටඑකකටගියා.ඒකගොඩක්විශාලඑකක්නොවුනත්නිස්කලංකසුව පහසුඑකක්. අසුන්ගත්තටපස්සේමෙනුඑක අතටගත්තමම ඒකකියෙව්වේඅපට කෑමටයමක්ඇනවුම්කරන්න... ටික වෙලාවකින්අම්මාදිහාබලනකොටමම දැක්කාඅම්මාමගේ දිහාබලාගෙනඉන්නවා,ඇස්වල හීනියටකදුලුපටලයකුත්තිබුනා. "පුතාපොඩිකාලේතාත්තාඑක්කරෑ කෑමටගියාමමමයිමෙනුඑක කියෙව්වේ" මද සිනාවක්සමග අම්මාකිව්වා. එදා අම්මයිමමයිගොඩක්දේවල්කතා කලා.මමපොඩිදවස්වල විස්තර,අපේපවුලේවිස්තර,අපේඅසල්වැසියෝගැන විස්තර,අම්මාගේයාලුවෝගැන විස්තරවගේ ගොඩක්දේවල්අපි කතාකලා. අම්මාගොඩක්හිනාවුනා...එයාලොකුසතුටකින්ඉන්නබවක්පෙනුනා. අපි එන්නපිටත්වෙනකොටමධ්යමරාත්රියටත්කිට්ටුවෙලා. "පුතාකැමතිනම් විතරක්අපි තවදවසක්මෙහෙමරෑ කෑමටයමුද"?" අම්මාහෙමීටඇහුවා. "ඔව්අම්මේඅපි තවදවසක්යමු,මමත්ගොඩක්කැමතියිඅම්මාඑක්කනිදහසේකතා කරන්න" මම කිව්වා. ගෙදර ආවටපස්සේබිරිදඇහුවාරාත්රීආහාරයකොහොමදකියලා. "ගොඩාක්හොදයි...කියන්නවචන නෑ,අම්මටත්ගොඩක්සතුටුයි...තවදවසක්අම්මවඑක්කගෙනයන්නඕනි" මම කිව්වා. නමුත් මගේඒ ආශාවඉටු කරගන්නලැබුනේනෑ..මොකදඒ සතියේමඅම්මාහදිසියේමිය ගියනිසා. අම්මගේඅවසන්කටයුතුඅවසන්වෙලාඅපි ගෙදරඑන්නපිටත්වෙනකොටඅම්මාගොඩක්මලගින්ආශ්රයකල ඇගේමිතුරියමගේ ලගටඇවිත්ලියුම්කවරයක්මගේ අතින්තිබ්බා,ගෙදරආපු මමඒ ලියුම්කවරේවිවෘතකලා. ලියුම් කවරේඇතුලේතිබුනේඑදා අම්මයිමමයිරාත්රීආහාරයසදහාගිය අවන්හලේවෙනත්බිල්පතක්. ඒත් එක්කමඅමුනාතිබුනුසටහනකමෙහෙමතිබුනා පුතේ, මම තවරාත්රීආහාරවේලකටආසන වෙන්කලා.ඒත්මට පුතාඑක්කඑන්නලැබෙයිදදන්නේනෑ,ඒත්මම ආසනදෙකක්වෙන්කලා එකක්පුතාටඅනිකපුතාගේබිරිදට. එදා මගේපුතාඑක්කගත කරපුකාලේමට කොච්චරවටිනවදකියන්නමට වචනනෑ පුතේ,මගේපුතාටමම ගොඩක්ආදරෙයි. මට ඒමොහොතේවැටහුනාඅපි ආදරේකරන අයවෙනුවෙන්කාලයමිඩංගුකිරීමේවැදගත්කම. ජීවිතේ අපිටතියනවැගත්මදේ තමාඅපේ පවුල.ඒඅය වෙනුවෙන්ඒ අයටඅවශ්යමොහොතේකාලයවැය කරන්නඅපට නොහැකිඋනොත්ජීවිතකාලයමඒ වෙනුවෙන්පසු තැවෙන්නඅපට සිදුවෙවි. විශේෂයෙන්ඔවුන්ගේ තරුණසමය අපවෙනුවෙන්කැප කරදැන්ජීවිතයේසැදෑසමය තනිවමගෙවනඅපේ මවුපියන්වෙනුවෙන් . [SIZE="6"][/SIZE][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom