අම්මා සහ ශිෂ්‍යත්ව විභාගය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අම්මා සහ ශිෂ්‍යත්ව විභාගය

    skuka.jpg



    උදේ 6 සිට වැඩ පටන් ගෙන
    ඉවරවන තුරු පාසල් වෙලාවම
    සවස් වරුවට ටියුෂ් පන්තිය
    ඉවර කර ඉර බහින යාමෙක
    ගෙදර එනවලු හතිදමාගෙන
    ඇග හෝදගෙන වරෙන් විගහට
    පාඩම් වැඩ ගොඩයි උබලට
    ලබන වසරේ විභාගය නොවැ
    යන්න අලුතින් පාසලක් බොට
    පන්දන් ඇල්ලුවට වැඩක් නෑ දැන්
    බර කුට්ටියක් අත මිරිකන්නලු
    ගෙදර කන්නෙත් හරි අමාරුවට
    දගලන්නෙ මේ උබෙ හොදට නොවැ
    යන්න කොළබින් ලොකු පාසලක් වෙත
    එන්න එහෙමලු වෙන්නෙ මේදින
    ඉගෙන ගන්නේ අම්මලලු හරි
    හරියටම වෙහෙසේනා තරමක්
    .........................................................................................................

    මාගේ අඩවිය -
    Code:
    http://sith-nivalana.blogspot.com/
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මල වගේම තාත්තලත් අපි වෙනුවෙන් තමයි සියල්ල කරන්නේ මොකද ඔවුන්ට ඒ මහන්සියට හැමදාම ණය ගැතී ආත්ම හතක් යනතුරු ඒ ණය ගෙවන්න අමාරුයි.අපිට අධ්‍යාපනය දීල ඔවුන් උස්සහ කරන්නේ ඔවුන්ට යන්න බැරිවූ දුර අපිව යවල රටට වැඩදායක පුරවැසියෙක් කරන්න මිසක් අපිට නරකකට නම් නොවෙයි

    හොද අර්තවත් නිර්මාණයක් තවත් මෙවැනි අර්තවත් නිර්මාණ කරන්න
    බොහොම හොදයි
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සිස්සත්තෙ, සිස්සත්තෙ
    පොඩිඑවුන් නෑ දන්නෙ
    මහඑවුන් පොරකන්නෙ
    පැයදෙකක සෙල්ලමට
    කල්පයක් වලිකන්නෙ

    පොඩ්ඩන්ගෙ සෙල්ලමට
    වැටබදින සිස්සත්තෙ
    ලොක්කන්ගෙ තරගයක
    ඇරඹුමයි සිස්සත්තෙ

    ;);)


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිස්සත්තෙ, සිස්සත්තෙ
    පොඩිඑවුන් නෑ දන්නෙ
    මහඑවුන් පොරකන්නෙ
    පැයදෙකක සෙල්ලමට
    කල්පයක් වලිකන්නෙ

    පොඩ්ඩන්ගෙ සෙල්ලමට
    වැටබදින සිස්සත්තෙ
    ලොක්කන්ගෙ තරගයක
    ඇරඹුමයි සිස්සත්තෙ

    ;);)


    ඒ බන් උබේ කවි නම් මාරයි බන් පිස්සු කොර වෙනව දැක්කම:yes::eek:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්ත සහෝ පොඩි වුන්ට මොන සිසිසත්වද,ඒක ඕනෙ අම්මලට තමයි.
    කලයට ගැලපෙන අර්ථ්වත් නිර්මාණයක්..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හොද අර්තවත් නිර්මාණයක් තවත් මෙවැනි අර්තවත් නිර්මාණ කරන්න
    බොහොම හොදයි

    බොහොම ස්තූතියි ඔබට