Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතුමා මහා ප්රතාපවත් කෙනෙක්ග එක හඩින් කියා සිටියේ මෙහෙ ළමයින් උතුරන්න ඉන්නවාග පංතිවල ඉඩ නෑග ගන්ඩ විදියක් නෑ කියලයිග තාත්තා කීවා එහෙනම් සර්ල කොල්ලො ටික ගන්නකම් මං ආයිත් ගෙදර නම් යන්නෙ නෑග සර්ගෙ ඔෆිිසියෙම ඉන්නවා කියලාග විදුහල්පතිතුමා හිනාවුණාග ධර්මදූතෙ මේ තරම් හොඳ විද්‍යාලයක් කියලා මං දන්නෙ නෑනෙග එහෙනම් ළමයි ගන්නම ඕනෑ කියලා එතුමා එකඟ වුණාග අපේ තාත්තගෙ මළගම වෙලාවෙ හිටපු විදුහල්පති ජයසිංහ මහත්මයා කළ කතාව මට මතකයිග ර්‍ණඑදා මේ අත්තනායක හා ඒ සහෝදරයන් මං ස්කෝලෙට ගන්ඩ බෑ කිව්වම තාත්තා කීවෙ මෙහෙමයිග මං එදා හරි තීරණය ගත්තෙ නැත්නම් මේ විදුහලින් බිහිවූ එකම කථිකාචාර්යවරයාත් මට නැතිවෙනවාග නිමල් සිරිපාල ඇමැතිතුමාත් මේ විදුහලේ ආදි ශිෂ්යයෙක්ග හැබැයිෟ එතුමා ඉහළ පංතිවලදි කොළඹ නාලන්දයට ගියාග මේකට සම්පූර්ණයෙන්ම එදා ගියේ වතු සුද්දන්ගේ දරුවොග

දුප්පත් දරුවන්ට පහසුකම් තිබුණෙ නැති තරම්ග මාත් කොහොම හරි මේ විදුහලට ගියේ විදුහල්පතිගේ ආශිර්වාදයෙන්ග ඒත් මට ඒ ළමයින්ට වගේ කකුලට දාගන්න සපත්තු නෑග සපත්තු තියෙන ලොකු අයගෙ දරුවො හිටිගමන් මගේ කකුල පාගනවාග කොර ගගහා ගෙදර ගියාම අම්මා කතාව අහලා අඬනවාග ඒ වුණත් මං තමයි හැම වාරෙම පන්තියෙ පළමුවැනියාග අම්මා ඒ තරම් අධ්‍යාපනයක් ලැබුවෙ නැති වුණත් අස්සන් කරන්න පුළුවන්ග

තාත්තා නම් කණ අස්සන තමයි ගහන්නෙග අම්මා නිතරම අපිට ජාතක පොතේ සමහර කතා කියලා දුන්නෙ හිතට දුකක් අපට ඇතුළු වුණු වෙලාවට කියලා හිතෙනවාග කොල්ලො සපත්තුවෙන් මගේ නිරුවත් දෙපා පෑගූ වෙලාවෙත් අම්මා ඒ වගේ බණ කතා කීවාග ඇය නිතරම කියන කතාවක් තමයි බෝධිසත්වයන් අම්මා කරපිටින් තබාගෙන මුහුදු හතක් තරණය කළ කතාවග

ඒ වෙලාවෙ අම්මා තමයි බුදුවෙන්ඩ පළමුවැනි විවරණය දුන්නෙග මේ කතාව ඇය සිය දහස් වතාවක් පමණ කියන්ඩ ඇතිග ඇත්තටම ජාතක පොත ගැන මගේ හිත ගියේ අම්මා නිසයිග ජාතක පොතේ මුල් අත්පොත මගේ අම්මාග

මට මතකයි දවසක් අම්මා මාත් එක්ක බොහෝ දුර ගමනක් ගියාග ගියෙත් ආවෙත් පයින්ග ගෙදරට අවශ්‍ය යම් මුදලක් හොයාගන්නයි ඇය ගියෙග ඒ වැඩේ හරි ගියෙත් නෑග එන ගමනෙදි බදුල්ල ස්පිරිතාලෙට ටිකක් මෙහායින් සරුවත් බෝතල විකුණන තැනක ඒ මේසය දිහා බලාගෙන මං තලුමරමින් අම්මාගෙන් එකක් ඉල්ලුවාග අම්මා ගාව සල්ලි තිබුණෙත් සරුවත් එකකට විතරයිග ඒ වෙලාවෙ අම්මා බාල මල්ලි ලැබෙන්න ගැබ්බරින් හිටියෙග අම්මා ඒ සරුවත් එක මට ලබාදීලා මගෙ ඔළුව අත ගගා හිටියාග පස්සෙ කාලෙක තමයි මට වැටහුණේ එදා ඒ වෙහෙසට ඒ සරුවත් එක බොන්න ඕනෑ මා නොවේ අම්මයි කියලාග ඒ සරුවත් එක ඒ විදියට නොතේරුම්කමට බීපු සාපය ගෙවන්න හැම මාසෙම මා අම්මා ජීවත්වෙන බදුල්ලෙ ගෙදරට යනවාග දෙවැනි අම්මා වෙච්චි අක්කත් බලාගෙන එන්නග ගෙදරකට අවශ්‍ය සියලු දුරු මිරිස් අරගෙන මා යන්නෙ ඒ පව ගෙවන්නග

අපව හොඳ මිනිසුන් කරන්න අම්මා නොගත් වෙහෙසක් නෑග පාසල් යනවා වගේම දහම් පාසල් යාමත් අපට අනිවාර්යයිග මා ගියේ ගල්ලිහ සේලශෛලාරාමයේ පොල්වත්තේ හිමියන් නමින් තිබූ දහම් පාසලටයිග විදුහල්පතිව හිටියෙ පඤ්ඤාසාර නායක හාමුදුරුවොග උන්වහන්සේ එක්තරා උත්සවයකදි ර්ණදහම් පාසලේ අගය” නමින් මට කෙටි දේශනයක් දුන්නාග පළාතේ ප්‍රභූ මාපියන් රැස්වන මේ අවස්ථාවට මගේ අම්මත් ආවාග ඇය තමා තුළ නැඟුණ මහත් ආඩම්බරයකින් හිටියා කියලා මට තේරුණාග පළාතේ මන්ත්‍රීගෙ පුතා හිටියෙත් මේ දහම් පාසලේග එයාටවත් කතාවක් ලැබී තිබුණේ නෑග ඒත් මේ දුප්පත් අම්මගෙ පුතා වේදිකාවේ එදා කතා කළාග කතාවේ අවසානයේදී අම්මා ආඩම්බරයෙන් මාව වැළඳගත්තාග ඒ කඳුළුවල උණුසුම මට දැනුණාග මට උත්සව සභාවෙන් ලැබුණා තෑග්ගක්ග ට්‍රැවලින් බෑග් එකක්ග

71 කැරැල්ල කාලෙ මට පොලිස් සිර මැදිරියෙ සිරවෙන්ඩත් සිද්ධ වුණාග මං හිටියෙ උසස් පෙළ විභාගයට සූදානම් වෙමින්ග විජේවීරගෙ පංති පහට මාත් ගියාග කොටින්ම අප්‍රේල් 5දා ලංකාවෙම පොලිසිවලට පහර දෙන්න දුන්හිඳ කැලේ තීන්දුව ගන්න හිටපු සුළු කණ්ඩායම අතරත් මා හිටියාග පොලිසියෙන් මේ වැරැදිවලට අපිව අල්ලගෙන ගියාග එදා පොලිසිය හොඳයිග හොර පොල් කඩන මිනිස්සු හිර කරපු මැදිරියෙ රට අල්ලන්න ගිය කොල්ලො හැටියට අපිට තැනක් තිබුණාග නිලධාරීන් අපට හොඳින් කතා කළාග ඒත් මගේ තාත්තාල අක්කාල මේ කවුරුත් මාව බලන්න හිර මැදිරියට ආවෙ නෑග ආවෙ අම්මා විතරයිග හිනාවෙවී එන අම්මා මගේ ඔළුව අතගාලා ර්‍ණඔය මෝඩ වැඩ කරන්න එපා” කියලා ගියාග අම්මගේ ප්‍රායෝගික ඥානය ඉහළයිග ඒවා මෝඩ වැඩ බව තේරෙන්නෙ අදයිග

මගේ අම්මා ගෝර්කිගෙ ‘අම්මා’ වගේ නොවෙයිග ඒත් ඊටත් වඩා ප්‍රායෝගික දේශපාලන රටාව හඳුනාගත් ගැහැනියක්ග අම්මා පොලිස් හිර මැදිරියට හිනාවෙවී ආවෙ ඇයි කියලා පස්සෙ දවසක මං අම්මගෙන් ඇහුවාග එතුමිය නැකැත් ශාස්ත්‍ර කේන්දර ඉහළින් පිළිගත්තාග ඒ වෙලාවෙ අම්මා කීවෙ පුතේ මං උඹේ කේන්දරය හොඳ තැනකින් බලලා තියෙන්නෙග ඒ දෛවඥ මහත්මයා කීවෙ පුතා ‘ගුරුන්ගෙත් ගුරෙක්’ වෙනවා කියලායිග ඉතින්ෟ ඒ වගේ දේවල් වෙන්ට විදිහක් නෑ කියලා මා විශ්වාස කළා යන්නයිග දවසක් අපේ ඉඩමෙ මායිමේ තිබුණ කොස්ගහකට එහා ගෙදර උදවිය අයිතිවාසිකම් කියන්න පටන් ගත්තාග අපිත් ඉතින් ගෙදර දරුවො මේකට විරුද්ධ වෙලා දැන් ආරවුලට යන්නයි ගියේග අම්මා ඉදිරිපත් වෙලා කීවා පුතේල නුඹලා ගෙට පලයන්ග කොස් ගහ ඒ අය අයිති කරගත්තාවෙග මට මගෙ දරුවො ටික වටිනවාග හොඳින් හිතන කෙනෙකුට කවරදාවත් නරකක් වෙන්නෙ නෑග ධනාත්මක චින්තනයට ඒ කාලෙත් අපෙ අම්මලා වැඩ කරලාග

[QUOTE="vidura99, post: 8072457, member: 244453"] [COLOR="Blue"][SIZE="3"] එතුමා මහා ප්රතාපවත් කෙනෙක්ග එක හඩින් කියා සිටියේ මෙහෙ ළමයින් උතුරන්න ඉන්නවාග පංතිවල ඉඩ නෑග ගන්ඩ විදියක් නෑ කියලයිග තාත්තා කීවා එහෙනම් සර්ල කොල්ලො ටික ගන්නකම් මං ආයිත් ගෙදර නම් යන්නෙ නෑග සර්ගෙ ඔෆිිසියෙම ඉන්නවා කියලාග විදුහල්පතිතුමා හිනාවුණාග ධර්මදූතෙ මේ තරම් හොඳ විද්‍යාලයක් කියලා මං දන්නෙ නෑනෙග එහෙනම් ළමයි ගන්නම ඕනෑ කියලා එතුමා එකඟ වුණාග අපේ තාත්තගෙ මළගම වෙලාවෙ හිටපු විදුහල්පති ජයසිංහ මහත්මයා කළ කතාව මට මතකයිග ර්‍ණඑදා මේ අත්තනායක හා ඒ සහෝදරයන් මං ස්කෝලෙට ගන්ඩ බෑ කිව්වම තාත්තා කීවෙ මෙහෙමයිග මං එදා හරි තීරණය ගත්තෙ නැත්නම් මේ විදුහලින් බිහිවූ එකම කථිකාචාර්යවරයාත් මට නැතිවෙනවාග නිමල් සිරිපාල ඇමැතිතුමාත් මේ විදුහලේ ආදි ශිෂ්යයෙක්ග හැබැයිෟ එතුමා ඉහළ පංතිවලදි කොළඹ නාලන්දයට ගියාග මේකට සම්පූර්ණයෙන්ම එදා ගියේ වතු සුද්දන්ගේ දරුවොග දුප්පත් දරුවන්ට පහසුකම් තිබුණෙ නැති තරම්ග මාත් කොහොම හරි මේ විදුහලට ගියේ විදුහල්පතිගේ ආශිර්වාදයෙන්ග ඒත් මට ඒ ළමයින්ට වගේ කකුලට දාගන්න සපත්තු නෑග සපත්තු තියෙන ලොකු අයගෙ දරුවො හිටිගමන් මගේ කකුල පාගනවාග කොර ගගහා ගෙදර ගියාම අම්මා කතාව අහලා අඬනවාග ඒ වුණත් මං තමයි හැම වාරෙම පන්තියෙ පළමුවැනියාග අම්මා ඒ තරම් අධ්‍යාපනයක් ලැබුවෙ නැති වුණත් අස්සන් කරන්න පුළුවන්ග තාත්තා නම් කණ අස්සන තමයි ගහන්නෙග අම්මා නිතරම අපිට ජාතක පොතේ සමහර කතා කියලා දුන්නෙ හිතට දුකක් අපට ඇතුළු වුණු වෙලාවට කියලා හිතෙනවාග කොල්ලො සපත්තුවෙන් මගේ නිරුවත් දෙපා පෑගූ වෙලාවෙත් අම්මා ඒ වගේ බණ කතා කීවාග ඇය නිතරම කියන කතාවක් තමයි බෝධිසත්වයන් අම්මා කරපිටින් තබාගෙන මුහුදු හතක් තරණය කළ කතාවග ඒ වෙලාවෙ අම්මා තමයි බුදුවෙන්ඩ පළමුවැනි විවරණය දුන්නෙග මේ කතාව ඇය සිය දහස් වතාවක් පමණ කියන්ඩ ඇතිග ඇත්තටම ජාතක පොත ගැන මගේ හිත ගියේ අම්මා නිසයිග ජාතක පොතේ මුල් අත්පොත මගේ අම්මාග මට මතකයි දවසක් අම්මා මාත් එක්ක බොහෝ දුර ගමනක් ගියාග ගියෙත් ආවෙත් පයින්ග ගෙදරට අවශ්‍ය යම් මුදලක් හොයාගන්නයි ඇය ගියෙග ඒ වැඩේ හරි ගියෙත් නෑග එන ගමනෙදි බදුල්ල ස්පිරිතාලෙට ටිකක් මෙහායින් සරුවත් බෝතල විකුණන තැනක ඒ මේසය දිහා බලාගෙන මං තලුමරමින් අම්මාගෙන් එකක් ඉල්ලුවාග අම්මා ගාව සල්ලි තිබුණෙත් සරුවත් එකකට විතරයිග ඒ වෙලාවෙ අම්මා බාල මල්ලි ලැබෙන්න ගැබ්බරින් හිටියෙග අම්මා ඒ සරුවත් එක මට ලබාදීලා මගෙ ඔළුව අත ගගා හිටියාග පස්සෙ කාලෙක තමයි මට වැටහුණේ එදා ඒ වෙහෙසට ඒ සරුවත් එක බොන්න ඕනෑ මා නොවේ අම්මයි කියලාග ඒ සරුවත් එක ඒ විදියට නොතේරුම්කමට බීපු සාපය ගෙවන්න හැම මාසෙම මා අම්මා ජීවත්වෙන බදුල්ලෙ ගෙදරට යනවාග දෙවැනි අම්මා වෙච්චි අක්කත් බලාගෙන එන්නග ගෙදරකට අවශ්‍ය සියලු දුරු මිරිස් අරගෙන මා යන්නෙ ඒ පව ගෙවන්නග අපව හොඳ මිනිසුන් කරන්න අම්මා නොගත් වෙහෙසක් නෑග පාසල් යනවා වගේම දහම් පාසල් යාමත් අපට අනිවාර්යයිග මා ගියේ ගල්ලිහ සේලශෛලාරාමයේ පොල්වත්තේ හිමියන් නමින් තිබූ දහම් පාසලටයිග විදුහල්පතිව හිටියෙ පඤ්ඤාසාර නායක හාමුදුරුවොග උන්වහන්සේ එක්තරා උත්සවයකදි ර්ණදහම් පාසලේ අගය” නමින් මට කෙටි දේශනයක් දුන්නාග පළාතේ ප්‍රභූ මාපියන් රැස්වන මේ අවස්ථාවට මගේ අම්මත් ආවාග ඇය තමා තුළ නැඟුණ මහත් ආඩම්බරයකින් හිටියා කියලා මට තේරුණාග පළාතේ මන්ත්‍රීගෙ පුතා හිටියෙත් මේ දහම් පාසලේග එයාටවත් කතාවක් ලැබී තිබුණේ නෑග ඒත් මේ දුප්පත් අම්මගෙ පුතා වේදිකාවේ එදා කතා කළාග කතාවේ අවසානයේදී අම්මා ආඩම්බරයෙන් මාව වැළඳගත්තාග ඒ කඳුළුවල උණුසුම මට දැනුණාග මට උත්සව සභාවෙන් ලැබුණා තෑග්ගක්ග ට්‍රැවලින් බෑග් එකක්ග 71 කැරැල්ල කාලෙ මට පොලිස් සිර මැදිරියෙ සිරවෙන්ඩත් සිද්ධ වුණාග මං හිටියෙ උසස් පෙළ විභාගයට සූදානම් වෙමින්ග විජේවීරගෙ පංති පහට මාත් ගියාග කොටින්ම අප්‍රේල් 5දා ලංකාවෙම පොලිසිවලට පහර දෙන්න දුන්හිඳ කැලේ තීන්දුව ගන්න හිටපු සුළු කණ්ඩායම අතරත් මා හිටියාග පොලිසියෙන් මේ වැරැදිවලට අපිව අල්ලගෙන ගියාග එදා පොලිසිය හොඳයිග හොර පොල් කඩන මිනිස්සු හිර කරපු මැදිරියෙ රට අල්ලන්න ගිය කොල්ලො හැටියට අපිට තැනක් තිබුණාග නිලධාරීන් අපට හොඳින් කතා කළාග ඒත් මගේ තාත්තාල අක්කාල මේ කවුරුත් මාව බලන්න හිර මැදිරියට ආවෙ නෑග ආවෙ අම්මා විතරයිග හිනාවෙවී එන අම්මා මගේ ඔළුව අතගාලා ර්‍ණඔය මෝඩ වැඩ කරන්න එපා” කියලා ගියාග අම්මගේ ප්‍රායෝගික ඥානය ඉහළයිග ඒවා මෝඩ වැඩ බව තේරෙන්නෙ අදයිග මගේ අම්මා ගෝර්කිගෙ ‘අම්මා’ වගේ නොවෙයිග ඒත් ඊටත් වඩා ප්‍රායෝගික දේශපාලන රටාව හඳුනාගත් ගැහැනියක්ග අම්මා පොලිස් හිර මැදිරියට හිනාවෙවී ආවෙ ඇයි කියලා පස්සෙ දවසක මං අම්මගෙන් ඇහුවාග එතුමිය නැකැත් ශාස්ත්‍ර කේන්දර ඉහළින් පිළිගත්තාග ඒ වෙලාවෙ අම්මා කීවෙ පුතේ මං උඹේ කේන්දරය හොඳ තැනකින් බලලා තියෙන්නෙග ඒ දෛවඥ මහත්මයා කීවෙ පුතා ‘ගුරුන්ගෙත් ගුරෙක්’ වෙනවා කියලායිග ඉතින්ෟ ඒ වගේ දේවල් වෙන්ට විදිහක් නෑ කියලා මා විශ්වාස කළා යන්නයිග දවසක් අපේ ඉඩමෙ මායිමේ තිබුණ කොස්ගහකට එහා ගෙදර උදවිය අයිතිවාසිකම් කියන්න පටන් ගත්තාග අපිත් ඉතින් ගෙදර දරුවො මේකට විරුද්ධ වෙලා දැන් ආරවුලට යන්නයි ගියේග අම්මා ඉදිරිපත් වෙලා කීවා පුතේල නුඹලා ගෙට පලයන්ග කොස් ගහ ඒ අය අයිති කරගත්තාවෙග මට මගෙ දරුවො ටික වටිනවාග හොඳින් හිතන කෙනෙකුට කවරදාවත් නරකක් වෙන්නෙ නෑග ධනාත්මක චින්තනයට ඒ කාලෙත් අපෙ අම්මලා වැඩ කරලාග[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom