repost
but again again thanks for sharing

යම් යම් දේවල් අපිට අවබෝධ වෙනකොට අපි පරක්කු වැඩි.... ගිය දේවල් ඇතුන් ලවා වත් අද්දන්න බැ කියලා කතාවක් තියෙනවනේ..... විශේෂයෙන්ම තමන් හැදු දෙමුපියන්ට සලකන්න දැනගන්න ඕනේ.අපිත් කවද හරි දෙමුපියන් වුනහම වෙනදාට වඩා දෙමුපියන්ගේ අගේ වඩාත් තේරුම් යන්නට පටන් ගනී...




මට මේක E-mail එකකින් ආවේ..කව්රු වුනත් හොඳට ලියල තියෙන නිසා ElaKiri යාලුවෝ එක්ක බෙදා ගන්න හිතුනා...
![]()
![]()
![]()
![]()
Add rep+...



මේ email එක එවපු එකාට ගොඩාක් පින්..
මෙහෙම දේවල් ඇත්තටම වෙනවා.....![]()
![]()
මේක ඇඩ් කරපු Sun_Boy ටත් ගොඩාක් පින්...
තමන්ගෙ දරුවන් වෙනුවෙන් තමන්ගෙ ඇහැ විතරක් නෙවෙයි , මුළු ජීවිතේම වුනත් අම්ම කෙනෙක් කැපකරාවි....
අම්ම කෙනෙකුගෙ ආදරේ වෙන කෙනෙකුගෙන් ගන්න බැහැ....
කොල්ලෙක් වෙලත් මේක කියවල මට ඇඬුන බන්.....
rep +

