අම්මේ අක්කේ ....

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    නංගියේ මල්ලියේ ...

    AL වලින් පස්සේ දිගටම freelancer කෙනෙක් විදියට තමා වැඩ කලේ... OL - A5 B4/ AL - C1 S2 (commerce) WIJAYA GRAPHIC basic certificate එකක් තියෙනවා.

    website traffic/graphic design/website marketing/social media marketing/import/export/crypto

    මේවා තමා කරේ.. DUBAI ඉන්න කොල්ලෝ කෙල්ලෝ SUP එකක් දෙන්න බලන්න..පොඩි විස්තරයක් කියල..මොන වගේ job category එකකට යන්න පුලුවන්ද මට.මට තියෙන හොදම opportunity එක මොකක්ද dubai වල..යන්න කලින් idea එකක් අරන් යන එක හොදයිනේ. freelance යට 10 year visa දෙන්න හදනවා කියන කතාව ඇත්තද ?
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63

    අඩෝ මටත් කියාන්කෝ කොහොමද යන්නේ කියලා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉතින් බන් මේකේ අම්මලත් නෑ, නංගිලත් නෑ, අක්කලත් නෑ :(