SLIIT උදව්වක්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,373
    113
    Ape malli Commerce kare..
    Results - B1 C2

    Pora pvt degree ekak karanna hadanne..ubala reccomend karanne monada? Sliit eke tamai karanna hadanne...

    #BBA (Hons)​

    Specialising in Accounting & Finance​

    #BBA (Hons)​

    Specialising in Business Management​

    #BBA (Hons)​

    Specialising in Marketing Management​

    #BBA (Hons)​

    Specialising in Human Capital Management​


    මේ 4න් එකක් තමයි කරන්න හදන්නේ....degree eka complete කරලා middle east යන්න තමා ප්ලෑන් එක...ඔයාලා රෙකමන්ඩ් කරන්නේ මොකද්ද? මල්ලිට marketing and business valata thama කැමැත්ක් තියෙන්නේ...

    ඔය CIMA ගැන එහෙම පොඩි විස්තරයක් දෙන්න දන්න කට්ටිය....
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    marketing and business valata thama කැමැත්ක් තියෙන්නේ...
    ඔය පැත්තෙන් උඩට ඉගෙනගන්න එක නම් රෙකමන්ඩ් කරන්නෙ නෑ මම නම්. තරගේ වැඩි අවස්ථා අඩුයි පඩි අඩුයි.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මෙහෙ degree කරන්න එපා කියාපිය, student visa දාල හොද රටකට යන්න sup එකක් දිහන් මල්ලිට,
    SLIIT කරනවනම්

    #BBA (Hons)​

    Specializing in Business Management = HR පැත්තෙන් යන්න පුලුවන්​


    #BBA (Hons)​

    Specializing in Accounting & Finance = මල්ලි accountant role එකක් play කරන්න කැමතිනම් මේක හොදයි​


    මේ දෙක තමා මම දන්න විදියටනම් හොද ඩිමාන්ඩ් එකක් තියෙන්නෙ. පුලුවන්නම් යවහන් මලයව රට.
    මමත් SLIIT කරේ, SE - Grad වුනේ 2016. SLIIT එකට පින් සිද්ද වෙන්න තමයි අද හොද ජොබක් කරන්නෙ.
    ඒත් දැන් Msc එකකට රටකට යනවට වඩා කෙලින්ම degreeඑකටම ඒ දවස්වලම ගියානම් හොදයි කියල දැන් තමයි තේරෙන්නෙ. ඒ නිසයි කිවුවෙ.