Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
අම්මේ...................................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහමෙව්නාවේ සමාධි රුව ලෙස

පාලු පැලේ හිද තනිකම තුරුලු කරන්.....

නොසැලෙන දෑසින් බවුන් වඩන නුඹෙ

මව් සෙනෙහස සිත හැඩෙන තරම්........

කිරට හැරී ගිය උණු ලේ දහරක,

දයාව පුතු මත හෙලූ පිනින්........

උරය පලා ගිය රුහිරු මිනිස් කම,

ඒ පුතු දෙරණට පිදුව සැනින්.......

අම්මේ නුඹෙ ණය ගෙවා දමන්නට,

පුතු නෑ ඇවිදින් පුරුදු ලෙසින්......

ලද සෙනෙහස ගැන ලොවට කියනු ඇත

නිහඬ මුවින් නොව, අවසන වියැලුනු කඳුලු බිදින්.....

දෙරණ හලාහල විස දිය කරගෙන,

මුනින් තලා වැද මා බිම සිප ගත්

ඒ දෙතොලඟ රැඳි මදහස කීවද

නුඹෙන් උරා බිවු එඩිතර තෙද බව

සෙනේහයේ සුව, ජාතියෙ කැක්කුම

අතින් දරා ණය ගෙවූ බවක්........

තදින් පියා ගත් දෙනෙත් කෙවෙනි අග

දුටුවද බියගුලු නිවට බවක්..........

සිoහ කොඩිය යට නිදා උන්නෙ අද

අම්මේ නුඹ හැදු වීර පුතෙක්...........

මා මුහුණදුන් සත්‍ය සිදුවීමක් වෙනුවෙන්

මුලු හදවතින්ම අකුරු කල සිත්තමකි.............

sumudusp2005

[QUOTE="sumudusp2005, post: 19464348, member: 472858"] [SIZE=5][COLOR=Magenta][COLOR=Red]මහමෙව්නාවේ සමාධි රුව ලෙස පාලු පැලේ හිද තනිකම තුරුලු කරන්..... නොසැලෙන දෑසින් බවුන් වඩන නුඹෙ මව් සෙනෙහස සිත හැඩෙන තරම්........[/COLOR] කිරට හැරී ගිය උණු ලේ දහරක, දයාව පුතු මත හෙලූ පිනින්........ උරය පලා ගිය රුහිරු මිනිස් කම, ඒ පුතු දෙරණට පිදුව සැනින්....... අම්මේ නුඹෙ ණය ගෙවා දමන්නට, පුතු නෑ ඇවිදින් පුරුදු ලෙසින්...... ලද සෙනෙහස ගැන ලොවට කියනු ඇත නිහඬ මුවින් නොව, අවසන වියැලුනු කඳුලු බිදින්..... දෙරණ හලාහල විස දිය කරගෙන, මුනින් තලා වැද මා බිම සිප ගත් ඒ දෙතොලඟ රැඳි මදහස කීවද නුඹෙන් උරා බිවු එඩිතර තෙද බව සෙනේහයේ සුව, ජාතියෙ කැක්කුම අතින් දරා ණය ගෙවූ බවක්........ තදින් පියා ගත් දෙනෙත් කෙවෙනි අග දුටුවද බියගුලු නිවට බවක්.......... සිoහ කොඩිය යට නිදා උන්නෙ අද අම්මේ නුඹ හැදු වීර පුතෙක්........... [COLOR=Blue]මා මුහුණදුන් සත්‍ය සිදුවීමක් වෙනුවෙන් මුලු හදවතින්ම අකුරු කල සිත්තමකි.............[/COLOR] sumudusp2005 [IMG]http://media.townhall.com/Townhall/reu/d/2008%5C254%5C2008-09-10T133214Z_01_RAG10_RTRIDSP_0_SRILANKA.jpg[/IMG] [IMG]http://www.army.lk/docimages/image/funeral_5.jpg[/IMG] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom