අම්මෝ ඇඟ හිරි වැටිලා ගියා 👍🔥🫶❤️💃

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අම්මෝ ඇඟ හිරි වැටිලා ගියා 👍🔥🫶❤️💃

    කෝමත් නැට්ටුවෝන්ට බෙර පදේ ඇහෙනකොට ඉබේ නැටවෙනවා💃

    සුපිරියක් ඈ 👍🔥🫶❤️

    කො බලන්න නැටුං කරපු අය comment එකක් දාං යන්නල බලන්න ✍️

     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    me tike peraharawal katina walin video tikak eliyata enawa wage.

    boru wada dannawa, salli deela arunwa gennanne nathuwa ekitama natanna thibba ne, mamath natanna dannawa kiyala gamata pennanna wage,.. mey wage huththawal danawata umbalata tax gahanna ona yako
    awadane illanne.

    ape gameth innawa peraharata oya wage natum kandayamak kohen hari hire karala eka issarahin nilame wage bada issarahata dagena yana ewun. paw.
    ------ Post added on Nov 20, 2023 at 10:12 PM
     
    • Haha
    Reactions: Naughtykolla48

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    ඒ මිස් තමයි උන්ට නටන්න පුරුදු කරේ. ඉස්කෝලෙ නැටුම් මිස්. අපේ ඉස්කෝලෙ නැටුම් කරපු කොල්ලොත් හිටියා බන්. මම නම් කරේ western music. :lol:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    Aga hiri watila yanna ubeta kshanika mochanayada kalu mitto. Beer ekak gahapan delay karaganna :lol:
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඒ මිස් තමයි උන්ට නටන්න පුරුදු කරේ. ඉස්කෝලෙ නැටුම් මිස්. අපේ ඉස්කෝලෙ නැටුම් කරපු කොල්ලොත් හිටියා බන්. මම නම් කරේ western music. :lol:
    හොඳයි කොහොමත් මැන්ඩ්යට හිටියහම ලඹේ බිම ගැවෙන එවුන්ව නැටුන් වලට ගන්නේ නෑ 😂
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,390
    113
    හඳට කිට්ටුව
    අම්මෝ ඇඟ හිරි වැටිලා ගියා 👍🔥🫶❤️💃

    කෝමත් නැට්ටුවෝන්ට බෙර පදේ ඇහෙනකොට ඉබේ නැටවෙනවා💃

    සුපිරියක් ඈ 👍🔥🫶❤️

    කො බලන්න නැටුං කරපු අය comment එකක් දාං යන්නල බලන්න ✍️


    නෙදකින් විව්ස් හිගන්නා