අම්මෝ කොහොමද පාර.....!
ප්‍රංශයේ කොල්ඩි ටුරිනි මාර්ගය. මුහුදු මට්ටමේ සිට සැතපුමක් පමණ ඉහළින් පිහිටා ඇත. මෙහි සැතපුම් විස්සක් මොන්ටෙකාලෝ රැළි සදහා යොදාගනී. ප්‍රංශයේ දකුණු දිශාවේ ඇල්ප්ස් කදු වැටියේ පිහිටා ඇති මාර්ගයකි. මීටර 1607 ක් ඉහළට දිවයයි. අධික බෑවුම් සහිත ගල් බිත්ති මෙම මාර්ගයේ පිහිටා තිබේ.
අධික බෑවුම් සහිත ගල් බිත්ති පිහිටා ඇති ආකාරය
ඇල්ප්ස් කදුවැටියේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති ස්ටෙල්වියෝ දුර්ග මාර්ගය. ඉතා දුෂ්කර වංගු 48 කි. මීටර 2757 උසින් මෙම මාර්ගය ගමන් කරයි.
ලේහ් මනාලී අධිවේගී මාර්ගය ඉන්දියාවේ පිහිටා තිබේ. සතපුම් 297 දිගැතිය. හිමාල කදුවැටියේ පිහිටා ඇති මෙය ලොව වැඩිම උසකින් පිහිටි අධිවේගී මාර්ගය ද වෙයි. හිම පතනය හා නායයාම් හේතුවෙන් මෙහි ගමන අති දුෂ්කරය. ලොව ඇති දුෂ්කරතම හා අභියෝගාත්මක මාර්ගය ලෙස ද සැළකේ.
මරණයේ මාවත ලෙස හදුන්වන මෙය බොලීවියාවේ පිහිටා ඇත. භයානකත්වය නිසාම ඒ නම ලැබී ඇති මෙහි සැතපුම් 43 ක් කොරොයිකෝ හරහාත් සැතපුම් 35 ක් බොලීවියාව හරහාත් වැටී ඇත. ඇමරිකා සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාරයෙන් 1995 දී ඉදිකරණ ලදී. එක් මංතීරුවකට පමණක් ප්‍රමාණවත් පළලක් සහිත මෙය ලොව භයානකම මාර්ගයයි. මිහිදුම හා වැස්ස හේතුවෙන් නොපෙනී යන මේ මාර්ගයේ ගමන් කරන්නන්ගෙන් 200 හෝ 300 පමණ පිරිසක් වසරකට මියයති.
රුසියාවේ ලෙනා අධිවේගී මාර්ගය ලෙස හදුන්වයි. සෝවියට් සමූහාණ්ඩුවේ සයිබීරියාව හා මොස්කව් අතර මේ මාර්ගය සාදන ලදී. කලක් මඩෙන් වැසී පවතින්නේ මේ ආකාරයෙනි.
ලෙනා අධිවේගී මාර්ගයේ උෂ්ණත්වය ජනවාරි මාසයේදී සෘණ 45 දක්වා පහළ බසී. එවිට එය හිමෙන් වැසී යන්නේ මේ ආකාරයෙනි.
රුසියාව හා ජෝර්ජියාව අතර පිහිටා තිබේ. හිමෙන් වැසී යන කාලයේදී මේ මාර්ගය මුළුමනින්ම නොපෙනී යයි. රුසියාවේ යුද කටයුතු සදහා භාවිතා කරන මාර්ගයකි.
චීනයේ ගෝ ලියෑං උමං මාර්ගය. ටයිහෑන් කන්ද හරහා මෙම මාර්ගය සාදා තිබේ. 1977 මැයි මස විවෘත කරන ලද මෙහි මීටර 1200 දිගැති උමං මනේම මීට පහක් දිගැති උමං ද පිහිටා තිබේ. උමං මාර්ගයේ පළල මීටර හතරකි. මෙය ඉතාමත්ම භයානක සහ දුෂ්කරත මාර්ගයකි.
ගල් පර්වතය විද ඇති ආකාරය
උමං මාර්ගයේ දර්ශනයක්
තායිවානයේ තරකෝ මාර්ගය. පාෂාණ කපා ඉවත්කොට සාදන ලද මේ දුෂ්කර මාර්ගයෙන් තරකෝ ජාතික උද්‍යානයට ප්‍රවිශ්ඨ වීමට අවස්ථාව ලබාදී තිබේ.
තරකෝ මාර්ගයේ උමං දිස්වන්නේ මේ ආකාරයෙනි.
නෝවේ රාජ්‍යෙය් පිහිටි ට්‍රොල්ස්ටිජන් මාර්ගය සංචාරකයන් ආකර්ශනීය මාර්ගයකි. ත්‍රාසය දනවන මේ මාර්ගයේ ගමන් කරද්දී දිය ඇළි කිහිපයක්ම දැකගැනීමේ හැකියාව තිබේ.
අන්තර්ජාලයෙන්
bump 1ක් ගෙන යන්න
හොඳනම් rep දුන්නට කම් නැත
මෙහෙමත් පාරවල් තියනවනේ-http://www.elakiri.com/forum/showthread.php?t=1602352
ධර්මපාලතුමාගේ සෝබන මාලිගාව-http://www.elakiri.com/forum/showthread.php?t=1602308
හැම එකම JCB ද?-http://www.elakiri.com/forum/showthread.php?t=1601294
හොඳ ගඩොල් තෝරන්නේ කොහොමද?-http://www.elakiri.com/forum/showthread.php?t=1600099
මොනවද මේ පාරට දාන ABC ?-http://www.elakiri.com/forum/showthread.php?t=1599945