අම්මෝ...... මචන් ඔයගොල්ලා මේක දැක්කද

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,044
    198,446
    113
    Colombo, Sri Lanka
    මෙරට ලබා දෙන අන්තර්ජාල සංඥා ඔස්සේ පිළිකා පැතිරීමේ අවදානමක්… o_Oo_Oo_O

    internet (1).jpg



    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    ශ්‍රි ලංකාවේ දැනට පවතින සියළුම අන්තර්ජාල පහසුකම් ලබා දෙන සමාගම් ලබා දෙන අන්තර්ජාල සේවා සංඥා පද්ධතිය ශරීරයට අහිතකර බව වෛද්‍ය පරීක්ෂණ වලින් හෙළිව තිබේ.

    ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය මෙන්ම කැනඩාව, ස්වීඩනය වැනි රටවල් අන්තර්ජාල සේවා සඳහා භාවිතා කරන්නේ දියුණු LAN WCDA සංඥා පද්ධතියයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේදි අන්තර්ජාල සම්බන්ධතා සඳහා භාවිතා කරන්නේ ලෝකය 1980 දශකයේදී භාවිතා කළ ADSL/HSDPA සංඥා පද්ධතියයි.

    මිනිස් ශරීරයට අහිතකර කිරණ නිකුත් කරන මෙම සංඥාවන්හි තාරතාවය ඉතා ඉහළය. එය මිනිස් සිරුරට ඉතා අහිතකර නිසා 2004 වසරේදි ලෝකයේ දියුණු රටවල භාවිතයෙන් ඉවත් කළේය.

    කෙසේවෙතත් LAN WCDA සංඥා පද්ධතිය භාවිතා කිරීම තරමක මිල අධික කටයුත්තක් නිසා මෙරට අන්තර්ජාල සේවා සපයන්නන් සියලූම දෙනා ලාභදායි ADSL / HSDPA සංඥා පද්ධතිය භාවිතා කරමින් සිටීම ඉතා භයානක කටයුත්තකි.

    මෙම අන්තර්ජාල සංඥා කුඩා දරුවන්ට ඉතා අහිතකර වන අතර වැඩිහිටියන්ට පිළිකා ඇති කරවීමටද හේතු වේ.

    තවද පිරිමින්ගේ මද සරුබවටද මෙම සංඥා හේතු වේ. 1998 වසරේදී ඔක්ස්ෆර්ඩ් සරසවියේදි කළ පරීක්ෂණයකින් හෙළි වුයේ මද සරුභාවයෙන් පෙලුනු පිරිමින්ගෙන් විස්සකින් එකකට පමණ එම රෝගයට හේතු වූයේ මෙම ADSL / HSDPA අන්තර්ජාල සංඥා බවය.

    මේ පිළිබඳ මෙරට රජය සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය වහාම සිය අවදානය යොමු කළ යුතු බව පෙන්වා දෙමු.

    මේ හේතුවෙන් රාත්‍රීයේ නින්දට යන අවස්තාවේදී අන්තර්ජාලය භාවිතා කිරීමෙන් වලකින ලෙසට අන්තර්ජාල පරිශීලකයන්ට නිර්දේශ කළ හැක.

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
    සභාපති
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය



    හොද කොමෙන්ට් ටිකක් තියනවා බලන්නකෝ ලින්ක් එක.......... :P :P :P

    [Edited..link eka ayin karala. Lede watilada koheda...... :lol: :lol: ]


    https://lankacnews.com/මෙරට-ලබා-දෙන-අන්තර්ජාල-සං/
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මැතිව් මලයාගේ තවත් එක් ප්‍රජා සත්කාරයක් ..
    වෙලාවට අපේ අම්මලා ඕව බලන්න fb නැත්තේ.ඕකා කොහොමත් attention ගනිකාවක් නේ

    තව අවුරුදු 5ක් විතර ලොකු උනාම ඕකට තේරෙයි හෙන ගොන් කියලා
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    කෝ බං සෝස් එක වැඩ නෑනේ.
    ඔය රජීව් යසිරු පිස්සු උඨ්ටෙක් බං පිස්සු උඨ්ටෙක්. මතකනේ සම්පත් බැංකු සීන් එක. ඌ තනියම සංගමයක් හදන් ආතල් ගන්නවා.
     
    • Like
    Reactions: weer 11 and NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අන්ඩර් ග්‍රැජුවේට් මල් පොන්නයෙක්. ඇටෙන්ෂන් හෝර් කෙනෙක්... Ignore the bastard
     
    • Like
    Reactions: weer 11 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,446
    113
    Colombo, Sri Lanka
    කෝ බං සෝස් එක වැඩ නෑනේ.
    ඔය රජීව් යසිරු පිස්සු උඨ්ටෙක් බං පිස්සු උඨ්ටෙක්. මතකනේ සම්පත් බැංකු සීන් එක. ඌ තනියම සංගමයක් හදන් ආතල් ගන්නවා.

    poriyal eka wadi hinda ayin karalada koheda.....kunu karpayenuth banala daala thibuna.... :lol: :lol: :lol:
     
    Last edited:

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    thawa 5G , 7G th denna hadanawa , , ona kunu godak dakka gaman genath danawa hoyanne balanne nathuwa
     
    • Like
    Reactions: NRTG